මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6 සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබා දීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.
නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ha.. api ehema karannam.puka poddak denna berida?
ReplyDelete88/89 ගිනිතියපු ට්‍රාන්ස්ෆොර්මෙර් අද තිබ්බනම් ........කොවිඩ් කාලෙත් ඔහොම හිතුවනම්
Deleteඩෝබි සෙට් එක පැදුරටත් නොකියා පලා ගොස් ඇත.
DeleteToge punchi ammage ahawal ekenda etakota gewal wala wada karaganne
ReplyDeleteඅස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා ලොරි ටෝක් දෙන මරි මෝඩ කොට ලප හුත්තෝ. තොගේ නල්ලමලේ විජුලි බලු මන්ඩලේ හොරු එක්ක එකතුවෙලා තෝ සෝලා වලට වල කැපුවේ නැත්නම් අද මේ ප්‍රශ්නෙට මීට වඩා පහසුවෙන් මූන දෙන්න තිබුනා නේද වල් පරයෝ? තොපි හොඳට හොරාකාපන් ඊට පස්සේ ලොරි ටෝක් එකක් දීපන් පකයා වගේ, එතකොට ඔක්කොම හරියයි නූගත් කොට පකයා.
ReplyDelete76 වසරක හොරුන්ගෙන් රට බේරාගෙන කයිකාර කම්බහොරු රැලකට රට භාරදුන් අපේ අංර විරුවාට ලොරි ටෝක් දෙන මරි මෝඩ කොට ලප හුත්තෝ යයි අමතන්න ඔබ කවුද
Deleteකියපු කෙනා කවුරුවුනහම මොකද කියපු කතාව ඇත්තනම්.
Delete76 වසරක හොරුන්ගෙන් බේරාගත්ත රට 77 වෙනි අවුරුද්දෙදි කන්ටේනර් හොරුන්ටයි, ගල්අඟුරු
Deleteහොරුන්ටයි දුන්නයි කියපල්ලකො.
හා...සහතික වෙනවා.
ReplyDeleteහා.....සහතික වෙනවා.
ReplyDeleteපිස්සෙක් රජ වෙලා.
ReplyDelete2019 di
Deleteදැන් පද්දෙක් රජවෙලා.
Deleteගෝටගේ කාලයේ රට කොවිඩ් වසංගතයෙන් පීඩා විඳිනකොට, ගෝටගේ ආණ්ඩුව පරිස්සමින් ආර්ථිකය කලමනාකරනය කරන්න හදනකොට කාලකන්නි ලපයයි, ජෙපි හැත්තයි මහජනතාව කුලප්පු කලා. ඩොලර් එවන්න එපා කීවා. මහජනතාවට පාරට බැස්සුවා. රජයට විරුද්ධව කටයුතු කලා. අද ලපයාට කරපු පව් පටිසන් දීල්. තෝ වගේ කාලකන්නියෙක්.
ReplyDelete
Deleteජෙප්පොන්ට එච්චර හයියක් තිබ්බාද ?
කොන්ද පණ නැති නායකයෙක් නේ ඉදලා තියෙන්නේ ඒ කලේ
හරිනේ විමල් එහෙම ඇමතිකම කර ගන්න බැරිව පැනලා ගියානේ..
ගෝටයි රටයි නන්නත්තාර වෙලා ගියා
කොන්ද පණ නැති පිම්පියෙක් ලපයා. දන්නෙ නැතිනම් දැනගනින්.
Deleteමුන්ට මේ පලදෙන්නෙ ත්‍රිකුණාමලයේ බුදු පිලිම උස්සපු එකෙයි, හාමුදුරුවරුන්ට කුඩකැඩෙන්ඩ ගහපු එකෙයි,
Deleteහාමුදුරුවරු හිරගත කරපු එකෙයි ශාපය.
මෙතුමා විපක්ෂයේ හිටියනං අද කියන දේවල් මැවිල පේනවා.....😄 අනේ ඇත්තටම කෝ ඒ ජන දුක හඳුනන... හැම ප්‍රශ්නයකටම විසඳුම් දන්න විපක්ෂ මන්ත්‍රී තුමා...
ReplyDeleteපච කොටෝ, තොගේ ලබ්බේ light නිවාගනින්
ReplyDeleteදැන්ම නිවන්නද? හෙට නිව්වම මදිද
ReplyDeleteමරු නම!
DeleteOka kiyanne president kenec mokatada.... palawatheth light off da
ReplyDeleteතොපි 88/89 කාලෙත් හයෙන් පස්සෙ ලයිට් දාන්න දුන්නේ නෑ
ReplyDeleteWhy we need a government to tell to switch off the Lights. This is Humorous
ReplyDeleteලයිට් නිවාගෙන ඉන්නං ලප කොටා සරම උස්සාගෙන පිදුරුතලාගල ගලේ ඉන්නවා නම්.
ReplyDeleteඊට වඩා ප්‍රායෝගිකයි තොපි 88/89 කාලවල කළා වගේ එක බල්බ් එකකට වඩා දල්වන්නට මරණය කියලා ගම්වල ඉන්න තොපේ සට්ටැඹියන්ගේ මාර්ගයෙන් ගෙවල්වලට තුණ්ඩු බෙදුවනම්.නොදකින් තොපි වගේ මීහරක් රැළකින් පාලනය වෙන්න තරම් අපි පව්කාර වුණානේ.
ReplyDeleteහුන්ඩුවා කියන්නෙ මහදවල්ට ලයිට් දාගන ඉඳල හයෙන් පස්සෙ ලයිට් නිවල හුලුඑලි පත්තුකරගන ඉඳපල්ල කියල.
ReplyDeleteකොට ලපයට චන්දෙ දුන්න උන්ට දැන් සැපද ??????????
ReplyDeleteආයිත් අහල.
Deleteදැන් ලූනුත් කනවලු
ජනාධිපතිතුමනි, 88/89 කාලෙ පොඩි කොල්ලො තමයි අපට අණ කළේ ලයිට් නිවන්න කියලා. උං දැන් ලොකු ඇති. ඒ අයගෙ ළමයි ඉන්නවනම් ඔය වැඩේට ගන්න.
ReplyDeleteදුම්රියේ සිගරට් විකුණපු "හුණ්ඩුවා" 😡🤮 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමත් මුන් අවියක් විදියට අරගෙන. තමන්ගේ නොහැකියාව පිළිඅරගෙන වහාම ඉවත්ව යන්නේ නැත්නම් ගහලා පන්නාදමන්න කාලය හරි.
ReplyDelete.පෑලවත්තේ වහල්ලු හදන්නේ ඔන්න ඕකටයි .....JVP වහල්ලු
ReplyDelete