පවතින ඉන්ධන පෝලිම් පාලනය කිරීමේ සහ ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමේ අරමුණින්, හෙට (19) සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
නව ක්රමවේදය ක්රියාත්මක වන ආකාරය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
ඉරට්ටේ අංක සහ බිංදුව (0): වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් (2, 4, 6, 8) හෝ බිංදුව (0) වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ඉන්ධන නිකුත් කරනු ලැබේ.
ඔත්තේ අංක: වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ අංකයක් (1, 3, 5, 7, 9) වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ඉන්ධන නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම ක්රමවේදය හරහා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමටත්, ඉන්ධන පිරවුම්හල් අසල පවතින තදබදය අවම කිරීමට අපේක්ෂා කරයි.
ඒ අනුව, තමන්ට අදාළ දිනයන්හිදී පමණක් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇත්තම කිව්වනම් ඉවසන්න තිබුනා. පෝලිමුයි පචයි දෙකක් තමයි ඉවසන්න බැරි.
ReplyDeleteAththamai
Deleteඉරානයේ නැවට ඇමරිකාව පහර දෙන කූරු හිටිය නිසායි ප්රශ්න දූර ගියේ නැත්නම් ලංකාවේ නැව් වලට හොමූස් වලදී ගහන්න නෑ
ReplyDeleteඅම්මෝ බං උඹ පචය පරද්දන්න හිතාගෙන ටොම් පච කෙලිනව නේ. 🤣
Deleteකවුද අර මැදමුලනෙ මැටි මාටින් ද කිව්වේ?
ලංකාවේ කොඩිය ගහගෙන හෝමුස් වල යන්ද මාළු බාන්න? 😂
Deleteඅනේ හුත්තො කවුද පච ගහන්නෙ කියලා මුළු ලංකාවම දන්නව. එක්කෝ නයෙක්, එක්කෝ හොරෙක්.
මම කළුබෝවිල රෝහලේ සේවයකරන්නේ . මගේ ගම බලපිටය . ළමයි 3දෙනෙක් ඉන්න හදවත් වෙද්යවරයෙකු ලෙස මාගේ වැටුපෙන් බදු ලෙස මාසෙකට 127,000/- කපනවා . මම දැන් 127,000/- උපයන්විට බදු (payee tax )මාසෙකට ගෙවලා ලීටර් 15ක් ගන්න පෝලිමේ ඉන්න ගමන් කොහුවල සෙඩ් එකේ පැය 1යි විනාඩි 40ක් . ජනතාවට කියන්න තියෙන්නේ ඔබට බුදුසරණයි.
ReplyDeleteමුන් අපිව ලැජ්ජා නැති විදියට රැවැට්ටුවා
Deleteපොඩ්ඩක් ඉවසගෙන හිටපන් බන්. අනෙක උඹලව දොස්තරලා කරන්න රජය කෝටි ගණන් වියදම් කරලා තියෙන්නේ. අපි හැමදාම ඉස්පිරිතාලෙකට ගියත් පැය 2ක් විතර ඉන්නවා. අනෙක උඹ පොඩ්ඩක් නිවුස් බලපන්. මේක ලෝක අර්බුධයක්. නැතිව අනුර කුමාරගේ වැඩක් නෙමෙයි.
Deleteපචෝරිස්ලට දෙවි පිහිටයි.
ReplyDeleteදැන්නම් අනුර ඔන්ලයින් එද්දී බයයි.
ReplyDeleteමේ මලවිකාර නටන්නෙ නැතිව තෙල් ලීටරයක් රුපියල් 1000 ක් විතර කරපල්ලා බං. එතකොට ගහන එකා පෝලිම් නැතිව තෙල් ටික ගහගනියි. බැරි එකා පොදු ප්රවාහනය පාවිච්චි කරයි. මේක නිකං කියුබාව වගේ වෙලානෙ.
ReplyDeleteකාලකන්නි ආන්ඩුව. මුන්ගෙ නැකැත් සීට්ටුවට වැඩ කරන්න එපා.ජීවිතයයි දරුවන්ගෙ ජීවිතයි අදුරේ.
ReplyDeleteරටට වස් වැදුනා . .....අවුරුද්දට ළිප පත්තු කරේ නැති නිච කුලේ පරයෙක් ඉන්නකොට රටට හරියයිද ? මොනා උණත් සිරියාවක් තියන ගෑනියෙක් දරුවෝ ඉන්න සිංහල බවුද්ද නායකයෙක්ට විතරයි මං මිට පස්සේ ජන්දේ දෙන්නේ
Deleteබලධාරීන්ගේ අවධානයට.
ReplyDeleteෂෙඩ්වල තෙල් ග්ෂ්සීමේදී 5L ගැසීමේදී ඔවුන් ගසන්නේ රු.1585 ක තෙල් වෙනුවට රු.1500ක් තෙල් පමණක් ගසයි. ඉතිරි රු85 හිමි තෙල් 0.268Lඉ ඔවුන් ඉතිරි කර ගනියි. ඔය ලෙසම 4L ක් ගසන විට රු.1200ක තෙල් ගසා රු.68 ට හිමි 0.215L ඉතිරි කර ගනියි. මෙලෙස දිනකට 1000 ක 2000 ක පුද්ගලයින්ට තෙල් ගසන විට නොදැනුවම තෙල් ලීටර් 250කට වඩා ඉතිරිකරගෙ වවංචාවනට ඉඩදීමක් සිදුවේ. එබැවින් තෙල් ලීටර ප්රමාණයෙන් මෙන්ම මුදලින් ගැසිය හැකි ලෙස එනම් රු.600,1000 1200 ලෙස ඉල්ලා ගත හැකි පරිදි කල හැකි නම් මෙලෙස කරනු ලැබිය හැකි වංච්වන් අවමකර ගත හැකිවේ.
Pada Jeppanta den sepadaa?
ReplyDeletePada Jeppo, apita epoo!!!