ජාත්‍යන්තර මුහුදු සීමාවේ තිබූ ඉරාන යුද නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් මරණ සිදු වූ බවට විපක්ෂය නඟන චෝදනා අතිශය මිලේච්ඡ සහ අමානුෂික බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
අදාළ ඉරාන යුද නෞකාව පැය එකොළහක කාලයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටියදී, රජය ඊට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදුන් බවට විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරති.
ලෝක යුදමය වාතාවරණයක් පවතින මෙවැනි අවස්ථාවක, විපක්ෂය උත්සාහ කරන්නේ එම යුද නෞකාව ගාලු වරායට ගෙන්වා ගැනීමටදැයි ඇය ප්‍රශ්න කළාය.
මෙවැනි ප්‍රකාශ හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන අමානුෂික ප්‍රකාශ බවත්, මේ හරහා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පටු දේශපාලන ස්වරූපයක් ගන්නා බවත් ඇය අවධාරණය කළාය.
විපක්ෂයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරිය, වගකිවයුතු දේශපාලනඥයන් ලෙස මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අදහස් දැක්වීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දුන්නාය.

මේ මරි මෝඩ මාලිමාවෝ දේශපාලනේ කියන්නේ පෝස්ටර් ගහන එකයි අවලාද කියන එකයි කියල හිතන් ඉන්න ළිං ගෙම්බෝ රැලක්.
ReplyDeleteAttahta dan ubada danne monawada karanna one kiyala? Aparade uba inna one othana newe...Gihin chu karala nida ganin
Deleteතොටයි තොපේ හුණ්ඩු ආණ්ඩුවටයි වඩා දන්නවා.
Deleteහහ් ඒම කෝමද
ReplyDeleteමොන පගයද කිව්වෙ නැව ගාලු වරායට ගෙන්න කියල
yako adamai ahuwe galu warayata nawak genna kiwwa kiyala, UGANDA AMMANDIDA, HUNDUWADA, AGURU HORADA kiwwe
Deleteදෙවෙනි එක ගත්තා නම් පලවෙනි එක නොගත්තේ ? ජෙප්පෝ කියන්නේ අමු මෙලෙච්ච හැත්තක්
ReplyDeleteJAATHAYANTHARA NAWIKA NITHIN ANUWA MEWAN AWASTHAWAKA HARBER MASTER NAVIKA HAMUDAPATHI BADI INNAWA OWUN BERAGANNA.. OWUN UDAW ILLUWOTH ANIWAREN EYA LABAA DHIYA YUTHUYI
ReplyDeleteSRI LANKA LAW
MERCHANT SHIPING ACT NO:52 OF 1971 (SRI LANKA)
SRI LANKA COST GUARD
SRI LANKA NAVY
MARITIME RESCUE COORINATION CENTRE COLOMBO (MRCC)
international LAW
INTERNATIONAL MARITIME ORGANIZATION (IMO)
UNITED NATIONS CONVENTION ON THE LAW OF THE SEA (UNCLOS)
SAFETY OFLIFE AT SEA CONVETION
INTERNATIONAL SHIP AND PORT FACILITY SECURITY CODE (ISPS CODE)
MITA AMATHARAWA APEE RATE MUL AGAMA WENNAE BUDHU DHAMA BUDHU DHAME KIYALA THIYENNE SAENA WITAMA ANUNTA UPAKAARA KIRIMA HODA MANUSHYA GUNNANGAYAK KIYANA EKA..
HUNDUWE KALITH MEKA HODIN SIHIYE THIYA GANNA . MAHA HUNDU WA KIYANNAE MELOO RAHAK NATHI RAGANA PUDHGALAYEK PAMANI.
දිගට ලියනවනම් සිංහලෙන් ලියපන් බං. නැත්නම් ඉංග්‍රීසියෙන්ම ලියපන්.
Deletehttps://www.google.com/intl/si/inputtools/try/ පාවිච්චි කරපන්.
ජෙප්පන්ට මිනීමරනවා කියන එක ජාන වලින්ම එන විකෘතියක් කියල හැමෝම දන්නවා. මේ බොන්ඩිත් මිනිස් ලේ බලන්න ආස ඇති.
ReplyDelete