ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ඉහළ යාම මත ඉදිරි මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතින බවට වාර්තා පළවන බවයි.
එම මිල ඉහළ යාමේ බලපෑම මෙරටට දැනීමට සාමාන්‍යයෙන් මාස එකක හෝ දෙකක කාලයක් ගතවන බවත්, ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුවහොත් එම වැඩිවන මිල ඊළඟ මාසයේදී මෙරට තෙල් මිලට එකතු වන බවත් ඔහු අවධාරණය කළේය.

මේං මේ යකා කියන කතාව.
ReplyDeleteසිල්ලර කඩෙන් බඩු ගන්නව වගේ මෙයාල මාසෙන් මාසෙට තෙල් ගන්නවලු.
සාමාන්‍යයෙන් ලෝකෙ වෙන්නෙ මාස ගානකට කලින් ඇග්‍රිමන්ට් අස්සං කරන එක.
ඕඕ අමතක උනානෙ. දැන් සිස්ටන් චේන්ජ් නේ. දවසින් දවස තෙල් ගන්නවා
Well said
DeleteEka wra masa 12 kata oil ganna ube ammada salli $ denne ?😁😁🙂
Deleteකවුද යකෝ මේ ලෝකෙ එක වර මාස 12කට තෙල් දෙන එකා.
Deleteහැන්ද වෙලා උඹත් වරෙන් මල්ලි බත් ටිකක් කවන්න
Mokak hari boru kathawak dala mada gahanna hadanawa...Ane hutto nodanna pakawal kiyanne nathuwa idapan....api inna rateth oil price in next month to be increased.
Deleteකවුද යකෝ මේ ලෝකෙ එක වර මාස 12කට තෙල් දෙන එකා.
ReplyDeleteහැන්ද වෙලා උඹත් වරෙන් මල්ලි බත් ටිකක් කවන්න
ඕකට නම් ආණ්ඩුවක් මොකටද? හික්..හික්
ReplyDelete