ඉන්ධන සඳහා අය කරන බදු මුදල් රටේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සියත රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
එහිදී නිවේදකයා විසින් විමසා සිටියේ විපක්ෂයේ සිටියදී කියූ ආකාරයට වරායෙන් බාන මිලට රුපියල් 10-15ක් බද්දක් පමණක් ඒක් කර ජනතාවට සහනයක් ලබා දීමට එම බදු මුදල් අඩු කළ නොහැක්කේ මන්ද යන්නයි.
මෙම පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ රජය විසින් ඉන්ධන හරහා ලබා ගන්නා මෙම බදු ආදායම යොදවනු ලබන්නේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජනතා සුභසාධනය වෙනුවෙන් බවයි.
විශේෂයෙන්ම මහජන සුභසාධන ආධාර සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 280ක මුදලක් වැය වන බවත්, එම මුදල් සොයා ගන්නේ මෙවැනි බදු ආදායම් හරහා බවත් ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ඉන්ධන බදු අඩු කළහොත්, ඒ හරහා සිදුවන ආදායම් අහිමි වීම පියවා ගැනීම සඳහා පොහොර සහනාධාරය, ඖෂධ ලබා ගැනීම සඳහා වෙන් කරන මුදල් හෝ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කිරීමට සිදුවන බවයි.
එසේම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පද්ධති නවීකරණය කිරීම සහ තෙල් තොග අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාද ප්‍රතිපාදන අවශ්‍ය වේ. මේ වන විට ත්‍රීකුණාමලය, මුතුරාජවෙල සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල තෙල් ටැංකි පද්ධති අලුත්වැඩියා කිරීමට හා අලුතින් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහාද රජය මූල්‍ය ආයෝජනයන් සිදු කළ යුතුව ඇත.
දුර්වල වී තිබූ ආර්ථිකය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටින බැවින්, බදු ආදායම් එකවර අඩු කර ගැනීම ආර්ථිකය අඩාල කිරීමට හේතු විය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එබැවින් පාරවල් සැකසීම, පොහොර සහනාධාරය සහ අනෙකුත් පොදු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම බදු මුදල් නැවත ජනතාව වෙතම ප්රතිලාභ ලෙස ගලා යන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය

අපේ තාත්තල අඩු කුලේ මිනිස්සුනව පිලිකුල් කල හේතුව දැන් තමයි තේරෙන්නෙ. උන්ට කරන්න බැරි බලු වැඩක් නෑ. කියන්න බැරි බොරුවක් නෑ. වෙන කියන්න දෙයකුත
ReplyDeleteසහතික ඇත්ත.
Deleteඑහෙනම් පුලුවන් කෙනෙකුට දීලා ගෙදර පල
ReplyDeletehttps://www.youtube.com/watch?v=gBetB6j0tXM
ReplyDeletehttps://www.youtube.com/watch?v=gBetB6j0tXM
Deleteඅඩුකුලේ එවුන් ගෑවුන තැන විනාසයි
ReplyDeletewadi aathakana minissu gahala pannana
Deleteරට ගිනිතියන්කොට එහෙම කිව්වෙ නැනේ
ReplyDeleteහොරා කන්න සල්ලි එපැයි
ReplyDeleteමුන් ඔක්කොම දැන් *කෙන් කතා කරනවා.
ReplyDelete
ReplyDelete10ක් නෙවෙයි උඹලා 100ක් ගන්නවා
උඹලගේ මහ එකා කට උල් කර කර පහුගිය ආණ්ඩු කාලේ කිව්ව දේවල් අමතකද?
ReplyDeleteHundupuka wage kata
Delete78 වසරක සාපෙ
ReplyDeleteHunduwey awajathaka pimpiyo set eka. Mun dan maruwa kiyawanawa. Nedokin, kelina pacha walata diva kunuwenna oney meykage.
ReplyDeleteado ado ape Wasantha huththe mahattayata oma banina epa.Meya neda 5milllion dunne gan wathura awama.Ita passe kiwwa habai mama dunne ne kiyala kari pakaya.....
ReplyDelete