මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම වෙළඳ නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානිය ඇතුළු සෙසු මිත්‍ර රටවල් සිය යුද නැව් එම කලාපයට එවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඉරානය සහ අමෙරිකා - ඉශ්‍රායල හවුල්කාරීත්වය අතර යුදමය තත්ත්වයක් ආරම්භ වී සති දෙකක කාලයක් ගතවී ඇති පසුබිමක, මෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ නෞකා රැසකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. චීනය, ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ද සිය නෞකා මෙහි ආරක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ කලාපීය නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව සිය මිත්‍ර පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
ලෝකයේ මුළු තෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කරන බව ටෙහෙරානය අවධාරණය කර ඇත. මෙම අවහිර කිරීම් සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
තම ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා සිටියේ ඉරානයේ යුද ශක්තියෙන් 100% ක්ම දැනටමත් විනාශ කර ඇති නමුත්, ඔවුන් තවදුරටත් ඩ්‍රෝන ප්‍රහාර හෝ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ හැකි බවයි.
"හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමට රටවල් රැසක් අමෙරිකාව සමඟ එක්වනු ඇත. අමෙරිකානු හමුදාව අඛණ්ඩව ඉරාන මුහුදු තීරයට බෝම්බ හෙළමින් ඔවුන්ගේ යාත්‍රා විනාශ කරනවා. කෙසේ හෝ මෙම මාර්ගය නිදහස් නාවික කලාපයක් බවට අප පත් කරනවා." යැයි ට්‍රම්ප් සඳහන් කළේය.
ඉරානයේ වැදගත් තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට පසුගිය සිකුරාදා අමෙරිකාව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එය මැදපෙරදිග ඉතිහාසයේ එල්ල වූ ප්රබලතම ප්‍රහාරයක් බව ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත්, ඉරාන හමුදාව අනතුරු අඟවා ඇත්තේ ඛාර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට හානි වුවහොත් අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන සමාගම්වල බලශක්ති මධ්‍යස්ථාන වහාම විනාශ කරන බවයි.
බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) වාර්තා කරන පරිදි, පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා 16 කට ප්‍රහාර එල්ල වී ඇත. දැනට පවතින අවදානම් තත්ත්වය හමුවේ අමෙරිකානු නාවික හමුදාව පවා තෙල් නැව් සඳහා ආරක්ෂක රැකවල් සැපයීමට ඉදිරිපත් වී නොමැත.

අපේ ලංකාවේ මෝඩ සමහරු හිතාගෙන ඉන්නේ මේ යුද්ධය ජයගන්න ඕන iran කියලා නමුත් මොවුන් දන්නේ නෑ iranaya කියන්නේ Jihad හෙවත් ආගම වෙනුවෙන් ලෝකයම අල්ල ගන්න ඕන කියන ලෝක ඉස්ලාම් ත්රස්වාදීන්ට ආධාර සපයන අන්තවාදී facicst ශාරීයා නීති ය ට ලෝකෙ නතු කරන්න කටයුතු කරන අන්තවාදී රට ක් බව.මොවුන් ගෙ එක ම අරමුණ ඉස්ලාම් ලෝකයක් හැදීම.හිතාගන්න ඒවගෙ ලෝකෙ ක අනෙකුත් ආගම් වලට ඇතිවනතත්වය දන්නේ නැතිනම් Iran සෞදි ආදී රටවල අනිත් ආගමිකයන් ට සලක න විදිය ඔවුන්ට තිබෙන නීති බලන්න. මුස්ලිම් නොවන ජාතීන්ට සුදුසුම බටහිර නීතිය නිදහස ප්රජාතන්ත්රවාද ය මිස facist ආගමික නීතිය නොවෙයි අන්න ඒ නිසායි අපි අමෙරිකාවට යුරෝප ට ඊශ්‍රායලයට සහාය දිය යුතු
ReplyDeleteDon't show your immaturity & cluelessness. You are talking about sunni fundamentalists. Iranians are shia Muslims who are tolerant of many ethnic & religious cultures. Do you know Iran is a multi ethnic & religious country. Don't be fooled by MSM propaganda. Find the truth yourself.There are many sources available nowadays. America want Iranian oil just like Venezuelan oil. Israel Zionists want greater Israel. Trumpet is blackmailed by nethanyahu with Epstein files scandal to do his bidding in Iran. Iran is the only country in the way of Israel for achieving greater Israel project in middle-east.
Deleteඔය දෙගොල්ලගේම අවසන් අරමුණ එකයි. ඉරානෙට උන්ගේ ආගම ලෝකයම වැළඳ ගත යුතුයි.එසේම ඇමරිකාවට අපි සියල්ලෝම යටත්ව විසිය යතුයි. එහි වෙනසක් ඔබ දකින්නේද?
DeleteCorrect. Muslims want an Islamic regime
DeleteIran must be destroyed at any cost as they nourish ISIS
They captured innocent Persians Persia and made it an Islamic regime. Persians must takeover their country. Their brutal treatment for women is sickening
Mentally disordered morons say that they are supreme leaders.
ගොන් තඩියො, ඔය අර හාඩ් මේ හාඩ් ඔක්කොම හදල පෝසනේ කොරන්නෙ ඇමරිකාවයි ඊශ්‍රායලයයි කියල තෝ දන්නෙ නැති හැටි.
Deleteලංකාවත් ඇමරිකා කරණය වේගන යන්නෙ ආගම දහම නෑ චාරිත්‍ර වාරිත්‍ර නෑ
ReplyDeleteThe person who had said "Don't show your immaturity & cluelessness" has no no clue. he has no clue that brutal Islamic terrorists getting nurtured and nursed by Iran. Iran is spreading terrorism using their puppets around the globe. Majority of people in Iran silently cursing this extremist regime but they are really scared to come out and protest publicly. no human being like live a stupid and pathetic life like in iran.it does not matter what intension America has, this brutal extremist regime should be toppled and give freedom to people of Iran and let them decide what they want.
ReplyDeleteඋද්දච්ච පකයා ට්‍රම්ප් කියනව ඌ හැම තැනම අසූචි කොරල ඒව හෝදන්න එන්නලු.
ReplyDelete