අත්දැකීම් නැති මෙම කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ..

 


අත්දැකීම් නොමැති මෙම කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පවසයි.

උද්දච්ච නොවී, දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇති නිවැරදි පිරිසක් එකතු කරගෙන, රට නිසි ලෙස කළමනාකරණය කළ යුතු බවට වූ පණිවිඩය මේ අවස්ථාවේදී ආණ්ඩුවට ලබා දිය යුතු බව ඔහු සඳහන් කරයි.

ජනතාව ඉන්ධන පෝලිම්වල සිටින ආකාරය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලකට ගියහොත් බලාගත හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

7 Comments

  1. baya wenna epa. ambuluwawa thopita denne na

    ReplyDelete
    Replies
    1. That is the only foreign investment for THIS DOBI Government period

      Delete
  2. කාල්කන්නි මූසල මුස්පේන්තු හුන්ඩුවා එලවමු. ලිතට අනුව නැකැත් කරන්න. නිරාගමික ජවිපා නැකැත් කරල අපලයි කියන්බ එපා. දිට්වා වලට පස්සෙ දැන් ගිනි රස්නෙ. අප්‍රේල් කොපමන හොදට අවුරුදු සැමරුවද. මේ වගේ රස්නයක් කවදාවත් මෙතරම් කාලයක් තිබුනෙ නෑ. මූසල ආන්ඩුව

    ReplyDelete
  3. ponnaya.thopi hithan inne thopi gana minissunta amathaka wela kiyalada ballo

    ReplyDelete
    Replies
    1. උඛ පොන්නයෝ පාවිචිචි කරන එකෙක් වගේ.නැත්නම් ඌ පොන්නෙයක් කියලා උඛ දන්නේ කොහොමද?

      Delete
Previous Post Next Post