2026 මාර්තු මස 24 වන දිනට අදාළව මෙරට ප්රධාන බැංකු කිහිපයක විනිමය අනුපාතික නිකුත් කර ඇති අතර, ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317.46ක් ලෙස සටහන් වේ.
අද දින නිකුත් වූ නවතම ව්යාපාරික පුවත් වාර්තාවලට අනුව ප්රධාන විදේශීය මුදල් ඒකක රැසක ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල සුළු වෙනස්වීම් දක්නට ලැබුණි.
අද දින (24) ප්රධාන විදේශ මුදල් ඒකක කිහිපයක විනිමය අනුපාතිකයන් පහත පරිදි වේ.


2024 දි 294 හෝ 296
ReplyDeleteranil yanakota rs 294.00
Deleteඩොලර් එන්නේ හෝමුස් හරහා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. ආණ්ඩුව මොනා කරන්නද
ReplyDeleteහිකිස්
Deleteබලෙන් අල්ලගත්ත ගෝටබය❤මැතිතුමා ගෙ ජනාධිපති කම නැවත දී ලපයා ඉවත් වෙනු!
ReplyDeleteමිනිස්සු වෙනුවෙන් කිසිම සහනයක් නොදෙන නිර්ධන පන්ති පගයෝ ටිකක් මුන්.
ReplyDelete