මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය සහිතව සකස් කළ නිල නැකැත් චාරිත්‍රාවලිය අද (17) දින ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා ප්‍රකාශ කළේය.
මෙම තීරණයට එළැඹුණු ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඈපා සහ තිරසර පංචාංග ලිත් කතුවරුන් මෙන්ම විකල්ප නැකැත් ඉදිරිපත් කළ කණ්ඩායම් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම පොදු සම්මුතියට එළැඹි බවය.
මෙලෙස ඒකමතිකව තීරණය කරගත් නැකැත් වේලාවන් හෙට දින මුද්‍රණය කර "රාජ්‍ය නැකැත් සීට්ටුව" ලෙස නිල වශයෙන් ජනගත කිරීමට නියමිතය.
පසුගිය 2024 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක වූ 'රාජ්‍ය නැකැත් කමිටුව' විසුරුවා හරිනු ලැබූ අතර, එතැන් සිට මේ දක්වා නව කමිටුවක් රජය විසින් ස්ථාපිත කර නොතිබුණි.

මේ නැකත් සීට්ටුව හැදුවෙ කාදිනල් ද?
ReplyDeleteනෑ, මං.
Deletemahamolakaruta sapada?
Deleteකාඩිනල් ඇතුලු සර්වබලධාරී දෙයියා අදහන සෙට් එක නැකැත් විශ්වාස කරන්නෙ නැහැ. එයාලා කියන්නේ දෙයියා කෝටි 800ක් වෙච්ච මිනිස්සු දිහා ලයිව් බලාගෙන ඉඳලා, එයාලා යාඥා කරන ඒවට අනුව ලයිව් ප්‍රතිඵල දෙනව කියලා. මේ මී හරක් ආගම් බටහිර මිනිස්සු ප්‍රතික්ශේප කරමින් යනවා. ලංකාවේ දේශීය ගව රැල කරේ තියාගෙන යනවා. බටහිර මිනිස්සු බුදු දහම හොයනවා, අභිධර්මය ඉගෙන ගන්නවා.
Deleteනැකත උදා වෙන්ඩ දවස් කීප්යක් තියල තමා නැකැත් කමිටුව අටෝගෙන තියෙන්නේ. හදපු නැකැත් ඇති හෙනහුරු, රාහු, කේතු උච්ච වෙලා, සිකුරු, ගුරු, සඳු නීච වෙලා විනාසම වෙලා මක බෑවිලා ම යන්ඩ. අර දෙරණේ ලොක්කා හදල තියෙනවා නැකැත්, ඒ අනුව වැඩ කොරපල්ලා.
ReplyDeleteහෑහ් හූහ් හෑහ් හෑහ් හැක් හා 76 වසරක් ශාපය
ReplyDeleteපල්ලියේ උවමනාවට විතරයි මෙයාලා වැඩ කරන්නෙ. රාමසාන් නම් කවුරුවත් ආරාධනා නොකර එයාලගේ ආසාවෙන්ම සමරනවලු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්.
ReplyDelete