තෙල් පෝලිම් කරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්..

 


වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක් පාලනය කිරීමට පැමිණි පොලිසිය හා එහි සිටි පිරිස් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 

පෝලිමේ සිටි පිරිස් දිගින් දිගටම පැවසුවේ තමන් පෝලිමේ සිටින්නේ වාහනවල ඉන්ධන අවසන් වූ නිසා බවය.

නමුත් පොලිස් නිලධාරීන් ඔවුන්ට චෝදනා කළේ අනවශ්‍ය පරිදි තොග රැස් කර ගැනීම තහනම් ක්‍රියාවක් බවයි. 

මෙම තත්ත්වය මත එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණත් පසුව එම තත්ත්වය පාලනය විය.

4 Comments

  1. මිනිස්සු ඉන්ධන ගන්නේ මිනිස්සුන්ට පාවිචි කරන්න . නැතුව සේප්පුවේ දාන්න නෙමෙයි නේ . රජයේ වගකීම මිනිස්සුන්ට අවශ්‍ය දේ අවශ්‍ය පමණට අවශ්‍ය ඕනෑම වෙලාවක දෙන එක . බැරිනම් පුවන් කෙනෙක්ට දීලා යන එකයි . පර ජෙප්පොන්ට කල කම් පළ දෙන කාලේ ලං වෙනවා . කොහොමද බෙරේන් නාවලා සඳ ගුටි දීලා බිජ්ජ තලලා සැප ලැබෙනකොට

    ReplyDelete
  2. 😅😆🤣😂 QR ගේන්නෙ නැතුව ආන්ඩුව බලන්නේ මඩ බලකාය දාලා කොමෙන්ට් දාලා මිනිස්සු පෝලිම් වලට නොයව ඉන්න. තෙල් ගහන උන්ට අපහාස කරලා පෝස්ට් දාන ජෙප්පොම ඊට පස්සේ කියනව තෙල් ගේන්න අපිටත් යන්න ඕන ඒත් ලැජ්ජයි කියලා. 🤣😃😄 ඒ වගේ මෝඩම සෙට් එකක් තමයි ඔය ඩෝබිලා. 😅😆🤣😂

    ReplyDelete
  3. සට්ටැඹි ඩෝබි ඇබෑර්තු විශාල ප්‍රමාණයක් ඇත. නොමිලේම පුන්නක්කු සහ තණකොළ වලට අමතරව ආකර්ෂණීය වැටුපක්ද ගෙවනු ලැබේ.

    ReplyDelete
  4. Yako thel nati nisa thama polime inne apita me adnduwe kalakkinata wada wada tiyenewa keranne. koa ara buru lead oka neda kiwe thel tanks tiyan pol ganawada kiyala.. muta gahala panne wa oni rata kawa mu

    ReplyDelete
Previous Post Next Post