මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම තීරණය ගෙන ඇත
එහිදී තීරණය කෙරුණේ මැයි පළමුවන දින පෝය දිනයක් බැවින් එදින පෙළපාළි නොගොස් සෑම ප්රදේශීය සභාවකම බෝධිපුජාවක් පවත්වා කම්කරුවන්ට සෙත් පැතීමටයි.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපකෂගේ ප්රධානත්වයෙන් ටී.බී ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුව අසල ලෝක කම්කරු දිනය සැමරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

එච්චරට බංකොලොත්. ඉස්සර වගෙ සල්ලිත් නෑ සනීපත් නෑ දැන්. ස්පොන්සර් කරන්න බල්ලෙක් නෑ 🤣🤣🤣 හොඳ වැඩේ යකෝ
ReplyDeleteහිඟන පවුලක් හම්බන්තොටින් ඇවිත් ආසියාවේ ධනවත්ම පවුල උනේ කම්කරුවන් ට සුපිරියටම ඇරල. තව මොන මැයි දින මඟුල් ද කාලකන්නි ලෝ කාස්ට් ජා මූනෝ.
ReplyDelete