ඉරාන නැවට ලංකා මුහුදු තීරයේ ඇමරිකා ප‍්‍රහාරය හොර ගිවිසුමක ප‍්‍රතිඵලයක් වෙන්න පුළුවන්..


ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුළේ ඉරාන යුද්ධ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූයේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව හෙතෙම මෙම අදහස් පළ කළේය.

 ලංකාවේ මුහුද තීරයේ නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරයේ හැබැයි දැනගන්න ලැබෙන්නේ එක Exclusive economic zone එක ඇතුලෙ කියලා  නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල වෙච්ච කට්ටිය ගෙනිහිල්ලා ගාල්ලේ  රෝහලටත් ඇතුලත් කරලා තියෙනවා.දැන් ගරු සභාපතිතුමා එකසිය ගානක්  අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ සීමාවට ආසන්නව ආවේ. අපට දැනගන්න ඕනේ එක්කෝ විශාකාපට්නම් වල තිබිච්ච ජාත්‍යන්තර යුද අභ්‍යාසයට සහභාගී වෙලා ආයෙ අරාබි මුහුදට යන ගමන්ද එහෙම නැත්නම් ඒ මුහුදේ ඉඳලා ලංකාවට ආපු එකක්ද.ඒ නිසා ඔබතුමන්ලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි.මොකද එක පැත්තකින් අපේ රටේ ධීවර ජනතාව දකුණු වෙරල තීරයේ මාලු අල්ලන මුහුදට යනවා.මොකද අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරය උනාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ exclusive economic zone එක ඇතුළේ EEZ එක ඇතුළේ.එතකොට අපිට නාවික ආරක්ෂාව ලබාදෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුළේ.කොහොමද ඉරාන නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණය සම්බන්ධව ඔබතුමන්ලා  රට දැනුවත් කළ යුතුයි ඒ වගේම තමයි ඔබ තමුන්නාන්සේලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.මොකද පැහැදිලිවම එක්කෝ ඔබතුමන්ලා බුද්ධි අංශ එක්ක පැහැදිලිව කටයුතු කරන්නේ නෑ.යහපාලන ආන්ඩුවත් ඇවිල්ලා කරේ බුද්ධි අංශ දුර්වල කලා අදත් ඔබතුමන්ලා බලයට ඇවිල්ලා ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා හංගගත්තු අය ආරක්ෂා කරන්න ඕන නිසා සලේව ගෙනල්ලා අත්ඩංගුවට ගන්නවා.රැදවුම් නියෝග ගන්නවා  මොකද්ද කියන්නේ පාස්කු ඉරිදා සම්බන්ධයෙන් කතා කරනවා.හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම පාක වින්දිතයන්ට සාධාරණයක් කිරීම කෙසේ වෙතත් ඔබතුමන්ලාගේ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කර ගන්න කියන කාරණය දැන් හොඳටම පැහැදිලි.

තව පැත්තකින් දැන් මැද පෙරදිග යන්නේ මේ යුද්ධය.ඊශ්‍රාලය ඇමරිකාව, ඉරානය එක්ක යුද්ධ කරනවා.හැබැයි අවසානයේ ඔබතුමන්ලා ගිවිසුම් අත්සන් කරානේ හොරාට දැන් මේ නෞකාවත් අපේ මුහුදු තීරයේ අසල වෙච්ච හානිය ඒ හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක් ද.ඒ පිළිබඳව වගකිවයුතු කෙනෙක් ප්‍රකාශයක් කළ යුතුයි.ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා ඔබතුමාගේ විෂය මේක.එහෙම අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් ඔබතුමන්ලා අධ්‍යයනය කරන්න අද මැද පෙරදිගට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මැද පෙරදිග එක්ක ඉරානේ ගහගන්නේ නෑ හැබැයි ඇමරිකානු කඳවුරු වලට ගහන්නේ.ඇමෙරිකානු කඳවුරු වලට ගැහුවට පස්සේ ඒකේ වින්දිතයා වෙන්නේ කවුද ඒ ඒ රටවල්.ඒ නිසා ඔබතුමන්ලා හොරාට ගිවිසුම් අත්සන් කරනකොට මේව ගැන අධ්‍යනය යොමුකරන්න.

තවත් පැත්තකින් මම දැක්කා ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේ පිළිබඳව විග්‍රහයක් කරනවා.විග්‍රහයේ ඵලක් වෙන්නේ නැහැ.2009න් පස්සේ අපේ ආණ්ඩුව ඇතුළුව ආපු ආණ්ඩු බොහොමයක් මේ භූගෝලිය  දේශපාලනයේ වෙනස්කම් සහ භූගෝලීය දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරේ නැහැ ඒක තමයි ඇත්ත කතාව.ඒ හින්දා තමයි අපිට ක්‍රමානුකූලව කාලානුරූපව නොයෙක් අභියෝගවලට අර්බුදවලට මුහුණ දෙන්න වුණේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබට වගකීමක් තියෙනවා දැන්වත් අඩුම ගානේ මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ  තත්ත්වයත් එක්ක ලංකාවට ඇතිවෙන බලපෑම මොකක්ද.ඒ බලපෑමට අපි මුහුණ දෙන්නේ කොහොමද,ඒකෙන් අපිට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නාවික සහ ගුවන් මාර්ග හැදෙනවද, ඒ පිළිබඳව ආණ්ඩුව මේ වෙනකොට අධ්‍යනයක් කරලා තියෙනවද.ඒ වගේම තමයි එක පැත්තකින් විදේශ සම්ප්‍රේෂණ වලට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්.බලපෑමක් වෙන්න පුළුවන් අනිවාර්යෙන් .අද ලෝකයේ සංචාරක ව්‍යාපාරයෙන් බොහොමයක් මේ අරාබි ගල්ෆ් ගුවන් සීමාව හරහා තමයි යන්නේ. ඒ තුළින් අපේ රටට ඇතිවන බලපෑම කොහොමද ඒ තුළින් ඔබ ආණ්ඩුවක් විදියට මුහුණ දෙන්නෙ කොහොමද රටක් විදියට අපි සූදානම් වෙන්නේ කොහොමද ඒ වගේම තමයි තවත් පැත්තකින් අපේ රටේත් තේ ඇතුළු අපනයන නිෂ්පාදන ගල්ෆ් කලාපය වගේම ලෝකයේ අනිත් කලාපවලටත් යනවා.මේකට මොකද්ද අපි අලුත් වෙළඳපොළකට යනවද අපි කොහොමද මේ රටවල් එක්ක තවදුරටත් කාරණා ඉෂ්ට කරන්නේ කියන කාරණය පිළිබඳව ආණ්ඩුවක් විදිහට මෙතෙක් දුරට කොතරම් අවධාන යොමු කරල  තියෙනවද  කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒ වගේම තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ අපිට බැනලා අපි කරන වැඩ ගැන,අපි ඒ කාලේ කරන්න හදනකොට විරුද්ධ වෙච්ච අය ඔය.ඒ කාලේ තෙල් ටැංකි හදනකොට විරුද්ධවෙච්ච අය තමයි ඔය.හැබැයි ඒක නෙවෙයි උත්තරේ.ඒ හින්දා අනිවාර්යයෙන් ඔබ තමුන්නාන්සේලා මුහුණ දෙන්නේ කොහොමද මේ සඳහා රටක් විදියට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒවගේම ආණ්ඩුව මේක දේශපාලන කෝණයෙන් බලන් නැතුව කරුණාකරලා මේ එක තෙල් පෝලිමක් ගැස් පෝලිමක් දිහාබලලා මේක මේ සතියක වැඩක් මාසෙක වැඩක් කියන එක නෙවෙයි.ලෝකයේ ප්‍රධාන අනෙකුත් හැම රටක්ම මේ අර්බුදයත් එක්ක පැන නගින අතුරු අර්බුද වලට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා අපේ සූදානම මොකක්ද.මේ පිළිබඳව ඔබතමුන්නාසේලා රට දැනුවත් කරන්න ඕනේ.

දැන් එක වේලාවක ඔබතුමන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ඔබතුමන්ලාට වීරයෝ ඉන්නවා ඉල්මහ විරුවෝ ඉන්නවා.හැබැයි යුද්ධය අවසන් කරපු කෙනා සෙබලා.එල්ටීටීඊ ත්‍රස්තවාදියෝ එක්ක හැප්පුනු කෙනා හැබැයි දැන් කල්පනා කරලා බලන්න එල්ටීටීඊය ත්‍රස්තවාදයක් විදියට මේ රටේ ක්‍රියාත්මක වෙලා තිබුනනම් අද ලෝකෙ තියෙන තාක්ෂණයත් එක්ක අර කුරුම්බැට්ටි ප්ලේන් නෙවෙයි කොළඹට එන්නේ  ඩ්‍රෝන් වලින් ගහලා යන්නේ උන් හිටි තැන් හොයාගන්න බැරි වෙන්න.හැබැයි ඒ ත්‍රස්තවාදය නැති කරන්න මැදිහත් වෙච්ච  බුද්ධි අංශය අය අද හිරේ දානවා ත්‍රස්තවාදය අතැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආපු අයව හිරේ දානවා රණවිරුවෝ සෙබළු බවට පත්වුණා ඔබතුමන්ලා ඉල් මහවිරුවෝ සමරගන්න අපිට ප්‍රශ්නයක් නෑ.රණවිරුවා සෙබළා බවට පත්වුණා. අනිත් පැත්තෙන් අපේ ගරුතර මහා සංඝරත්නය ආගමික නායකයෝ වනචාරී බවට පත් කරලා ඔබ තමුන්නාන්සේලා.

ඔබතුමන්ලාගේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලින්,අනිත් පැත්තට මේ මාතෘ භූමිය ගොඩනගන්න මාතෘ භූමිය බේරගන්න කැපවීම් කරපු ඉතිහාසයක් තියෙන රටක්.ඒ මාතෘ භූමිය අද හුණ්ඩුවක් බවට පත් කරලා.ඔබතුමන්ලාගේ තියෙන මානසිකත්වය හිතුම් පැතුම් හිතන විදිහ ඒ හුණ්ඩුවට සීමා වෙන්න පුළුවන්.හැබැයි මේ රට ගොඩනගන්න සහ අභිමානය ගොඩනගන්න ලෝකෙ තියෙන ඕනම රටක් ලෝකෙ තියෙන පොඩිම රටක උනත් පුංචිම දූපතක උනත් තමන්ගේ රටේ නායකය ඇවිල්ලා තමන්ගේ රට හුණ්ඩුවක් කියලා කියාගන්නේ නෑ.එහෙම කරන්නේ නෑ මොකද අභිමානයක් තියෙන්න ඕනේ තමන්ගේ රට පිළිබඳ තමන්ගේ ජාතිය පිළිබඳව තමන්ගේ ආගම පිළිබඳව .එහෙම තමන්ගේ ආගම ජාතිය පිළිබඳව අභිමානයක් නැත්නම් එතනින් එහාට ඒ රටේ නායකයා ගන්න තීන්දු තීරණ පිළිබඳව දිගුකාලීන සැලැස්මකට මේ රටේ අනාගත පරම්පරාවට මුහුණ දෙන්න පුළුවන් විදිහේ තීන්දු තීරණ ගන්න රාජ්‍ය නායකයෝ බිහිවෙන්නේ නෑ.

ඉතින් ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ දැන් මේ දේශපාලනය අපි ඔබ විසඳගන්න පුළුවන් හැබැයි කරුණාකරලා මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇතිවෙලා තියෙන අභියෝගයක් තියෙනවා අර්බුදයක් තියෙනවා ඒ ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු විතරක් නෙමෙයි සිවිල් පුරවැසියන් ආර්ථික කේන්ද්‍රස්ථාන ගුවන් කේන්ද්‍රස්ථාන වරායවල් වලට හානි වෙනවා මේ නිසා අපේ රටට කෙටි කාලීන මධ්‍යකාලීන වගේම දිගුකාලීන ආර්ථික බලපෑමක් ඇතිවෙන්නන පුළුවන් ඒ නිසා කරුණාකරලා ඔබතුමන්ලාගේ ඔය හුණ්ඩු මානසිකත්වය පැත්තක තියලා තිරසාර සැලැස්මකට අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලනවා.


31 Comments

  1. අඩෝ මූ අද්දැකීමෙන් කියන්නේ..එ කියන්නේ රාජපක්ශලා එහෙම වැඩ කරල තියෙනවා

    wimal weerawasa ගේ නිව්ස් හරිද දන්නේ නැ හැබැයි..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ, අපේ හුන්ඩුවානම් ඔයවගේ රටට අහිතකර ගිවිසුම් වලට අත්සන් කරන්නෙ නෑ. අත්සන් කරන්ඩ කියල ගෙනාවොත් ඒවා ඉරල විසිකරනව.

      Delete
  2. මූ නං මහින්දයගෙ ගෑනිගෙ හොර ෂොට් එකකින් ආපු එකෙක් අනිවා.
    මර්වින් සිල්වාගේ වෙන්න බැරිද? 🤔🤔🤔🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ජා කොටුවෙ මූනමයි මූටත් තියෙන්නෙ.

      Delete
    2. ඒ ගෑනී මහේන්ද්‍ර උස්සන් එනකොට බඩිංලු ඉඳලා තියෙන්නේ. ලන්සියෙක් ගහන්න ඇත්තෙ.

      Delete
    3. මූ කිව්වෙ හුණ්ඩුවද?

      Delete
    4. හුංඩුවක් නෙමේ බං උං මේක තව්තිසාව කරල නේ ගියේ. 🤣 පව් බං උඹලා. බතුත් ටිකක් කාපං ඉඳලා හිටලා හරි.

      Delete
    5. වෙන්ඩ බෑ, වෙන්ඩ බෑ, මේක හුංන්ඩුවක් නෙමේ වෙන්ඩ කොහෙත්ම බෑ. එසේමෙසේ කෙනෙක් නෙමේ රටේ රාජ්‍යය නායකයාමනෙ
       කිව්වෙ මේක හුංන්ඩුවක් කියල. අනික් එක වෙන තැනකත් නෙමේ ඒක කිව්වෙ උත්තරීතර පාර්ලිමේන්තුවේදීමයි ඕක කිව්වෙ. ඒක හින්ද උඹල මොනවා  කිව්වත් මේක 
      හුංන්ඩුවක්ම තමයි.

      Delete
    6. හුන්ඩුවට හුන්ඩුව නොකිය චාතුම්මහාරාජිකය කියන්නද බං?
      උඹල දැකල තියෙන ලෝකෙ, උඹලයි හාමුල උඹලට පෙන්නල තියෙන ලෝකෙ හරි ලොකුයි කියල නේ හිතේ? පවු බං. ඉඳල හිටලා පුළුවන් නං රස්සාවක් කරල කීයක් හරි හොයාගෙන සිංගප්පුරුව, ඩුබායි පැත්තෙ රවුමක් දාල ආව නං ඔය අමාරුව සනීප වෙයි

      Delete
    7. ඩෝබි රස්සාවෙන් පුළුවන්ද සිංගප්පූරු යන්න? අදම වල පැත්තට එන්නං ටිංටිං ඩයිමයින් හම්බවෙන්න

      Delete
  3. පාස්කුව එනවා ලොක්කා. මොකද කියන්නෙ තව අහිංසක පොඩි ලමයි සීයක් මරමු ද?

    ReplyDelete
    Replies
    1. හුණ්ඩුවට මහ මෝල නැතිව රෙවිල

      Delete
    2. සලේ ඊට කලින් මරා ගන්න ඕන වහ දීල. ඌ ආණ්ඩුව එක්ක ඩීල් එකක් දාගෙන. අපි මෙදා පොටේ ඉවරයි මලේ මේ විදියට ගියොත්

      Delete
  4. Well said Namaල්.this is what a true opposition leader should do. Question these foolish government
    They do not know that we were being attacked.
    NAMAL the next true President 👍

    ReplyDelete
  5. දන්න ලබ්බක් කියපං ගොන් බාන ඉරානය අච්චර යුද්ධය ක් තියෙද්දි ගාල්ල පල්ලෙහට ආවේ ද්යොගර්ෂියා අමෙරිකානු කදවුර ට පහර දෙන්න එකවත් දන්නෙ නැහැ ගොබ්බ හැත්ත මෙ ඉරාන භටයන් අමෙරිකාව ඉල්ලුවොත් මොකද කරන්නෙ 🤣

    ReplyDelete
    Replies
    1. මූ දන්න ඒව! ෂානියද ඔය බුද්ධි තොරතුර දුන්නෙ, නැත්නම් ගානියාද?

      Delete
  6. මූට තාම තියෙන්නේ ටිකිරි මොළයක්.මුගේ බාප්පා ජනාධිපති කරන්න පාස්කු ප්‍රහාරය කලේ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි. සහරානුයි උගෙ මරාගන මැරුන හම්බයින්ට පනදෙන්ඩ තරම් පුදුම ලව් එකක්නෙ බාප්පත් එක්ක තිබිල තියෙන්නෙ.

      සමහරවිට බාප්පා අර කූරගල පුදබිම කොනකපපු එවුන්ගෙන් ගලවගෙන ආපහු බෞද්ධ පුදබිමක් විදිහට  නම් කරපු හින්ද වෙන්ඩ ඇතිනේද ඒ?
       

      Delete
    2. හැක හැකMarch 5, 2026 at 5:05 AM

      හා...හා...හා..., බුද්ධිමත් ජනතාව කිව්වෙ අපේ රතු කමිසධාරීන්ටද, හිකිස්?

      Delete
    3. බලාගන යනකොට මුස්ලිම් මිනිස්සු කියන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක්නෙ. අපි හීනෙකින්වත් හිතුවද පිටරට විශ්ව විද්‍යාලවල මාස්ටර්ස් ඩිග්‍රි කරපු කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙ තරුන පුත්තු දෙන්නෙකුයී,
      ලේලියි ඇතුලුව නමදෙනෙකුගෙන් යුක්ත මුස්ලිම් කණ්ඩායමක් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ නායකයෙක්ව රජකරවන්ඩ 
      ජීවිත පූජා කරයි කියල.

      Delete
    4. කතෝලික පෙරේතයෙක්ද තමුන්

      Delete
    5. කතෝලික පෙරේතයෙක්ද තමුන්

      Delete
    6. කතෝලික පෙරේතයො කියල ජාතියකුත් ඉන්නවද, අපිනම් මේ ඇහුවමයි එහෙම ජාතියක්?

      Delete
  7. JVP ගල්කටස් මිනීමරුවෝ......76 වසරක කඩාකප්පල්කාරීන්......ජීවත් නොවිය යුතු සක්කිලි .....ලෑජ්ජා නෑති තිරිසන්නු ......අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ

    ReplyDelete
  8. නාමල්❤ මැතිතුමාට පුදුම බයක් තියෙන්නෙ කාලකන්නි 3% ජවිපාවුන්. ගෝටාබය මැතිතුමා නැවත ජනාධිපති කරවනවා. පල්ලියේ කාක්කො දැගලුවට දැන් සිංහල බවුද්දයාට තේරිලා තියෙන්නෙ අවි ගත් කතෝලික ප්‍රබාකරන් වගේම කතෝලිකයෝ රටට බවුද්ද නායකයින්ට විරුද්ධ බව.

    ReplyDelete
    Replies
    1. මූ නම් බෙරේ වැවෙන් නාපු නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී අමු දාර කුලී කොමෙන්ට් ගෙරි වහල් ගව සැමන් පරිප්පු බෛයියෙක්

      Delete
    2. පිම්පි ඉරාජ්ගේ උරන ගොන් බෛයි හුත්තෝ ඔය අඩුකුලේ මැලේ රාජපස්ස හොරු බැඳලා ඉන්න ඔක්කොම ගෑනු කතෝලික. මහ ලොකු සොන්නල බහුජ්ජයා තමයි හම්බ පල්ලියට ගිහින් බිරියානි කාලා බෝගස් හලාල් කරලා දුන්නේ. ට්‍රැවලින්ග් බෑග් වල දාලා කොටින්ට බෝට්ටු ගන්න කොටි සිය ගනන් සල්ලි දුන්නේ. ඕවා කිව්වේ තොපේ බයි මන්ත්‍රීලම තමයි. අනේ පලයන් ගොන්වේස බයියෝ නොදන්න කතා කියන්නේ නැතුව.

      Delete
    3. ජෙප්පදු වැසිකිළි වලේ ඉන්න එවුන්ට විසිකරන්න තියෙන්න අසූචි විතරමයි නේ

      Delete
  9. උබේ අම්මා 222222222V හෙරලියත් එක්ක හොර ගිවිසුමක් ගහලා තියෙන්නේ හොර පෙරකදෝරු නෑමොලේ පොඩි මයිනෝ.

    ReplyDelete
    Replies
    1. prasneta uththaradenu, uganda ammandi wage nathuwa

      Delete
    2. වැරදුනාද? පුංචි අම්මා ගැන නේද කිව්වේ ?

      Delete
Previous Post Next Post