කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන පීඩනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
මෙරට ගෞරවය සහ ජාත්‍යන්තර පිළිගැනීම සුරැකිය හැක්කේ එවැනි ස්වාධීන පිළිවෙතකින් පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඉරාන නෞකා සහ ඇමරිකානු ප්‍රහාරක යානා මෙරටට පැමිණීමට අවසර ඉල්ලා සිටීමේ සිද්ධි දාමය පිළිබඳව ජනාධිපතිවරයා සභාව හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
ජනාධිපතිවරයා අනාවරණය කළ පරිදි, පසුගිය පෙබරවාරි 26 වැනිදා ඉරානය විසින් සහයෝගිතා සංචාරයක් සඳහා මාර්තු 09 සිට 13 දක්වා කාලය තුළ නෞකා කිහිපයක් මෙරටට එවීම සඳහා අවසර ඉල්ලා තිබුණි. රජය එම ඉල්ලීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියදී, එදිනම සවස් කාලයේ අමෙරිකා එක්සත් ජනපදය ද සිය නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා අවසර ඉල්ලා ඇත.
"එක පැත්තකින් ඉරානය අවසර ඉල්ලනවා. අනෙක් පැත්තෙන් අමෙරිකාව අවසර ඉල්ලනවා. ඒ වන විටත් කලාපය තුළ යුදමය සංඥාවන් මතුවෙමින් තිබූ බැවින් අපි මේ ඉල්ලීම් දෙකටම අවසර දුන්නේ නැහැ. එයයි අපේ මධ්‍යස්ථභාවය. යම් හෙයකින් අපි ඉරාන නෞකාවලට හෝ අමෙරිකානු යානාවලට ඉඩ දුන්නා නම්, ඈත කලාපයේ පවතින යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වීමට ඉඩ තිබුණා," යැයි පවසා සිටියේය.
රජය යම් පාර්ශවයකට පක්ෂපාතීව තීරණ ගන්නා බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. කුමන පීඩනයක් ආවත් මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීමෙන් මෙරටට ජාත්‍යන්තරය හමුවේ දැඩි විශ්වාසයක් ගොඩනැගී ඇති බවත්, එය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගොන් වැඩ කෝටියක් මැද්දෙ එක මොලේ ඇති වැඩක් කරලා තියනවා.
ReplyDeleteමූ පාර්ලිමේන්තුවේ කියන්නේ පච විතරයි.
ReplyDeletePacha wanshage goloyo
Deleteඇයි මේ සුලු දේ කියන්නේ එකත් එකටම ඇමෙරිකාව එක්ක හොර ගිවිසුම් ගහලා කූට උපක්‍රමයක් වගේද?ඕක නොවේ ඇමෙරිකාව එක්ක සෝපා වගේ හොර ගිවිසුම් ගහලාද නැද්දයි ප්‍රසිද්ධියේ කියන්නයි ඕනෑ .ඒකෙන් බේරෙන්න කරන මාර කූට උපක්‍රමයක් වගේ.
Deleteට්‍රම්පච්චිට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට ඉංගිරිසියෙන් කියහංකො බන්. පචයා.
ReplyDeleteජාතිය මරනින් බේරගත් ලප වීරයාට රටම නයගැතියි. තව නූලෙන් විනාශයි. රාජපසසලා බලයේ හිටියා නම් ඇමෙරිකාවට බයවෙලා මත්තල වී ගබඩාව බාරදෙනවා. රට අනුරට.
ReplyDeleteනැහැ මාර ටොම් පච නොවේ.ඡනාධිපතිතුමාට දොස් නොකියනු. ඇත්තම වෙන්න ඇති,ඇත්තට.මොකද ඇමෙරිකන් කාරයෝ කියන්න ඇති උඹ අත්සන් කරපන් අපේ හොර ගිවිසුම් ටික,අපි ඒ එක්කම අපේ ගුවන් යානා දෙකක් මත්තලට බස්සන්නත් ඉල්ලන් නම්.උඹ ඒක බැහැ කියපන්. එතකොට උඹට ඒක පාර්ලිමේන්තුවේ කියලා ගොන් ඡෙප්පෝ චූන් කරලා උඹව ලෝක වීරයා කියාවි. කොහොමද ඇමෙරිකන් නුවණ හා අනුරගේ දීනත්වය. කරුණු එසේම සිදුවෙනවා නේද?
Deletebyyonta mewa wedaka nehe
ReplyDeletehora hanna apahu kohoma hare enna balanne
ReplyDeleteeha patte inna gani kauda ban. AKD pada ariddi ekige munata suwada dani dani danenawa....athi neda ..LOL
ReplyDeleteකොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් දේශපාලන හිතවතුන් පිරිසකට ලබාදීම මගින් රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
ReplyDeleteඅල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රුපියල් කෝටි 39කට අධික මුදලක් වැය කර ඉදිකළ මෙම නිවාස සංකීර්ණයේ දුප්පත් ජනතාවට බෙදා දීමට තිබූ නිවාස 366කින් 22ක් මෙලෙස අවභාවිත කර ඇති බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ හිටපු නීතිපතිවරයෙකුගේ ඉල්ලීම් මත මෙම නිවාස හිතවතුන්ට ලබා දී ඇති බවට කොමිසම චෝදනා කළේය.
නිවාස ලබාගත් පිරිස අතර හිටපු ජනාධිපති ආර්යාවගේ රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු, ලිපිකරුවෙකු සහ ගෘහ සේවිකාවන් නාවික හමුදා නිලධාරියෙකු සහ හිටපු පුවත්පත් කතුවරයෙකු සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක සේවය කළ ගෘහ සේවිකාවක සහ හිටපු නීතිපතිවරයාගේ නිවසේ සේවිකාවක විය.
මෙම නිවාස ලබාදීමේදී අදාළ පුද්ගලයන් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස ව්‍යාජ ලිපින ඉදිරිපත් කරමින් සැකකරු විසින් අධ්යක්ෂ මණ්ඩලය නොමඟ යවා ඇති බව ද අල්ලස් කොමිසම අනාවරණය කළේය.
පච කෙලින එකටත් සීමාවක් තියෙන්න එපැයි.මු විනෝදෙට පච කෙලිනවා.
ReplyDeleteJVP karayonnta kakka 1kg kanna demua dawasa gane...free of charge demu.toilet prashne wisadenawa
ReplyDeleteMuu avilla thadi tom pacha kiyala yanawa
ReplyDeleteටොන් පචයා - අලුත් පිටපත.
ReplyDeleteමූ බොරු කියන එකේ සීමාවක් නෑ. එදා පළමු ඉරාන නැව වරායට එන්න අවසර ඉල්ලූ විට ජාත්‍යන්තර නීතියට අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා වෙනුවට, මුන්ව කුමන්ත්‍රණ තුලින් බලයට ගෙනාපු හාම්පුතුන්ට කේලම කියලා ඒ නැව විනාශ කරන්න අනියම් ආකාරයෙන් දායක උනා. එසේ නොවී ඉක්මන් ක්‍රියාමාර්ග ගත්තා නම් ඒ සිය ගණනක් ජීවිත බේරෙනවා. තොපේ හාම්පුතුන් වගේම තොපිත් අමු ත්රස්තවාදීන් නේ 🤮 අද ඔහොම ජනතා බදු මුදලින් නඩත්තු වෙමින් සුර සැප වින්දාට කමක්නෑ, තොපි කරපු, කියපු, කරන කියන හැම පාපකර්මයකටම ඉක්මනින් විපාක විඳීමට සිදුවන බව සිහිකරගනිල්ලා 😡🤮
ReplyDelete