ජනපති අද පාර්ලිමේන්තුවට.. සැර කතාවක්..


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දිනයේදී පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. 

වර්තමානයේ  පවතින දැඩි යුද ආතතිමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතය.

පසුගියදා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, අද දින පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශය හරහා මෙරට විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ගන්නා පියවර පිළිබඳව වැඩිදුරටත් කරුණු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

14 Comments

  1. සැර කතාවක් කියන්නේ ඇයි හුණ්ඩුවට පාර්ලිමේන්තු ආවහම අර්ශස් තද වෙනවද අනේ රෙද්ද

    ReplyDelete
  2. ඔච්චරනේ ඕකට පුළුවන්. සැර කතා කියන්න විතරයි. වැඩක් කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා.

    ReplyDelete
  3. Who ... Caris... Sucher idiot (Hunduvaaaa)

    ReplyDelete
  4. ඕකා පාර්ලිමේන්තුවේ කියන කතා බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ

    ReplyDelete
  5. ගල්කොල්ලා අයින් කරලා ලපයට කතානායක තනතුර දුන්නා නම් හැමදාම පාර්ලිමේන්තුව ඉන්න තිබ්බා. ලපයා පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙකුට වඩා පාලිමේන්තූවට එනවා. අයියෝ ෂාමි .

    ReplyDelete
  6. sera newe - pacha kathawak kiyapalla

    ReplyDelete
  7. ජනාධිපතිකම මොකක්ද කියල දන්නෙ නැති ගංකබරයෙක් ජනාධිපති වුණාම ඔහොම තමයි. කරන්න පුළුවන් කියල හිතාගෙන හැම දෙයක්ම බදාගත්තාම එකක්වත් හරියට කරන්න බෑ. ඒබව මූට තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. Wimal wage be kiyala penal giye ne rhama

      Delete
  8. Kalin eunge varadhi kiyala yai

    ReplyDelete
  9. ජෙප්පාMarch 20, 2026 at 9:42 AM

    අපේ හුණ්ඩුවා , හුණ්ඩු කොටා අපිට හොඳා

    ReplyDelete



  10. මුව ඇදන් ගිහිල්ලා බෙරේ නාවලා ගෝල්ෆේස් ගෙනිහිල්ලා ප්‍රසිද්දියේ ගු ගහන්න ඕනේ

    ReplyDelete
  11. මහා පජාත රුනපුදය 😂😂

    ReplyDelete
  12. පුහ් හරිම සැරයි,නොදකින්.

    ReplyDelete
Previous Post Next Post