හදිසි නීතියේ හොඳ පැත්ත දකින්න... කොට්ටහච්චි

 


හදිසි නීතිය අවශ්‍ය වන්නේ පොදු ජනතාවගේ ජීවිතයට සුවිශේෂ තර්ජනයක් ව්‍යසනයක් පවතින අවස්ථාවක රටේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට රටේ ඇතැම් මූලික අවශ්‍යතා සීමා කිරීමට බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් නොවුණද මහජන ආරක්ෂක පනතේ ඒ පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් බවද ඇය පෙන්වාදෙයි.

තම ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් මර්දනය සඳහා හදිසි නීතිය භාවිත නොකරන බවත් හදිසි නීතියේ යහපත් පැත්ත දකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද කොට්ටහච්චි අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

7 Comments

  1. කටේ ගඳ . දත් මැදලා නැ

    ReplyDelete
  2. Replies
    1. පැද්දියන්ට කුමාරියො කියන්ඩ එපා බං, උගන්ඩා කික්කි කියපන්.

      Delete
    2. මොන කුමාරිද බං... උගන්ඩාවතී.

      Delete
  3. හදිසි නීතිය තියෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියනකොට. යුද්ධයක් වගේ එකක්. යුද්දයක් තියන වෙලාවේ මැරෙන්න හැදුව අයින් කරනකල්. දැන් එහෙම ප්‍රශ්න නැතුව තියෙද්දී අපහු දාගෙන ආණ්ඩුවට මඩ ගහන උන් අල්ලන්න. ඒකෙ සුදු හුණු ගාන්නත් හදනවා. සක්කිලියෝ.

    ReplyDelete
  4. kottachchi- ugly ජීවත් නොවිය යුතු සක්කිලි.....ලෑජ්ජා නෑති තිරිසන්නු ......අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ ..ජෙප්පන්ගේ පච හරියන්නේ අපේ නූගත් වහල් හරක් රෑලට ...තුහ්හ් නොදකින්

    ReplyDelete
  5. පෙරලුන පිට හොඳයි කියනවා//. බැද්දගේ

    ReplyDelete
Previous Post Next Post