මහ බැංකු අධිපතිගේ ලංකාවයි, ජනතාවගේ ලංකාවයි දෙකක්...

 


වත්මන් ආර්ථික කළමනාකරණය හමුවේ කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් කඩා වැටී ඇති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි රුපියල ශක්තිමත් වුවද, ජනතාවට දැනෙන ජීවන වියදම තවමත් අඩු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. 

2028 වන විට ණය ගෙවීම ආරම්භ කළ යුතු වුවද, අපනයන වර්ධනය සඳහා රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවත්, මහ බැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

4 Comments

  1. අනේ උන්නැහේ තොපි කොරපු සේවය අපිට ලොවෙත් අමතක වෙලා කියලා හිතලා වෙන්නැති මේ ආපහු කලඑළි බැහැලා තියෙන්නෙ.
    වරෙං පුළුවං නං පාමංකඩ, අලිමංකඩ පුකෙං යන්න දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උබ ගිහින් ලප කොටාගේ පුක හොදපන් බං

      Delete
  2. Tho ne yako hora kewe mu wa hire dan na akek ned da

    ReplyDelete
    Replies
    1. දැන් හොරා කන්නෙ මොක්කුද?

      Delete
Previous Post Next Post