ආරාධනාව නිලයි.. සත්‍යයි.. අප රනිල්ට කලේ ජනාධිපතිවරයෙක් ලෙස නිල ආරාධනාවක්..- වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය


එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම සහ ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ආරාධනා කිරීම පිළිබඳ තොරතුරු එංගලන්ත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනාවරණය වී තිබේ
.

සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් 2026 ජනවාරි 30 වන දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට (FOI) ප්‍රතිචාර දක්වමින් එම විශ්වවිද්‍යාලයේ තොරතුරු අයිතිවාසිකම් කළමනාකාරිනී සෝෆී එසන් මහත්මිය විසින් මෙම තහවුරු කිරීම සිදු කර ඇත.

2023 සැප්තැම්බර් 1 වන දින රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත යොමු කරන ලද ආරාධනා පත්‍රය විශ්වවිද්‍යාලය මගින් නිල වශයෙන් නිකුත් කරන ලද්දක් බව තහවුරු කර ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් මෙම සැමරුම් දිවා භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ බව ලිපි ලේඛන පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ නිල තත්ත්වය සලකා බලමිනි.

මෙම නිල ආරාධනය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා යොමු කර තිබේ.

2023 සැප්තැම්බර් 22 වන දින වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයට පෙර, එනම් දහවල් 12:00 ට මෙම විශේෂ දිවා භෝජන සංග්‍රහය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් වෙනුවෙන් එවකට උපකුලපති මහාචාර්ය ජෝන් රැෆර්ටි මහතා විසින් මෙම ආරාධනය සිදු කර තිබූ බව එම ලිපිවල සඳහන් වේ.

ඕෂල හේරත් මහතා විසින් සිදු කරන ලද මෙම විමසීමට අදාළ සියලු තොරතුරු තමන් සතුව පවතින බවත්, ඒවා සම්පූර්ණයෙන්ම මුදා හැරීමට තීරණය කළ බවත් විශ්වවිද්‍යාලය සිය තීරණ දැනුම්දීමේ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත

20 Comments

  1. හුත්තරීතර තාක්සනික දෝසය අවෝ...

    ReplyDelete
  2. කාල warenko dobila

    ReplyDelete
  3. ඩී පීරිස් ට දැන් හැදෙන්නේ අතීසාරයද නැත්තං මලබද්ධයද ?
    දන්න කෙනෙක් අටපට්ටමට කියන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. දැන්නම් ලෝක නායක යන් ට පැහැදිලිවම පේනවා ලංකාවේ සිදු වෙන්නේ Iran වල සහ රුසියාවේ සිදුවන විරුද්ද පක්ෂ නායක යන් බොරු චෝදනා දමලා මර්දනය කරන එක කියලා.ලෝකෙටම මේ තත්වය පැහැදිලි කරන්න ඕන විරුද්ධ පක්ෂ නායකයා පෙරමුණ අරගෙන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාද යට සිදුවන තර්ජනය ගැන ලෝකෙටම කියන්න සියලුම විරුද්ධ පක්ෂ එක්ක සංවිධානයක් පිහිටුවා ගන්න ඕන" ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගෑනිමේ සංදානය කියලා ඉට පස්සෙ බටහිර රටවල ඉන්න ප්‍රජාතන්ත්‍රවාද ය ආරක්ෂා කරන්න ඕන කියන අපේ මිනිසුන් ලවා ඒ බටහිර රාජ්‍ය දැනුවත් කරන්න ඕන සිදුකරන සියලුම ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩුවේ ජඩ වැඩ

      Delete
  4. උඹට කීයක් දුන්නාද ඔය පචය සමාජ ගත කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ බොරු සමාජ ගත කරන්නේ දොබිලට දෙන සොච්චම් පඩියට. යකෝ පාරේ වාඩිවෙලා හිඟා කාපන්. පඩියට ඩොබි වැඩේ කරන උන්ගේ පවුල් පිටින් අතුගෑවිලා යනවා.

      Delete
    2. hunduwata puka depan u huduwen thota ari

      Delete
  5. මෙම විමර්ශනය සඳහා ගිය වියදම මුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතුය

    ReplyDelete
  6. The issue is not whether Ranil aka Ponila attended the official luncheon or had an invitation. This government has made the entire world a spectacle over trivial business, alleging that the former President misused public funds for a mere ceremony. It appears that Anura aka Lapaya and his overly thrid class Deputy Attorney General aka biya turn DAG are motivated by a political vendetta, searching for any pretext to sue Ranil to satisfy gullible critics and justify their unprofessional handling of this entire episode. This way of governing resembles a banana republic and so is Lapaya's way of good governance and mindless reveange tour completly making a laughingstock for the entire world.

    ReplyDelete
  7. රනිල් මහත්තයෝ. සමන් ඒකනායක මහත්තයෝ දැන් වන්දි ඉල්ලලා මේ‍ ගූ නාන ජෙපි ආණ්ඩුවට විරුද්දව ණඩු යන්න. CID CCD විජේපාල සුනිල් රවි වලං හෝදන ශානි කයිවාරු දිලිප මේ‍ සේරම ගරු අධිකරණයට දක්කගෙන එන්න. අපි අවධානයෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. Visheshayen D Peiris ge kalisama galavala dakkagena aa yuthui. Oo kohomath joka nathuvane inne.

      Delete
  8. ආණ්ඩුව තාම අලුත්නෙ. තාම හත් පොළේ ගාගන්නවා. ඕව ඔහොම තමයි. දැන් ඉතින් ඩෝබිලට තව වැඩ වැඩි වෙනවා.

    ReplyDelete
  9. පාස්කු ශනී ඩෝබි පීරිස්

    ReplyDelete
  10. කෝ අර වත්තේ හුන්ඩුවේ සුනඛයා ... දැන් ශේපද තොට... හිවල් මොටා ... ඉරිසියාකාර පාදඩයා

    ReplyDelete
  11. දැන් වෙන්නේ ගලේ reepu balalata වෙච්චි දේ.

    ReplyDelete
  12. මේ ඩෝබිලා හැදි ගෑවිලා යන්න ඕන මේ ම්ලේච්ච කාලකන්නි ආන්ඩුවෙ ජරා හෝදන

    ReplyDelete
  13. මේ ඩෝබිලා හැදි ගෑවිලා යන්න ඕන මේ ම්ලේච්ච කාලකන්නි ආන්ඩුවෙ ජරා හෝදන

    ReplyDelete
  14. තමන් ඉපදුන රට අනුරට හුණ්ඩු වුනාට එංගලන්තයට අප රටේ ජනපතිට නිල ආරාධනාවක් කරන්න ලැබීම ඵම රටට නම්බුලු.කොට මොට්ට ජීවිත පව්

    ReplyDelete
  15. මේ ආණ්ඩුව ලංකාවට කරපු නින්න්දාවක තරම. ලෝකයම දකින්න ඇති ලංකාවේ දේශපාලන පළිගැනීමේ තරම. ලැජ්ජයි.

    ReplyDelete
  16. >ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා යොමු කර තිබේ.
    ඒ කියන්නෙ මේ ආණ්ඩුව කල් තියාම එම්බසිය හරහා ඇත්ත දැනගෙන ඉන්න ඇති. රනිල් හිරේ දාපු ඒක එහෙනම් මෝඩ ගව රැල රවට්ටන්න ආණ්ඩුව කරපු ගේමක් වගේ.

    ReplyDelete
Previous Post Next Post