ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රභූ නාවික හමුදා ඒකකයේ ප්‍රධානී අලිරේසා ටැංසිරි (Alireza Tangsiri) දකුණු ඉරානයේදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඊශ්‍රායල නිලධාරියෙක් තහවුරු කරයි.
ඉරානයේ ප්‍රධාන වරාය නගරයක් වන බන්ඩර් අබ්බාස් වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කොමඩෝර් ටැංසිරි මියගොස් ඇති බව වාර්තා වේ. ලෝක තෙල් සහ ගෑස් සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම දැරුවේ ද ඔහුය. කෙසේ වෙතත්, ඉරාන රජය මේ දක්වා ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කර නොමැති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ ද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මෙම මරණය තහවුරු වුවහොත්, එය ඉරාන හමුදා නායකත්වයට මෙන්ම පර්සියානු ගල්ෆ් කලාපයේ ඔවුන්ගේ නාවික මෙහෙයුම්වලට එල්ල වන දැවැන්ත පසුබෑමක් වනු ඇත.
දකුණු ඉරානයේ බුෂෙහර් ප්‍රාන්තයේ උපත ලැබූ ටැංසිරි, ඉරාන-ඉරාක යුද්ධයේදී මෙන්ම 1980 දශකයේ අමෙරිකාව සමඟ ඇති වූ ‘ටැංකර් යුද්ධ’ සමයේ සිටම සුවිශේෂී හමුදා දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකි. බන්ඩර් අබ්බාස් හි පළමු නාවික දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු, 2010 සිට 2018 දක්වා නියෝජ්‍ය නාවික හමුදාපති ධුරය හෙබවීය. අනතුරුව ඔහු නාවික හමුදා ප්‍රධානී ලෙස පත් කෙරිණි.
පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඝාතනයට ලක්වූ ඉහළ පෙළේ ඉරාන නිලධාරීන්ගේ ලැයිස්තුවට ටැංසිරිගේ නම ද අලුතින්ම එක්ව තිබේ.
යුද්ධය ආරම්භයේදීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වීම ඉරානය ලැබූ දරුණුතම පහරක් විය. ඉන් අනතුරුව, ඉරාන දේශපාලන සහ හමුදා නායකත්වයේ ඉහළම පෙළේ පුද්ගලයින් ක්‍රමානුකූලව ඉලක්ක කිරීමේ මෙහෙයුමක් දියත් විය.

ඉතාම හොඳ news එකක්.මුන් ඒකා ඒකා මරල iran ජනතාව අන්තවාදී ත්‍රස්වාදී පාළන යේ න් මුද ව ගන්න ඕන.අපේ අන්තවාදී සෙට් එක බල මු මේ news එකට කියන්නේ මොකද කියලා .
ReplyDeleteඋන්ට පාඩුවේ ඉන්න දුන්නානම් ඉවරයි නේ. ඒ රටේ මිනිස්සු බලගනී පාලනේ ගැන. අහක යන උන් රටේ පාලනය මුදා ගන්න ගිහින් ලෝකෙම දුක් විදිනවා දැන්.
Deleteලිබියාවයි සවුදියයි බේරාගෙන ප්රජාත්ත්රවාදෙ ස්තාපිත කලා වගේද? දැන ඒ රටවල් සුරපුරයවල්😂😂😂
Deleteඉරානෙ පසියානුවන්ට දීලා අයින් වෙනු. අන්තවාදී ඉස්ලාමීය රෙජිමය ඉවත් විය යුතුයි.
ReplyDeleteමලාට වෙන්නේ නැති වැඩක්, ලිබියාව, සිරියාව, ඉරකේ වගේ ඉන්න රේජීම් පෙන්නුවට පස්සේ ඊට හපන් ඉස්ලාම් set එකක් ඇවිත් පාලනේ බාර ගනී
Deleteනොදන්නා දේවල් කතා කරන්න එපා ලිං ගෙම්බ .Iran වල ඉන්නේ අරාබියේ වගේ බැ ට ලු වො නෙවෙයි ඒ මිනිස්සු බුද්ධිමත් කලාවට සංගීතයට සුන්දරත්වය කැමති නිදහස්කාමි මිනිස්සු අන්න ඒ නිසායි ඔවුන් ඉස්ලාම් නීතිය අනුව ජීවත් වෙන්න අකමැති.මිනිසුන්ට නිදහස ඕන ආගම දාලා ගියාම ඔවුන්ව මරණ, ආගමේ කියන විඳියටම ජීවත් වෙන්න මිනිසුන් ව බලහත්කාරයේන් යොමු කිරීමට Iran ගෑනු මිනිස්සු තරුණ තරුනියො කැමති නෑ අන්න ඒ නිසායි Iran ජනතාව කොමෙ නි අන්තවාදීයා හදාපු ත්‍රස්වාදී රාජ්‍යට විරුද්ධ.ඒ රටේ ඉන්න මෝඩ අන්තවාදී සුළුතරය විතරයි Iran රජයට කඩේ යන්නේ. මේ රටේ අන්තවාදීන් නම් කැමති Iran වලට
Deleteදැන් ඉරානේ පාලනය කරන්නේ ජිහාඩ් හම්බාවෝ. උන් අල්ල හුකෑස්බාර් කිය කිය මිනීමරන සක්කිලි ඌරෝ. උන් ජිහාඩ් හම්බ කුරානේ ඔලුව උඩ තියන් මිනීමරන අමු නූගත් ත්‍රස්තවාදියෝ.
Delete