ඛනිජ තෙල් සැපයුමේ අඛණ්ඩත්වය ලබන අගෝස්තු මාසය දක්වා සහතික කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් දැනට ගැටලුවක් පැන නොනගින බව ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් ආනයනික ඛනිජ තෙල් මත පදනම් වී ඇති බැවින්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම මෙරටට බලපෑමක් එල්ල කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග රටවලට සිදුකරන අපනයන කටයුතු වලටද යම් බලපෑමක් එල්ල වී ඇති අතර, ඉදිරි මාස දෙකක කාලය තුළ අපනයන ක්ෂේත්රයේ යම් අඩුවක් දැකිය හැකි බවට ඔහු අනාවැකි පළ කළේය.
කෙසේ වෙතත්, පවතින යුදමය වාතාවරණය පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රාලය මැදිහත් වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ හරහා යුද්ධය නතර වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය

හිච්චි සිහින
ReplyDeleteහුන්ඩු සිහින
Deleteඒක හොඳයි නේද, නැත්නං ආණ්ඩුවත් පරාදවෙලා කුජීත වීම වලක්වන්න බෑ.
ReplyDeleteපොල්සම්බල් කෑම ජාතික අපරාධයක් බව සොයා ගත් මහා විද්වතා,
ReplyDeleteමෙතුමා කියපු දෙයක් වැරදිලා නැහැ. ඒ විදියටම වෙයි. බලාගෙන හිටපල්ලකො.
විජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු කවුද ? ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා නොහොත් හිච්චි අබේගේ තාත්තා ( චතුරංග අබේසිංහ ). ඒ වගේ දැන් ජෙප්පෝන්ගේත් brain wash කරලා තියෙන්නේ බං
ReplyDeleteane pako...goo kapan kari pakaya
ReplyDeleteane Chathuranga pako...goo kapan kari pakaya
ReplyDeleteගොන් පකය හීනයක් දැකල
ReplyDeleteහුණ්ඩුවෙ ජනාධිපති කෝල් එකක් දීලා යුද්දෙ නවත්තන්න කියලා දෙපැත්තටම තදින් කිව්වා විතරයි, ට්‍රම්ප්, නෙතන්යාහු, කමේනි තුන්දෙනාම තැති ගැනිලා යුද්දෙ නවත්තන්න යනවා.
ReplyDelete