ජාතික ජන බලවේග විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වූ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර කිසිදු දේශපාලන වේදිකාවට ගොඩනොවූ ස්වාධීන නිලධාරියෙකු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
"ශානි අබේසේකර මහත්මයා අපේ කිසිම දේශපාලන වේදිකාවක හෝ කිසිදු දේශපාලන වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට සිය සේවා කාලය තුළ විශාල අසාධාරණයක් වුණා. ඔහුගේ රැකියාව අහිමි කළා. ඔහු සිරබාරයට ගත්තා.
ඔහු ඇවිල්ලා ඒ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක් දෙකක් හැරුණු කොට ඔහු කිසිදු දේශපාලන වේදිකාවක දේශපාලනය කරලා නෑ. ඒක අපි වගකීමෙන් කියන්නේ. ඔහු ස්වාධීන නිලධාරියෙක් හැටියට කටයුතු කළා.
අපට අවශ්‍ය වුණා ඔහුට සාධාරණය ඉටු කරන්න. ඒ නිසා ඔහුට අහිමි වූ සේවා කාලය ලබා දෙමින් නැවත සේවයේ පිහිටුවමින් ඔහුගෙන් රටට ලබාගත යුතු සේවය ගන්න කටයුතු කළා. ඔහු නිර්භීතවත් ඉතාම දක්ෂ ලෙසත් විමර්ශනය සිද්ධ කරනවා. ඔහු කිසිදු වරප්‍රසාදයක් ඉදිරියේ නොනැමෙන දක්ෂ විමර්ශකයෙක්. ඔහුට බොහෝ දේශපාලනඥයෝ බයයි."
ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

අපි පච හැර වෙන මොනවත් කියල තියෙනවද?
ReplyDeleteඑකෙන්ම. මුං ඔක්කොටම ඩිමෙන්ෂියා බං. පච විදීම එක මිටට.
ReplyDeleteහැබැයි රන්ජන් වගේ එකෙක්ගේ ගෙදර වලං හෝදන්න කතා කලා. ඒකනේ වලං ශානි කියලා කතා කරන්න පටන් ගත්තේ.
ReplyDeleteමූ කථා කරන්නෙ කටෙන්ද පුකෙන්ද?
ReplyDeleteMr Gammanpila's video is there why he says him william shakespear rather shirlock homes .
ReplyDeleteShakespeare represents grand storytelling, while Sherlock Holmes represents evidence-based investigation.
how he tried to put/put war leaders into jail to make happy Diaspora driven MALIMA, and how some evidences mismatches and let them free , including karrnagoda, .kondaya, Nishantha ulugethenna
It is a great insult to Shakespeare to compare him to Shani A. Shakespeare was a great writer whereas Shani is a notorious liar.
Deleteසර්, මං සර්ගෙ ගෙදර ඇවිල්ලා වළං හෝදන්නං කිව්වා මතකයි..
ReplyDeleteස්වාධීන pimpiyek.
ReplyDeleteබොරු සාක්කි සෑදීම, බොරු නඩු ගෙතීම පිළිබදව කප් ගැසු අයෙක්. මේ දිනවල බුද්ධි අංශ නායකයාගෙන් එරියස් කවකරන්න හදනවා ලෝගුවෙක්ගේ උවමනාවට.
ReplyDeleteදවසකට එකෙක් වත් බොරුවක් කිව්වෙ නැත්නම් මුන්ට නින්ද යන්නෙ නැතුව ඇති
ReplyDeleteYou buggers are so good at lying . Now you can't even remember he was on the political rally. Anyway I got the photo man I can send it to you .
ReplyDeleteවිපක්ෂයේ ඉන්නකොට යට ඇඳුම් ඉල්ලා ගෙන ඇන්දත් දැන් ඵ්කත් නැතිව නිර්වස්ත්‍රවම යනවා ආනන්ද.
ReplyDelete