හැත්තෑහය අවුරුද්දක් කෑ රටක් අවුරුදු එකහමාරෙන් හදන්න බෑ...- ඇමති සමන්ත


අවුරුදු 76ක් කෑ රටක් වසර එකහමාරකින් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඩීසල් මිල රු. 179කින් ඉහළ දැම්මද ඉන් රු. 100ක් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දරාගත් බවද පෙට්‍රල් සඳහා රු. 20ක සහනයක් ලබා දුන් බවද ඔහු පෙන්වා දෙයි.

අතිරික්කතයක් තබාගත් නිසා සියලු බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් නැති වූ බවද විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

6 Comments

  1. තොපිට තව අවුරුදු ලක්ෂයක් ගියත් සත පහක වැඩක්වත් කරන්න බැහැ. වහාම මකබෑවිලා පලයව්.

    ReplyDelete
  2. අවුරුදු 76 ක් රට කෑවේ තොපිනේ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්.....වර්ජන ...මිනීමෑරුම්......වර්ජන ...මිනීමෑරුම්

    ReplyDelete
  3. නැතුව, නැතුව. රතු ලේබල් කන්ටේනර් හොරකම, ගල්අඟරු හොරකම වගේ දේවල් ඇර අවුරුදු එක හමාරකට ඊට වැඩිය ලොකු කෙංගෙඩියක් කොරන්ඩ බෑ තමයි.

    ReplyDelete
  4. මේ හිපාටුව නේද කිහිල්ල ඉඹල බලපු අතෙන්ම කජු කිලෝවක් විතර කෑවෙ?

    ReplyDelete
  5. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය

    ReplyDelete
  6. 76න් 50 ක්ම කෑවේ උඹලනේ බං. උඹලා හින්දා තමයි වැඩිහරියක් රට හදන්න බැරි උනේ. සිරිමාවෝ මැතිණියගේ ඉඳලා අද වෙනකම් රට කන්නේ උඹලා.

    ReplyDelete
Previous Post Next Post