ඉතිහාසය පුරා රට ඇන්දු තුච්ච බලවේග තෙල් නෑ කියා ජනතාව රවටමින් තෙල් පෝලිම් හදනවා..- මාලිමා මන්ත‍්‍රී


රට තුළ ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් ජනතාව නොමඟ යැවීමට පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුර මහතා පවසයි.

 ඒ මහතා මේ බව කියා සිටියේ විශේෂ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉතිහාසය පුරා රට ඇන්දු තුච්ඡ බලවේග විසින් නැවත වරක් පටු අරමුණු ඇතිව ජනමතය අවුල් කිරීම සඳහා මෙවැනි කටකතා පතුරුවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

"මේ වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පෝලිම්වලට දක්කාගෙන යාමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. දැනට දක්නට ලැබෙන පෝලිම් පවා මෙලෙස කෘතිමව නිර්මාණය කරන ලද ඒවායි."

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් අඛණ්ඩව මිලදී ගන්නා බවත්, එබැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

16 Comments

  1. මෙරට ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇනවුම් කරන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් වුවත් සිංගප්පුරුවට හා ඉන්දියාවට ඉන්ධන ගෙනෙන්නේ මැදපෙරදිගින්.. එම නිසා ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන්. එත්නෙට එන්න කලින් QR කෝඩ් ක්‍රමය ඉක්මනින් ක්‍රියාත්මක කලොත් බරපතල තත්වයක් මගහැරගන්න පුළුවන් වෙයි.

    QR කෝඩ් ක්‍රමය ක්‍රියාත්මක කරන්න ලජ්ජා වෙන්න ඕන නැහැ

    ReplyDelete
    Replies
    1. Yes fdeinitely it is the only alternative

      Delete
    2. කාන්චනල QR code පටන් ගන්නකොට පජාත ජෙප්පො මොනවද නොකීවෙ? කොහොමද දෛවයේ සරදම​. ස්වභාවධර්මයේ නීතිය වෙනස් කරන්න බැහැ, ජෙප්පො කරපු සහාසික රැවටීම් වලට රිටර්න් එනව​.

      Delete
  2. Dhitta dhamma wedaniya karmaya pala denawa kiyanne mekata thamai. Covid kale megollan karapu kadakappalkari kriya dan janathawgen meyalata return eka widiyata labenawa. kawruwath minissu kulappu karanawanam dakke naha.

    ReplyDelete
  3. තුච්ච ජෙපි බව්වෙක් මර විලාප දෙනවා.හරියට පශ්චාද් භාගයට පෙට්‍රල් වැදිලා වගේ.මුගේ මූණත් ටිකක් පරයා ඩෝග් බ්‍රීඩ් එකක සතෙකුගෙ පෙනුමයි

    ReplyDelete
  4. මිනිස්සු ඉන්ධන ගන්නේ මිනිස්සුන්ට පාවිචි කරන්න . නැතුව සේප්පුවේ දාන්න නෙමෙයි නේ . රජයේ වගකීම මිනිස්සුන්ට අවශ්‍ය දේ අවශ්‍ය පමණට අවශ්‍ය ඕනෑම වෙලාවක දෙන එක . බැරිනම් පුවන් කෙනෙක්ට දීලා යන එකයි . පර ජෙප්පොන්ට කල කම් පළ දෙන කාලේ ලං වෙනවා . කොහොමද බෙරේන් නාවලා සඳ ගුටි දීලා බිජ්ජ තලලා සැප ලැබෙනකොට

    ReplyDelete
  5. Thel dala puke arapiya kari JVP pakayonta

    ReplyDelete
  6. ඉතිහාසය පුරා රට ඇන්දු තුච්ච බලවේග : JVP

    ReplyDelete
  7. ඉතිහාසය පුරා රට විනාශ කළ ත්‍රස්තවාදී බලවේගනම් ජෙප්පද්දන් සහ ඊලම් කොටින්ය.

    ReplyDelete
  8. Thopith ee thichcha balawegayata aithi parayo

    ReplyDelete
  9. කොහේ යන පඟරනැට්ටෙක්ද මේ දේවානන්දය
    අනේ ඌ දන්නා බම්බුව


    ReplyDelete
  10. කල කම් පල දෙනවා. මුන්ගෙ මූනූත් හෙන කුහක මූසල පාටයි. ආ දා ඉදන් හෙන මූසලයි.

    ReplyDelete
  11. සහතික කරල එක දෙයක් කියන්න පුළුවන්.එළවන වෙලාවට මූ කනවා කෑමක් කුඩු පට්ටම් වෙන්න

    ReplyDelete
    Replies
    1. කැලේදිගේ නරි එනවෝMarch 2, 2026 at 11:23 PM

      සම්පූර්ණ ඇත්ත! මූට තියෙන්නෙ ගුටිකන මූනක්.

      Delete
  12. Thopi nea itiyasapurama visbija balwega

    ReplyDelete
  13. ඉතිහාසය පුරා රට ඇන්දු තුච්ච බලවේග.......කලිසමක් ඇඳගෙනද මන්දා දේවානන්ද අසුරයා කථා කරන්නේ?

    ReplyDelete
Previous Post Next Post