අල්ලස් පනතේ 23(අ) (1) වගන්තිය අනුව, සැකකරු විසින් 2011.03.31 වන දින සිට 2013.08.03 වන දින දක්වා කාලය තුල තම නීත්‍යානුකූල ආදායම අභිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා තිබීමෙන්, අයතා වත්කම් ඉපයීම යන වරද සිදු කිරීමේ චෝදනාව මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වන උඩුගම ආරච්චිලාගේ මංගල සිරි කුමාරරත්න සුමණසේකර යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය

Sarath weerasekarath oya polimata Enawa 😍
ReplyDeleteහැබැයි වපර එන්නෙ නෑ
Delete