ගාළු වරායට සැතපුම් 40ක් පමණ දුරින් ඉරාන නෞකාවක් අනතුරට පත්වීම හේතුවෙන්, එහි සිටින කාර්ය මණ්ඩලය මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම අනතුර ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සිදුව ඇති බවයි. නෞකාවේ සිටින පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, මෙම නෞකාව අනතුරට පත්වීමට නිශ්චිත හේතුව හෝ එහි සිටින පිරිස පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නාවික හමුදාව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Illan puke marmite gaganna yanne :S
ReplyDelete