පානදුර මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම් ලා ඇති ඉරාන නාවික හමුදා යාත්‍රාව කොළඹ වරායට ඇතුළු කර ගැනීමට අවසර ලබා දුන්නොත් එයට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ට තර්ජනය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කරයි.
ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු යමින් තිබූ ඉරාන යාත්‍රා තුනෙන් එකක් මෙලෙස පානදුර වෙරළට පෙනෙන මානයේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේ නතර කර ඇති බවයි. මෙම යාත්‍රාව කොළඹ වරායට ඇතුළු කිරීමට අවසර දෙන ලෙස ඉරාන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඉරානයේ සතුරු පාර්ශ්වයක තානාපති කාර්යාලයක් වන ඇමෙරිකානු තානාපති කාර්යාලය, වරාය බලධාරීන්ට සහ රජයේ බලධාරීන්ට තර්ජනය කර ඇත්තේ නැව වරායට ගෙනාවොත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි. මේ හේතුවෙන් ජනාධිපතිවරයා තවමත් තීන්දුවක් ගත නොහැකිව දෙගිඩියාවෙන් පසුවන බව වීරවංශ මහතා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර නීතියට අනුව, කාර්මික දෝෂයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් මත අසරණ වූ යාත්‍රාවකට මානුෂීය සහාය දැක්වීමට රටක් බැඳී සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
"රටේ ජනාධිපතිවරයාට කොන්දක් තිබේ නම්, ඇමෙරිකානු තානාපති බලධාරීන්ට පැවසිය යුත්තේ මෙම නැව එන්නේ යුධමය කටයුතුවලට නොවන බවත්, අවශ්‍ය සේවා සපයා ගැනීමෙන් පසු ඔවුන් අපේ මුහුදු සීමාවෙන් පිටව යනු ඇති බවත්" යැයි ඔහු පැවසීය.
ඇමෙරිකාව සමඟ ඇති කරගෙන තිබෙන ACSA සහ SOFA වැනි ආරක්ෂක ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බලතල මොනවාදැයි රට නොදන්නා බවත්, මෙවැනි තර්ජන හමුවේ නිසි ස්ථාවරයක නොසිටියහොත් ශ්‍රී ලංකාව අනවශ්‍ය ගැටුමක ඉත්තෙක් බවට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මාලදිවයින වැනි කුඩා රටවල් පවා තම ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ආකාරය ආදර්ශයට ගත යුතු බව ද වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය

ලෑජ්ජා නෑති JVP තිරිසන්නු......අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ
ReplyDeleteහුංඩු කොටාගෙ සට්ටැඹියන්නම් මෙව්ව විශ්වාස කරන්නෙ නෑ. උන්ට මෙව්ව තේරෙන්නෙත් නෑ.
ReplyDeleteවිමලාවතී ජංගිය තෙමෙන තරං චූන්ද? උඹලා වගේ කුමන්ත්‍රණ කාරයෝ මේ ලෝකේ ලොවෙත් නෑ බං.
ReplyDeleteබලපං උඹගෙත් මගෙත්ජනාධිපතිතුමා ගේම බැලන්ස් කරල ගහපු ලස්සන. උඹලට හිතා ගන්නවත් බෑ නේ? 🤣
මරි මෝඩයෙක්ගෙ ඇඬියාවක්
Deleteමරි මෝඩය මොකාද කියලා මිනිස්සු තීරණය කරයි මහත්මයා ඉස්සරහට එන ඡන්ද වලදී. කලබල නොවී ඉන්න. ගෙදර අයට නම්බු පිට කන්න දෙන්න පුළුවන් රස්සාවක් නං හොයා ගන්න වෙයි මයේ හිතේ
Deleteමිනිස්සු කවුද නොමිනිසුන් කවුද යන වග රටේ ජනතාව තව තවත් හොඳින් හඳුනාගනිමින් පවතී. ♥️
ReplyDeleteජනාධිපතිතුමාගේ කොන්ද දැක්කද දැන්? නැව සහ නාවිකයන් වෙනුවෙන් මැදිහත් වුනා දැක්කද? මීකේ කමෙන්කාට්ඩි දාල තියෙන නල් තමා සතුටුම....., සුදත්ත තිලකසිරි ධාතු සුනඛයා කියන දෙන්න පව් ඔයි.
ReplyDeleteමම නං ඉඳලා හිටලා මේ පඩංගුවෙ ඉන්න මහින්දගෙ ගූ කන සට්ටැඹිරාලල කුලප්පු කරල පොඩි ආතල් එකක් ගන්නව බං උන්ගෙ වියදමෙන්. 🤣
Delete