අමෙරිකානු හමුදාව විසින් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ඇතුළු ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 46ක් සාගර පත්ලට යැවූ බවත්, එම නෞකා අත්පත් කරගන්නවාට වඩා ඒවා ගිල්වා දැමීම "වඩාත් විනෝදජනක" බව හමුදා නිලධාරීන් තමන් සමඟ පැවසූ බවත් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
කෙන්ටකි ප්‍රාන්තයේ පැවති රැලියක් අමතමින් ඔහු සඳහන් කළේ "ඔපරේෂන් එපික් ෆියුරි" නම් වූ අතිශය සංකීර්ණ හමුදා මෙහෙයුමක් හරහා දින තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.
මෙම මෙහෙයුම මගින් ඉරාන නාවික හමුදාව මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බවත්, එම නෞකා සියල්ල දැන් සාගර පත්ලේ ඇති බවත් ඔහු අවධාරණය කළේය.
තමන් හමුදා බලධාරීන්ගෙන් එම උසස් තත්ත්වයේ නෞකා අත්පත් කරගෙන ප්‍රයෝජනයට නොගත්තේ මන්දැයි විමසූ අවස්ථාවේදී, "සර්, ඒවා ගිල්වා දැමීම වඩාත් ආරක්ෂිත මෙන්ම වඩාත් විනෝදජනකයි" යනුවෙන් ඔවුන් පිළිතුරු දුන් බව ට්‍රම්ප් අනාවරණය කළේය.
"ඔවුන් ඒවා ගිල්වා දැමීමට වඩා ප්‍රිය කරනවා" යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
මෙම ප්‍රහාර හරහා ඉරානයේ න්‍යෂ්ටික විභවය විනාශ කිරීමට හැකි වූ බවත්, එමගින් ලෝකය අමෙරිකාවට පෙරට වඩා ගරු කරන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු සිය කතාවේදී පෙන්වා දුන්නේය.
එසේම ඉරානයේ ත්‍රස්තවාදී නායකයන් ද මින් ඉවත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය

පිස්සෙක් රජ වුනත් එකයි රජෙක් පිස්සෙක් උනත් එකයි
ReplyDeleteමේ ප්‍රහාරය Trump ,Rubio සහ Pete එල්ල කරේ බොහොම දුර ට හිතලා මොකද ඔවුන් ගෙ ආණ්ඩුව කොමියුනිස්ට් වාමාංශික ආණ්ඩුවක් නොවෙයි ඔවුන් කොමියුනිස්ට් ක්‍රමයට විරුද්ධයි ඔවුන් දන්නවා හුන්ඬුවා ප්රමූක jvp ආණ්ඩුව කොමියුනිස්ට් ක්‍රමයට රට ගෙනියන්න උත්සාහ කරන බව එනිසා මේ ඔවුන් ලංකාවේ wannabe communist හැත්තට දුන්නු පනිවිඬයක් තමයී මේ ප්‍රහාරය.කයිය හිතාගෙන ඉන්නේ පොර ලොකු දෙයක් ලබ ගන්නව කියලා iran කාරයෝ මේ hunduවේ දාගෙන මුස්ලිම් ඡන්ද එහෙම.නමුත් තමුසෙ අමෙරිකාවට සෙල්ලම් දාලා මීළඟ ඡන්දෙ ට පෙනී ඉන්න වත්බලාපොරොත්තු වෙන්න එපා .පේනවා නේද අමෙරිකාවේ වැඩ
Deleteසදුන්
නෙතින්දයානුගේ ලණු ගිලලා, ඇමරිකාවට කෙලවාගෙන එනව තව පුරසාරම් කියවන්න.
ReplyDeleteමහ මෝඩ යකෙක් මූ. මොන බූරුවද ඉරානෙට ගහන්නෙ?
දැන් ඉතින් මැදපෙරදිග කඳවුරු ටික අකුලගෙන යන්න එපැයි. දිනපතා කනවා නේද?
මූව ගේන්න අපිත් උදව් කරා. මූ එනකොට කිව්වේ කවදාවත් යුද්ධ පටන් ගන්නෙ නැහැ කියලා. මුගේ මුල් ධූර කාලෙදි මූ යුද්ධ පටන් ගත්තෙ නැහැ. ඒක ඇත්ත.
ඒත් නෙතින්දයානු මූව රැවැට්ටුවා දවස් දෙකෙන් ඉරානෙ ඉවර කරන්න පුලුවන් කියලා.
ඉරානෙට ගහලා විනාඩි 5න් ඉරානේ ඔක්කොම ඇමරිකන් හමුදා කඳවුරු වලට ගැහුවා.
පිස්සු හුත්තා හැමතැනම ත්‍රස්තවාදය වපුරලා, අහිංසක ජීවිත විනාශ කරලා තව කටමැත දොඩවනවා 🤮😡. තෝ වැඩිකල් යන්න කලින් විඳවලා මැරිලා අපායට යන්නේ කල්ප ගානකට 🤮 තොගේ ත්‍රස්තවාදී නියෝග පිලිපදින උන්ටත් වෙන්නේ ඒ ටිකම තමයි 🤮😡
ReplyDeleteගල්යුගයේ ඔටුවෙක්ට රීදිලා
Deleteපිස්සු මෝල් වෙච්ච පකයෙක් ට්රන්ප
ReplyDeleteSo remember
ReplyDeleteIran also can violate rules in SL waters if USA do.,
USA also have ships right???😂😂
Mama baluve moo lapayak thiyana pacha kotek gana mokuth kiyala thiyanavada balanna.
ReplyDelete