හෙට සහ අනිද්දා යන දෙදින තුළ බෙදාහරින්නන් වෙත ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.
එබැවින් ඇණවුම් කිරීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා, අදාළ චෙක්පත් සහ ඇණවුම් පත්‍රිකා පෙර දිනම තොග පර්යන්තය වෙත හෝ ඇණවුම් අංශයට ලබාදීමට කටයුතු කරන ලෙස එම ආයතනය පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකි වන අයුරින් අවශ්‍ය තොග පිරවුම්හල් වෙත සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, ලබන මැයි මාසය දක්වා ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග මෙරට සතුව පවතින බැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි.

තොපේ දත් හැලෙන්න ඕනේ කියන හම්බ කෙබර වලට . එතකොට දැන් තොපි හදන්නේ මිනිසුන්ව පොලින්වල තපවන්නද ? අපෙන් පිනට කාකා තොපි අපිටම කෙලිනවා . පර වේස ජෙපි හැත්ත
ReplyDeleteBoru news title
ReplyDeleteWimal bam itin rata awulywanna kiyapu eka
මෙන්න අනුරගේ පුන්චිඅම්මගේ ජංගි හෝදන එකෙක්
Deleteලපයගේ කයියයි පඩ ගඳයි විතරයි ඇතිවෙන්න තියනවා කියන තෙල් ටිකවත් දීගන්න බෑ.
ReplyDeleteගහල එලවන්න ඕන එවුන් තාම රට පාලනය කරනවා. රතු හුන්ඩුවා ගෙදර පල
ReplyDeleteපචෝරිස් නඩය
ReplyDeleteබෙදා හැරීම සිදු නොකිරිමෙන් නැවත පොලිම් ඇතිවෙනවා. ඊට අමතරව මිනිස්සු කලබල වෙනවා. කරුණාකරල මෙවගෙ නිව්ස් දානවානම් එවායෙ වගකීමත් ගන්න. ඊට අමතරව සිපිසි එක මෙවගෙ තීරණ ගන්නවානම් කරුණාකර සිතා බලන්න
ReplyDelete