සෑම බදාදා දිනම රජයේ නිවාඩු දිනයක් කෙරේ..

 


පවතින ඉන්ධන සැපයුම් ගැටලුවට විසඳුමක් ලෙස එළඹෙන බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මෙරටට බලපෑ හැකි ඉන්ධන සැපයීමේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී ඇත.

මෙම විශේෂ නිවාඩු දිනය රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රය සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සපයන සෞඛ්‍ය සේවා, වරාය, ජල සම්පාදන සේවා, රේගුව පහත සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව රජය අවධාරණය කරයි.

රාජ්‍ය උත්සව අත්හිටුවීම ඉන්ධන සහ පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් රජයේ සියලුම උත්සව කටයුතු ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට මෙහිදී තීරණය කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය


15 Comments

  1. වෙන කාලෙක නං හුණ්ඩුවයි හුණ්ඩුවගේ කට්ටියයි අත්‍යවශ්‍ය සේවාවල කට්ටියව කුලප්පු කරනවා කට්ටියකට නිවාඩු දීලා අපිට වැඩ කරන්න කියනවා ඒ හින්දා අපිට විශේෂ දීමනාවක් දෙන්න කියලා.දුන්නැත්තං අපි ස්ට්‍රයික්.

    ReplyDelete
  2. බදාදා මහජන දිනය. කොහොමද හුන්ඩුවගෙ ගැට. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සසර අපායක්. අහින්සක වැඩිහිටියෝන්ට සත්තුන්ට වගේ සලකන්නෙ. තරුනයො ඉන්න IT එක කාලකන්නි මූසල තැනක්. මේව බලන්න හොයන්න කෙනෙක් නෑ. පොලොන්නරුව දඹුල්ල මාතර ගාල්ල මොනරාගල වගේ දුර පලාත් වලින් වැඩිහිටියො ඇවිත් හැරිල යනවා කුනු කතා අහගෙන. කිසීදු දුරකතන යක් ක්‍රියා කරන්නෙ නෑ කියල මැසිවිලි නගනවා. මුන් කන බත් පතටත් හෙන ගගවි වැඩිහිටියො න්ට සලකන විදියට.

    ReplyDelete
  3. G.B.S. හේවාරාළMarch 16, 2026 at 8:08 PM

    කොහොමද ආණ්ඩුවේ වැඩ? වැරදිලාවත් කාංචන පුතා කිව්.ආර්. එකක් හදලා දීලා ගියෙ නැත්නම්, ජෙප්පන්ට පුළුවන් ගම් සභාවේ සභාපතිගෙන් ලියුමක් අරන් එන එකාලට විතරක් තෙල් ගහල දෙන්ඩ කියලා කියන්ඩ ෂෙඩ් වල සේවකයන්ට. ෂෙඩ් වල සේවකයන්ට වෙන්නේ ලියුම් ටික එකතු කොරලා පෙන්නන්ඩ. එතකොට ලියුම් ටික බලන්ඩ උපාධීධාරීන් රස්සාවට ගන්නවා රුපියල් 15000 මාසික පඩියට. විරැකියාව විසඳුවා උපාධිධාරීන් ගේ කොහොමද ඒ.කේ.ඩී. ගෙ වැඩ, ක්‍රයිසිස් එකක් මැනේජ් කලා විතරක් නෙවේ අලුතෙන් රස්සාත් දුන්නා කියලා ජෙප්පෝ වැළලෙන්ඩ හදනවා එහෙනම්. කිව්.ආර්. වගේ ටෙක්නොලොගිකල් අයිඩියාස් එන් නෑ ඔය තුන් වෙනි පාර ඒලෙවල් කරලා යන්තම් කැම්පස් ගිහින් එක දිගට ෆේල් වෙවී ඉඳලා අවුරුදු 3 උපාධියට අවුරුදු 7ක් 8ක් තිස්සේ නටලා කුප්පියෙන් උපාධි අටෝ ගත්ත ජේ.වී.පී. අපතයන්ට. හැබැයි සාමාජෙට ප්‍රකාශ කොරන්නේ අම්මටසිරි බුද්ධිමතාලා කියලා. දන්න රෙද්දක් නෑ. අර හිටපු කථානායකයා ජපානේ යාඩ් එකක වැඩ කලේ, වසෙදා යුනිවර්සිටි එක තියෙන පැත්තේ තියෙන, මූ දවසම කාර් රෙපෙයාර් කරලා අඩියක් ගහලා නිදිය ගන්නවා, එතකොට හිතෙන්ඩ ඇති වසෙදා විශ්වවිද්‍යාලයේ පී.එච්.ඩී. කරණවා කියලා. පී.එච්.ඩී. කරන්ඩ මූලික උපාධියක් තියෙන්ඩ එපැයි. මූ මේ කටුබැද්දෙ ටෙක් සහතිකයක් තියෙන හාල් පාරුවෙක්. අනික් වුණුත් එච්චරයි. කිව්.ආර්. අනේ මුන් දන්න කිව්.ආර්. අපරාදේ රට. නිකම් කාලය නහස්ති වෙනවා මිනිස්සුන්ගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට එපා හේවාරාළ
      අපේ ශුනිල් ඇමටි ටුමා තාම ඕව දන්නේ නෑ
      නැත්නම් එක කෝල් එකයි දෙන්නෙ මුජිතබාට
      අයිෂේ අපිට තෙල් දීල තමුසෙලා ඕන නාඩගමක් නටාගන්නවා කියල
      ඒ අය කියයි අනේ සර් ඕනෙ තරමක් තෙල් ගෙනියන්ට ඔය තියෙන වෙලාවක ටික ටික ගෙවන්ට කියල

      ඇච්චුඅලි හහ් හහ් යු ආ ද මෑන් ඇච්චුඅලි හහ් හහ් මෑන් ඔෆ් ද මැච්

      Delete
    2. G.B.S. හේවාරාළMarch 16, 2026 at 9:51 PM

      ඇච්චුඅලි ඉස්ස බිග් කුච්චන්.

      Delete
  4. යුද්ද කරන ඊශ්‍රායලයත් දවස් 5ම වැඩ. හුණ්ඩුව රෙනවා.

    ReplyDelete
  5. විදුලිය???????

    ReplyDelete
  6. නිකන් පඩි දුන්නම රට පට් ගාලා දියුණුවෙන ජෙපි නියාය .

    ReplyDelete
  7. ඔබ බදු ගෙවන්න . අපි නිකං පඩි ගෙවන්නං . ,,,AKD

    ReplyDelete
  8. පුකේ අමාරුවට බදු ගෙවන ඔබගේ බදු මුදල් බදාදා නිවාඩු දිනයේත් රටේ උන්නතිය උදෙසා අපි රජයේ සේවකයන්ට නිකං ගෙවනවා . මීට පැලවත්ත ටිං ටිං හුන්ඩු සමාගම

    ReplyDelete
  9. පිම්පි ලපයාට පනිවිඩයක් යවන්න ඉතුරු දවස් හතරත් නිවාඩු දීලා තෙල් ටික බේරගන්න කියලා.

    ReplyDelete
  10. රාජ්‍යය සේවකයන්ට කිරි.

    පුද්ගලික අංශයෙ අපිට කැකිරි.

    ReplyDelete
  11. ගොන් පාලකයිනි. බදාදා නිවාඩු නොව UAE වගේ work from home කියලා උපදෙස් උඹලා ගාව ඉන්න උගත් උපදේශකයින්ට මෝලේ තිබුණේ නැතිද?

    ReplyDelete
    Replies
    1. Pala gono yanna..Work from Home karanna puluwanda Government service wala...Nodanna pukawal katha nokara idapan

      Delete

    2. උඹේ මොළේ පුකේද . Government service wala..work from home ලන්කාවට අලුත් දෙයක්ද

      Delete
Previous Post Next Post