ඊශ‍්‍රායලයේ මිසයිල නාශක අවසන්.. අන්තිම දහයක් පමණයි.. ඉරාන මිසයිල නොනවතී.. යුද්දය කණපිට හැරෙමින්...

 


ඉරානය සමඟ පවතින ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායලය සතු බැලැස්ටික් මිසයිල නාශක පද්ධති සඳහා භාවිත කරන ප්‍රති-මිසයිල (Interceptors) තොග දැඩි ලෙස පහත වැටී ඇති බවට අමෙරිකානු වාර්තා උපුටා දක්වමින් Semafor පුවත් සේවය වාර්තා කරයි.

අමෙරිකානු බලධාරීන් පවසන පරිදි, ඊශ්‍රායලය මේ සතියේදී මේ පිළිබඳව එක්සත් ජනපදය දැනුවත් කර තිබේ.

ඊශ්‍රායලයේ මිසයිල නාශක තොග ඉතා අවම මට්ටමකට පැමිණ ඇති බවත්, ඇතැම් විට ඉතිරිව ඇත්තේ මිසයිල නාශක 10කටත් වඩා අඩු ප්‍රමාණයක් විය හැකි බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.

මෙම තත්ත්වය කලින් අපේක්ෂා කළ එකක් බව පවසන අමෙරිකානු නිලධාරීන්, කලාපය තුළ සිටින තම පිරිස් සහ මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය තරම් අවි තොග අමෙරිකාව සතු බව සහතික කර ඇත.

මෙම හිඟයට පිළියම් සෙවීම සඳහා ඊශ්‍රායලය විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, මැදපෙරදිග ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන නාශක පද්ධති එවීමට බ්‍රිතාන්‍ය රජය ද අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

12 Comments

  1. https://www.timesofisrael.com/liveblog_entry/idf-indicates-that-its-not-running-critically-low-on-missile-interceptors-denying-recent-reports/

    ReplyDelete
    Replies
    1. Wimal we also can read write

      😂😁😁😁

      Delete
    2. අනේද කියන්නෙ විමල් ඔයා මොකටද මේ තරං මේ iran අන්තවාදීන්ට කඩේ යන්නේ

      Delete
  2. ඉල්ලන් කනවා කියන්නෙ ඕකට තමයි. ඊශ්‍රායලයේ භූමිය වර්ග කි මී 22000. ඉරානය ව කි මී 1650000. 75 ගුණයක් ලොකුයි. ඊශ්‍රායලය අතුගාල දාන්න ඉරානයට හැකියාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොරලා බලන්න කියපන්.උන් අ තු ගාලා යන්න දෙවි මෙන් කියලා

      Delete
  3. ඊශ්‍රාලය බෙල්ල මුලට හිරවෙනව කියන්නෙ බයානක සිද්දියක්. මෙක ඉතිහාසයෙ නොවුනු දෙයක්. නියුක්ලිය පවර් තියන රටක අන්තිම තුරුම්පුව නියුක් එකක් ඇදල අරින එක. එහෙම නොවේවා කියල පරාර්තනා කරනව.

    ReplyDelete
  4. යකො මෙහෙම reliable top secret news කොහෙවත් දැකලා නෑ...මේ වගෙ secret මෙහෙම ලියන්ට එපා අනෙ

    ReplyDelete
  5. මෝඩ නෙතන්යාහු කොටි වල්ගෙ අල්ලා ගත්තා නේද? රට ඇතුළේ ජනප්‍රියකම රැක ගන්න යුද්දෙකට ගියා, දැන් රටත් විනාස වෙන්න යන්නෙ. අර අහංකාර මෝඩ ට්‍රම්ප්ටත් රෙද්දෙ අසූචි පහ වෙලා.

    ReplyDelete
  6. ඇමරිකන් ඊශ්‍රායල් පකයන්ට කුඩු වෙන්න ගැහුවනම්
    ලෝකෙ ප්‍රශ්න සියයට 99ක්ම විසදෙනව

    ReplyDelete
    Replies
    1. Uba gihin Gahapanko...Ekane hari porak natuwa hitiye

      Delete
  7. යුධ අවි පිළිබඳ සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ කරන්නෙ මොන පිස්සුවකටද? මේ ඉරානෙට දෙන ආතල් එකක්

    ReplyDelete
Previous Post Next Post