සති අන්ත නිවාඩුවට නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ..

 


සති අන්ත දීර්ඝ නිවාඩුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලිය පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහකා පැවසීය.

එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන් කර ගෙන ඇති බවත්, එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු සංචාරක ස්ථාන නැරඹීමට එක් වී සිටින බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ කියන්නේ හිටපු නගරාධිපති . ඉන්නකල් රජයේ ඉඩම් හොයා හොයා වැඩේ දුන්නා . හොඳට ගසා කාලා හෝටල් බර ගානක් මිනිහට දැන් තියනවා . පට්ට හොර තඩියෙක් මහජන සේවය මුවාවෙන් හම්බකර ගත්ත .

    ReplyDelete
Previous Post Next Post