ලබන අප්‍රේල් මස 07 වනදා මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නැවෙහි මිල ගණන් අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 550ත් 600ත් අතර අගයකට අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනතුරු අඟවයි.
රජය විසින් ක්‍රමානුකූලව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙලෙස පෝලිම්වල සිටීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පවසන පරිදි, අලුතින් නිකුත් කර ඇති ටෙන්ඩරය සිංගප්පූරුවේ Aditya Birla සමාගමට හිමිව තිබේ.
ඒ අනුව ඩීසල් බැරල් 280,000ක් ගෙන්වීමට නියමිත අතර එහි Premium ගාස්තුව ඩොලර් 45.64ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව පෙට්‍රල් 92 බැරල් ලක්ෂ තුනක් ගෙන්වීමට නියමිත අතර එහි ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 18.62කි.
අප්‍රේල් 12 වනදා මෙරටට පැමිණීමට නියමිත දැවිතෙල් බැරල් 3,000ක් සඳහා වන ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 166ක් ලෙස සටහන් වේ.
මිල ඉහළ යාම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 2022 ජූනි මාසයේදී ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 30-34 අතර පැවති සමයේ ඩීසල් ලීටරයක් රුපියල් 470කට අලෙවි කළ බවයි.
එහෙත් වර්තමාන ටෙන්ඩරය අනුව ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 45 ඉක්මවා ඇති බැවින්, ඩීසල් මිල රුපියල් 600 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි බව ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා, තෙල් මිල රුපියල් 50කින් වහාම අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
තෙල් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීමට ඇති රුපියල් බිලියන 1200ක ණය මුදල පියවීම සඳහා පනවා ඇති බදු මුදල් අයකර ගැනීම තාවකාලිකව කල් දමන ලෙස ඔහු යෝජනා කරයි.
2029 වසර දක්වා ගෙවීමට නියමිත මෙම ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 656ක් දක්වා අඩු වී ඇති බැවින්, එම ණය පියවීමේ කාලය මසකින් පමණ කල් දමා එම සහනය ජනතාවට ලබා දිය හැකි බව ඔහුගේ අදහසයි.
"අප්‍රේල් 07 වැනිදායින් පසු ඩීසල් ලීටරයක් රුපියල් 470කට වඩා වැඩි මිලකට අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා රුපියල් 50කින් තෙල් මිල අඩු කරලා මේ ක්‍රියාවලියට ශක්තියක් වෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා" යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

එදා කොරෝනා මුළු ලෝකෙම මිනිස්සු මැරි මැරි වැටුනා සංචාරක ව්‍යාපාරය නතර වුණා ඇඟලුම් කර්මාන්තශාලා වැහුනා.ඩොලර් එන්න තිබ්බ හැම එකක්ම නතර උනා.ඉතිරි වෙලා තිබ්බ ඩොලර් ටික දීලා වැක්සින් ගෙනාවා .ඒ විශේෂ අවස්ථාවට මුහුණ දෙන්න සෞඛ්‍ය උපකරණ ගෙනාවා.මුළු රටක්ම වහගෙන මිනිස්සුගේ ජීවිතිත බේරුවා .එතකොට කොහොමද තියෙන ඩොලර් ටික ඉවරවෙනවා මිසක් ආයෙත් ඩොලර් එන්නේ.ඒ විදිහට මිනිස්සුන්ගේ ජීවිත බේරපු මනුස්සය අවසානයේ මරන්න නේද හැදුවේ.එදා තේරුම් ගත්තේ නෑ ඒක ලෝක වසංගතයක් කියලා.ලොකු රටවල් වලට හෙම්බිරිසාව හැදෙනකොට අපිට නියුමෝනියාව හැදෙනවා කියලා තේරුම් ගත්තේ නෑ .එදා මේ වගේ පාලකයෝ ටිකක් හිටිය හිටියනම් හිතාගන්න ඉතුරු ටික. හැබැයි එදා රටේ හැම මනුස්සයෙකුටම පන්දහා ගානේ දුන්නා.ගොවීන්ගේ එළවලු ටික මිලදී ගත්තා .කොරෝනා හැදෙන හැම කෙනෙක්ම දින දාහතරක් කන්න බොන්න දීලා නොමිලේම නිරෝධායනය කළා.රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වා.කොරෝන වලින් මිනිස්සු මැරෙන එක බේරගන්න මුළු රටම වහලා තිබ්බා.රට ඇරියම වහන්න කියනවා වැහුවම අරින්න කියනවා.කොරෝන නතර කරන්න පුළුවන් දවස කවද්ද කියලත් අහනවා.ඒ වීඩියෝ එක අවශ්‍ය නම් මම දෙන්නම්.ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයන්ට රටට ඩොලර් එවන්න එපා කියලත් කිව්වා.ඒ වීඩියෝ එකත් අවශ්‍ය නම් කියන්න දෙන්නම්.අන්න එහෙම විපක්ෂයක් එදා තිබුණේ.අද විපක්ෂය ගැන සතුටු වෙන්න.ඒ විදියට මිනිස්සු අවුස්සලා ඩොලර් නැති කරලා අද කියනවා එදා ඒවා ගන්න ඩොලර් තිබ්බෙ නෑ කියලා.මේ පසුබිම් කතාව මතක නෑ.එදා සුද්දයක් දුන්නේ කියනවනේද.දැන් මෙයාල ඇවිල්ලා අවුරුදු දෙකක් .සුද්දයක් දීලා ගත්ත එක රුපියලක් මහා භාණ්ඩාගාරයට ගත්තද. මිනිස්සු බලය උපරිමයෙන් දුන්නා තුනෙන් දෙකකුත් දුන්නා .උගන්ඩ ආවේ සල්ලි ගෙනාවද.මේ ඔක්කොම ඔයාලට තේරෙනකොට ඔයාලා හිත හදාගන්නවා මුන් ඔක්කොම එකයි කියලා.මුං ඔක්කොම එකයි නෙමෙයි හැත්තෑහය වසරක් මුං කිසිම දෙයක් වෙන්න ඉඩ දුන්නේේ නෑ.පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මෙයාලා විරුද්ධ වෙච්ච හැමදේම නොකර හිටියනම් අද රටේ මොනවද තියෙන්නේ කියලා.එකක් කියන්නම් අධිවේගී මාර්ග හම්බන්තොට වරාය නෙළුම් කුළුණ පෝඩ් සිටිය තව ගොඩක් තියෙනවා හිතාගන්න.හොඳට මතක තියාගන්න මේ වගේ පාලකය ටිකක් මේ වගේ අර්බුදකාරී වෙලාවක රටේ පාලකයා වීම අපේ කරුමයක්.එදා ගංවතුර වෙලාවේ කොත්මලේ ඩෑම් එක ඇරියේ පහළ ඉඳපු මිනිසුන්ට අයින් වෙන්න ප්‍රමාණවත් කාලයක්ක් නොදී.ඒක නිසා තමයි ගම්පොළ මිනිස්සු නිදි පැදුරේ ගංවතුරට අහුවෙලා ගෙවල් ඇතුලේ මැරිලා හිටියේ.තවත් කඩේ යන්න එපා සහෝදරයා .යුද්දෙ ඉවර කරපු මනුස්සයා ගෙදරින් එළවලා.යුද්දේ කරපු මනුස්සයගේ ගෙදර හදලා දෙනවා නේද.රටේ සංවර්ධනය කරපු මිනිස්සු හොරු කරලා.බෝක්කුවක්වත් හදපු නැති අයට රට භාර දුන්නා.බෝක්කුවක්වත් හැදුවෙ නැතිවුනාම හොරා කියන්න තැනක් නැහැ තමයි සහෝදරයා.බාල ගල් අඟුරු වංචාව දැන් වෙලා නේද තවත් ගොඩක් දේවල් තියෙනවා දන්නව නේද message එක දිග වෙන හින්දා කියන්නේ නෑ මතක් කරගන්න .වැඩක් කරනකොට තමයි චෝදනා එන්නේ.අන්න රන්වලගේ වරෙන්තුව කැන්සල් කරලා එයා නිවැරදි කාරයෙක් කරලා නීතිය නවනවා උපරිමයෙන්.තවත් පැහැදිලි කිරීම අවශ්‍ය නෑ තේරුම් ගන්නවනම් මේක ප්‍රමාණවත්
ReplyDeleteමුන්ට දැන් කල දේ පලදෙන්න පටන් අරන්
DeleteYES
DeleteDuring that time, many countries around the world experienced fuel shortages, with long queues for petrol and diesel??. Soon, the truth about so-called “war heroes” like Suresh and Pillayan may also come to light. Don’t you remember what happened to General Fonseka?
DeleteIdiot! Who says Pillayan is a war hero? He is a former LieTTE terrorist later switched sides and helped SL forces to chase away tigers from the East. Major General Suresh Saley is a real war hero who gave valuable information to armed forces to locate and destroy many, many top tigers, including Tamil Chelvam and Shanker who created the air tiger wing for the terrorists. What happened to Fonseka? He led the Sri Lankan army but later spoiled the war victory by fabricating a bogus White Flag story.
Deleteඔබතුමා හරියටම හරි. ගෝඨා රටේ මිනිස්සු ගැන හිතලා උන්ගෙ ජීවිත තුන් පාරක් බේර ගත්තා. යුද්ධෙනුයි, කොවිඩ් වලිනුයි.
Deleteඒ දෙවතාවෙදිම ඒ මිනිහට කුණු කතා කිව්වා. අලිමංකඩ කියලා පාමන්කඩ යනව කියල යුද්ධෙදි කිව්ව.
කිසිම රටකට එන්නත් නොදෙන වෙලාවෙ ඉන්දියාවෙන්, එංගලන්තෙන්, චීනෙන් රුසියාවෙන් එන්නත් ගෙනත් ගැහුවා.
ඒකටත් කිව්වා ඒ රටවල් වලට විදිනව අපේ රටේ එන්නතක් හදන්නෙ නැත්තෙ ඇයි කියලා.
රට මාස 8ක් සම්පූර්ණෙන්ම වහල තිබ්බ ජීවිත බේරගන්න.
මිනිස්සු ඒකට කලගුණ සැලකුවේ ඒ මිනිහට හොරා කියලා ලේබල් ගහලා ජනාධිපති මන්දිරෙන් එලවලා.
ගෝටා එදා රට පොහොරින් ස්වයං පෝෂිත කරන්න හදනකොට කාබනික පොහොර පටන් අරගෙන එක පොහොර කොම්පැණි වල ඩොලර් සාක්කුවේ දාගත්ත ශ්‍රීලාල් ලක්තිලකලා , AKD ප්‍රමුක හදුන්නෙත්තිලා විනාශ කරා . අද එදා ගෝටා කරපු දේ කරලා තිබ්බා නම් රටක් ලෙස අපි ගොඩ . විජේතික අදිරාජ්ය වාදී NGO කුක්කන් හා කාදිනල්ගේ ඔඩොක්කුවේ ලැගලා ඩොලර් ලේවකපු උන් මේ රටේ සැබෑ බවුද්ද නායකත්වය විනාශ කරපු "අරගලය" මෙහෙයවා රටම විනාශ කළ බව අද පැහැදිළියි . අපි ගෝටා හා රටේ සැබෑ බවුද්ද නායකත්වය වෙනුවෙන් නැවත නැගිටිය යුතුයි . නාමල් හා දිලිත් එක් කර සියළු බලවේග පොදු ලෙස නැගී සිටිය යුතුයි
Deleteත්‍රස්තවාදී පචයන්ගෙ ජංගිවල රෙවිල මුළු රටම ගඳගස්සනව
ReplyDeleteDollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල.
ReplyDeleteඑක බැස්සුවා මිලියන 200 ට, 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින්.
February dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, බොරුව කරේ තියාගත්තු හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
2017 විනිමය පනත වෙනස් කර නිසා ඩොලර් inflow එක අඩුවෙලා ඩොලර් එක ගෝඨාභය බාරගනීද්දී සියයට 45 කින් රුපියල අවප්‍රමාණය වෙලා තිබ්බේ අවුරුදු 2, 3 ක් ඇතුලත, ඒ නිසා තවදුරටත් රුපියල වට්ටන්න buffer zone එකක් ගෝඨාභයගේ පාලනයට තිබුණේ නැහැ, එහෙම කළොත් භාණ්ඩ සේවා මිල අධිකව ඉහළ යන නිසා...
හැම මාසෙම නැති උන් මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
අන්තිම භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් සියයට 200, සියයට 300 පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60, 65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000, 4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remittance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ(2023) මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒකතුව වත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි, මාසෙකට $මිලි 500 වැඩිය අහිමිවෙද්දි ඉන්න එකෙන් අර්බුදය තවත් වැඩිවෙලා රටම විනාශවෙන නිසා...
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා.....
--හාසම්පත්
හැත්තෑ හය වසරක මේ රටේ සැබෑ සාපය JVP ද ?
ReplyDeleteAmmo bayisonlage logics
ReplyDelete