ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය වන ආකාරය සහ එහි බලපෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වන විට, මෙරට තෙල් මිල රුපියල් දෙකකින් පමණ වැඩි වන බවයි.
ඒ අනුව, මෑතකදී පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 90 සිට 139 දක්වා ඩොලර් 49 කින් ඉහළ ගොස් ඇති බවත්, ඩීසල් බැරලය ඩොලර් 114 සිට 198 දක්වා ඩොලර් 84කින් ඉහල ගොස් ඇති බවත් පැවසූ ඔහු මෙම අගයන් දෙකෙන් වැඩි කල විට ඉන්ධන මිල ගණනය කල හැකි බවත් පැවසුවේය.
මෙම තත්වය දේශීය වෙළෙඳපොළ කෙරෙහි සෘජු බලපෑමක් ඇති කර ඇති බවත් විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම කෙරෙහි ද මෙම තත්ත්වය දැඩිව බලපා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(ජනාධිපතිවරයා පවසන සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 98කින් හා ඩීසල් ලීටරය 168කින් ඉහල යා යුතුව ඇත.)
තෙල් මිල ඉහළ යාමට අමතරව, ඉන්ධන ගෙන්වීමේදී ගෙවිය යුතු 'ප්‍රීමියම්' ගාස්තුව ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මීට පෙර ඩොලර් 2.5ක් ලෙස පැවති දිගුකාලීන ටෙන්ඩර් ප්‍රීමියම් ගාස්තුව, මේ වන විට ඩොලර් 12 දක්වාත්, ඇතැම් අවස්ථාවල ඩොලර් 31, 35 සහ 45 වැනි ඉහළ අගයන් දක්වාත් වැඩි වී තිබේ. විවිධ රටවල් සහ සමාගම් අතර පවතින තරගකාරීත්වය මෙන්ම ආරක්ෂණ සහතික පිළිබඳ පවතින අවශ්‍යතාවය මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ සාපේක්ෂව කළමනාකරණය කළ මට්ටමක බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලෝකයේ විවිධ රටවල් සියයට 6 සිට සියයට 150 දක්වා වූ ඉහළ පරාසයකින් තෙල් මිල ඉහළ දමා ඇති අතර, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල වැඩිවීම සියයට 108ක් ලෙස සටහන් වන බව හෙතෙම ප්‍රකාශ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි තෙල් නිෂ්පාදනය කරන රටවල් හැරුණු විට, අනෙකුත් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් මිල ඉහළ දැමීම් සිදු කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය,.

ලෝක වෙළඳපොලේ ගණන් වැඩි වෙනකොට ලංකාවෙත් වැඩි වෙනවා කියන එක අපිට අවුලක් නෑ.
ReplyDeleteඅවුල තියෙන්නේ මේකා විපක්ෂේ ඉන්දැද්දී දීපු පොර ටෝක්. එතකොට කියපුව දැන් බොරු කියල පිළිගන්නවද? මිනිස්සුන්ව රැවට්ටුව කියල පිළිගන්නවද?
විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මිනිස්සු චූන් කරන්න කිව්ව පච කන්දරාවට මූව පණ පිටින්ම අපායට ඇදගෙන යන්න ඕනැ.
ReplyDeletehariyatama hari.habai Apaye gihillath mu punchi ammata puke arinna balaida danne ne..LOL
Deletetho katin da katha karanne..
ReplyDeleteඒ කියන්නෙ මහින්දට ටික දවසකට ඇතුලට යන්න වෙනවා
ReplyDeleteWorld market still natal is 119 max today. Today Also he lied about barrel prices. Kar ponnaya
ReplyDeleteලප සාපය.
ReplyDeleteමු නේද කිවිවේ ලෝක වෙලදපොලේ ගනන් වැඩි වෙනකොට වැඩි කරන්න ආණ්ඩුවක් ඕනද කියලා
ReplyDeleteහුණ්ඩුවෝ තොගෙ ගණනය කිරීම් නෙමෙයි මහජනතාවට බලා ගන්න මිල සූත්‍රය එළි දක්වපන්.තෝ ආපු දවසේ ඉඳලා මිල සූත්‍රය හංගල තියෙන්නේ.කොච්චර උනත් ඉස්සර ආණ්ඩුවල මිල සූත්‍රය හැම මිල සංශෝධනයක් වෙලාවෙදිම බලාගන්න තිබුනා.තොපි ආපු ගමන් ඒක හැංගුවා හිතිච්ච හිතිච්ච ගණන් හොරට දාලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්න පුලුවන් හින්දා.
ReplyDeleteචන්දෙ දීපු උන්ට දැන් සැපද
ReplyDeleteදැන් ලූනුත් ලාබයි මල්ලි
Deleteපිස්සෙක්
ReplyDeleteඔහොම කියන්ට එපා සඕදරයා
Deleteප්රමිෂ්කට දුක හිතේවි
මිනිහා මරවලා පුංචි අම්මා සහේට ගත්තු, අඩු කුලේ, පචෝරිස් පාහර බල්ලා 🤮😡 මුන් අපේ බදු මුදලින් සුර සැප විඳිමින් තවත් කෝචෝක් දානවා 🤮😡 එදා පූටින් බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න කරපු ආරාධනාව පිළිඅරගෙන ඒ සම්බන්ධතා ඉදිරියට අරගෙන ගියා නම් අද අපිට ඔය බොහෝ ප්‍රශ්න දැනෙන්නේ වත් නැති තරම් වන්න බොහෝ විට ඉඩ තිබුණා. මුන්ගේ මරි මෝඩ ගති, කුහක, ත්‍රස්තවාදී ගති ප්‍රදර්ශනය කරමින් අපේ සැබෑ මිතුරන් තරහා කරගනිමින් ලෝක ත්රස්තවාදීන් කියන විදියට කටයුතු කෙරුවා. 😡🤮 ඒ නිසාම අපිට එදා සෝවියට් රජයෙන් ලබාදුන් ඔරුවල වානේ සංස්ථාව, කැළණි ටයර් සංස්ථාව, පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව, තුල්හිරිය පේෂ කර්මාන්ත ශාලාව වැනි බොහෝ දේ ආධාර මත, සහන දායි ණය මත ලබාගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථා මගහැරී ගියා. ඒ මිනිස්සු ඉදිරියට බලයට එන පිරිස සමඟ හෝ සමගියෙන් කටයුතු කරාවි අපේ රටේ පොදු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. තොපි තොපේ නොහැකියාව පිළිඅරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා ඉවත්වෙලා පලයව්! 😡 නැතිනම් අද හෙටම ගුටි කාලා රටෙනුත් පලායාමට සූදානම් වෙයල්ලා තොපිව කුමන්ත්‍රණ කාරී ලෙස බලයට ගෙනා ජූලී චං දකුණු කොරියානු සම්භවයක් සහිත හැතිරියගේ තුරුලට ගොස් ඒකිත් සමඟම කල්ප ගාණක් පැහෙන නිරයට යෑමට සූදානම් වෙයල්ලා තොපි අපේ රට, දැය, සමයට කරපු, කරන ඉර හඳ නුහුලන අපරාධ වලට අනුව.😡🤮
ReplyDeleteචිනය රුසියාව කියන්නේ අන්තවාදී Afganistan සහ Iran වගේ ත්‍රස්වාදී රටවල් සමග ගන දෙනු කරන හොර රාජ්‍ය. රජය රටේ ජනතාව අමාරුවෙ නොදමා ප්‍රධාන ප්රවාහයේ බටහිර රටවල් සමග එක්විම පුංචි රටක් හැටියට අපිට ආරක්ෂාවයි .රටේ ඉස්ලාම් ජනතාව මේ අවස්ථා වේ හැංගිම් වලට වහල් නොවී බුද්ධිමත්ව හිතා බැලිය යුතුය
Deleteමරි මෝඩ ජෙප්පො ඒ අස්සෙත් ඇවිත් හෝදනවා.
Deleteගහල එලෙව්වේ ගෝඨා නේද? වළව්වේ වළං හෝදන එකෙක් හීනෙයක් දැකලා ඒ.කේ.ඩී. ව එලෝනව පෙනිලා.
Deleteගංගොඩවිල සෝම හාමුදුරුවො මැරුවේ රුසියාවෙන් නේද?
Deleteත්රිකුණාමලේදී හාමුදුරුවරුන්ට කුඩ කැඩෙනකම් ගහල හිරේ දැම්මෙ කවුද?
Deleteලංකාවේ නීතිය අනුව නේද ත්රිකුණාමළේදි ගැහුවෙ? නීති විරෝධී දෙයක් කෙරිලා තියෙනව නම් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්ඩ පුළුවන්. ඇරත් ගහපු එක (නීති විරෝධී වැඩක් කරපු, කට පාලනය කර ගන්ඩ බැරි, පොඩි හාමුදුරු කෙනෙකුට වුණත්), මහා යථිවරයාණන් වහන්සේ කෙනෙක් ව මරා දැමීම එක්ක සසඳන එක නම් ගැලපෙන් නෑ නේද?
Deleteකොහෙද බොල හාමුදුරුවන්ට ගහන්ඩ පුලුවන් කියල නීතියක් තියෙන්නෙ? හාමුදුරු කෙනෙකුට නෙමේ සාමාන්‍යය කෙනෙකුට වුනත් ගැහැව්වොත් ඒක නීතියෙන් ඳඬුවම් ලැබියයුතු වරදක් කියන එක දන්නෙ නැති අඳබාලයෙක්ද උඹ?
Deleteහුන්ඩු කොටාව හෝදන්ඩ ඕනෑ හින්ද පතිරෙනයා අලුතෙන් නීති හඳනවා. නොඳකින්!
DeleteGuys - ඔබ දුක්විදින අවසාන පෝය
ReplyDelete