අවුරුදු 76ක් කෑ රටක් වසර එකහමාරකින් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඩීසල් මිල රු. 179කින් ඉහළ දැම්මද ඉන් රු. 100ක් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දරාගත් බවද පෙට්‍රල් සඳහා රු. 20ක සහනයක් ලබා දුන් බවද ඔහු පෙන්වා දෙයි.
අතිරික්කතයක් තබාගත් නිසා සියලු බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් නැති වූ බවද විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

තොපිට තව අවුරුදු ලක්ෂයක් ගියත් සත පහක වැඩක්වත් කරන්න බැහැ. වහාම මකබෑවිලා පලයව්.
ReplyDeleteVICTORIA, RANDENIGALA,RANTABE, KOTMALE, UPPERKOTMALE -----2500GWHgenerate kaleth oya kale thamai
DeleteTHOPI GALAGURU HORAKAPAU NORACHCHOLE 900 MW haduwe oyakale thamai
THOPI DAN NATANA PARLIAMENT HADUWETH OYA KALE THAMAI
PORTCITY, HAMBANTOTA PORT, HIGHWAY HADUWETH 77 AVURUDDE THAMAI
THOPI HATTA 89,70 INDIYA WADURUA HAMUDAWA KIYALA NATUWETH OYA KALE THAMAI
patta , musala hatta borukarayo ,
ANURAYA 70000 DENNA YANA WATTUWA HADUWETH OYAKALE THAMAI PAKO
සිරිල් ගාමිණී එක්ක තව නටපල්ලා
Deleteඅවුරුදු 76 ක් රට කෑවේ තොපිනේ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්.....වර්ජන ...මිනීමෑරුම්......වර්ජන ...මිනීමෑරුම්
ReplyDelete
Deleteසැමන්ත දාතු සුණකයෝ. හොරාකාලා මේ රට හදන්න බෑ සක්කිලියෝ.
යකෝ ඇහැට පෙන්නනේ දැන් හොරකන්නේ
Deleteයකෝ, දිට්ට එනකොට එක WARINING සිග්නල් එකක් දීහන්න බැරි කෙබර කොට
ඩෙනිම ඇදගෙන පස්සේ නැතුවට විනාසෙ ආපස්සට ගන්න බැහැ
නැතුව, නැතුව. රතු ලේබල් කන්ටේනර් හොරකම, ගල්අඟරු හොරකම වගේ දේවල් ඇර අවුරුදු එක හමාරකට ඊට වැඩිය ලොකු කෙංගෙඩියක් කොරන්ඩ බෑ තමයි.
ReplyDeleteමේ හිපාටුව නේද කිහිල්ල ඉඹල බලපු අතෙන්ම කජු කිලෝවක් විතර කෑවෙ?
ReplyDeleteමැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය
ReplyDelete76න් 50 ක්ම කෑවේ උඹලනේ බං. උඹලා හින්දා තමයි වැඩිහරියක් රට හදන්න බැරි උනේ. සිරිමාවෝ මැතිණියගේ ඉඳලා අද වෙනකම් රට කන්නේ උඹලා.
ReplyDeleteAfter Cyclone “Ditwah,” a minister suggested “just import soil and compact it” to fix slope failures. 😳 Slope stabilization isn’t a DIY job! It needs geotechnical engineers, boreholes, risk analysis, and proper treatments like soil nails or shotcrete. Politicians proposing fixes without understanding the science? Risky and disappointing. 🌄⚠️
ReplyDeleteWell said Jayantha.
DeleteAfter Cyclone “Ditwah,” this minister suggested “just import soil and compact it” to fix slope failures. 😳 Slope stabilization isn’t a DIY job! It needs geotechnical engineers, boreholes, risk analysis, and proper treatments like soil nails or shotcrete. Politicians proposing fixes without understanding the science? Risky and disappointing. 🌄⚠️
ReplyDelete76 අවුරුදු වලදි කරපු ලොකුම වැරැද්ද තමයි cia/mi6 ඇතිකරපු JVP ත්‍රස්තවාදීන් මුළුමනින්ම විනාශ නොකිරීම.
ReplyDeleteDamaged done from Oct 2024 till today cannot be recovered for another 100 years
ReplyDeleteආරියතිලක
ReplyDeleteඅමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ගණන් වැරදී ඇත!
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය අතිශයින් විවාදාපන්න ය. ඔහු මෙම 76 අවුරුද්ද ගණනය කර ඇත්තේ කුමන වර්ෂයේදී ද යන්න කියා නැත. පසු ගිය 2024 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය කාලයේ කරළියට ආ මෙම “76 වර්ෂයක සාපය” යන පාඨය, ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගය නායක වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කියන ලද්දකි. එම 76 අවුරුද්ද ලෙස නම් කර ඇත්තේ 1948 වර්ෂයේ ශ්‍රී ලංකා භූමිය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දින සිට බව ය.
දැන් “හැත්තෑහය අවුරුද්දක් කෑ රටක්” යනුවෙන් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය ද විවාදාපන්න වනවා පමණක් නොව් විහිළු සහගත ද වේ.
මේ ලංකා භූමියට සාපය කැන්දන් ආවේ 1965 මැයි මස 14 වෙනි දින සිට බව අපගේ අදහස ය. මේ ගණනය කිරීම එදින සිට කළ යුතු ය. එවිට 2026 වර්ෂය දක්වා දළ වශයෙන් 61 වර්ෂයක් වේ. මේ 61 වර්ෂය රටට සාපය පමණක් නොව “හැට එක් අවුරුද්දක් කෑ රටක් ලෙස” සංශෝධනය විය යුතු ය. පසු ගිය අවුරුදු එකහමාරක කාලය “ බොරුව රජ කරවා කෑ රටක්” ලෙස කීව ද වර ද නැත.
කුමක් ද මේ 61 ක් අවුරුද්ද?
මේ ගණනය කිරීමට පාදක වී ඇත්තේ 1965 මැයි මස 14 වෙනි දින ය. ජනතා විමුක්ති පෙරමුණ ආර්ම්භක දිනය වන්නේ මෙදින ය. මෙදින පටන් ශ්‍රී ලංකා භූමියේ දේශපාලන ගමන් මඟ උඩු යටි කුරු වූ බව කිව යුතු ය. ඒ උඩු යටි කුරු වීම සුභදායක ලෙස නොව, රටේ දියුණුව හා සෞභාග්‍ය විනශ මුඛයට අද දමමින් ය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වූ දා පටන් මේ රටට කර ඇති හානිය මෙවැනි කෙටි සටහනකින් කිව නො හැක. එය එතරම් ම බරපතල ඛේදවාචකයකි.
1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි. පක්ෂ ආරම්භ කොට කෙටි කලකින් 1971 වසරේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකත්වය ඇතුලු පක්ෂ ක්‍රියාකාරීහු, ශ්‍රී ලංකා රාජ්‍ය පැහැර ගැනිම සඳහා සංනද්ධ කැරැල්ලක් දියත් කළහ. එහි මුඛ්‍යාර්ථය වූයේ පවතින රාජ්‍ය ක්‍රමය පෙරළා දමා, කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමය සහිත රාජ්‍යයක් ඇති කිරීම ය. එම කැරැල්ල එවකට ආරක්ෂ හමුදාව විසින් මැඩ පැවැත්වන ලදී. කැරැල්ල අසාර්ථක විය. නැවත ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987, 1988, 1989 වර්ෂවල රජය පෙරළා දම රාජ්‍ය බලය ගැනීමේ අරමුණෙන් සංනද්ධ කැරැල්ලක් ඇති ලදී. 1987 වන විට ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන පක්ෂයකි. රජයෙන් එම තහනම් කිරීම සාධාරණ බවෙන් වියුක්තව කරන ලද බව ජනතා විමුක්ති පෙරමුනේ අදහස ය. මධ්‍යස්ථ බාහිර පාර්ශවයන් ද ඒ මතයේ සිටී. කෙසේ නමුදු රජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අභිලාසයෙන් ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍යයට විරුද්ධව කැරළි ගැසීම, මනුෂ්‍ය ඝාතන කිරීම, රාජ්‍ය දේපොල කොල්ල කෑම, රාජය දේපොළ විනාශ කිරීම, පුද්ගලික දේපොළ විනාශ කිරීම, ආදී මහත් විනාකාරී ක්‍රියා ඇති ඇති කළේය.
රාජය විසින් ද එයට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ය. ඒ බැව් බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
රාජ්‍යට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ කැරළි ගසන්නේ ඇයි?
1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි.
කොමියුනිස්ටාදය, කොමියුනිස්ට්වාදයෙහි මූල න්‍යාය වන, ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම (1847) සහ කාල් මාක්ස් සහ ප්‍රෙඩරික් එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය (1848) යන ප්‍රකාශන මත ගොඩනැගුණකි. පසුව වී. අයි. ලෙනින් සහ ලියෝන් ට්‍රොස්කි යන දෙදෙනාගේ මතයන් සහ අත්දැකීම් ද කොමියුනිස්ට්වාදී දේශපාලනයට එක් විය. මේ සැම දෙනා විසින් ම පෙන්නා දුන් කාරණය නම් කොමියුනිස්ට්වාදී දේශපාලනය රටක ස්ථාපිත කිරීමට, ආයුධ සංනද්ධ විය යුතු බවත්, ආයුධ සංනද්ධ අරගලයකින් පවතින ධනේෂ්වරවාදී රජය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගත යුතු බවත් ය.
එසේ වූ විට පැවැති රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ද එම රාජ්‍යයේ අධිකරණ බලය සහ ඒ අධ්කරණ සමඟ බැදී තිබූ සියලු නීති අණ පනත් බලය ද එම නීතියට යටත් භූමියේ හිමිකම් ද ආරක්ෂක හමුදාවල සියලු බලතල ද රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ සියලු බලතල ද සහිත රාජයේ සියලු පෙර හිමිකම් අහෝසි වනවා ඇත. අන්තර්ජාතික නීතිය අනුව ද එම භූමිය නැවත් අත්පත් කර ගැනීමට නීති මගින් ක්‍රියා කළ නො හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද තීන්දු තීරණ ගත හැකි වුව ද සියල්ල තීරණය වන්නේ එකසත් ජාතීනගේ සංවිධාන සමාජික රටවල් අතරෙන් එයට මැදහත් වන රටවල යුද බලය මත ය. අන්තර් ජාතීක අපරාධ අධිකරණයෙහි අපරාධ සම්බන්ධ නඩු පැවරිය හැකි වුව ද, එම අපරාධ අධිකරණයේ තීන්දු සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍යය නො පිළිගැනීමත් හේතුවෙන්, සංනද්ධ ආක්‍රමණයකින් යටත් කිරීමකින් තොරව වෙන කළ යුත්තක්, කළ හැකි දෙයක් නැත. අන්‍ය රාජ්‍ය විසින් ආර්ථික සම්බාධක හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක පැනවීමෙන් ද විසඳිය නො හැක. විශේෂයෙන් කොමියුනිස්ට් සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍ය ලොකයේ අනෙක් නීති අණපණත් ගරු කිරීම ද පිළිගැනීම ද නො කරත්. උදාහරණ ලෙස මෑත කාලයේ රුසියානු යුක්‍රේන යුද්ධය හේතුවෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණය විසින්, ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා යටතේ නඩු අසා ඔහු වැරදි කර වරෙන්තු නිකුත් කරන ලදී. දඩුවම් ද නියම කෙරෙණි. නමුත් එම ජාත්‍යන්තර අපරාධ අධිකරමයේ එම තීනදු සහ වරෙන්තු, රුසියානු ජනාධිති ව්ලැඩිමිර් පුටින් තඹ දොයිතුවකට ගනන් ගත්තේ නැත. එම තීන්දු සහ වරෙන්තු ගණන් නො ගැනීම හෝ ක්‍රියාවේ යෙදවීම තීන්දු වන්නේ රුසියාවේ හමුදා ශක්තිය හා යුධ බලය මත ය. ඒ හැර වෙන විසදුමක් නැත.
මාක්ස් ලෙනින්වාදය පූරණ වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවිටක ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම් අත් නො හරී. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම්වල යෙදීම, රාජ්‍යද්‍රෝහය වේ. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීමට ක්‍රියා කිරීම ය. එය ම දේශද්‍රෝහී වීම ය.
වර්තමාන ආණ්ඩුව විසින් “76 අවුරුදු සාපය” යයි කීම හා “හැත්තෑහය අවුරුද්දක් කෑ රටක්” යයි කීම සාධාරණ ද?
1948 සිට මේ දක්වා කාලය ඇතුලත ලංකා රාජ්‍ය පාලනය කළ සියලු ආණ්ඩු කරන ලද හොඳ, නැත යයි කියනවා නම් එය මුසාවකි. හැබැයි ඒ සියලු ආණ්ඩු වැරදි නො කළා යයි කිම ද බොරු ය.
එම සියලු ආණ්ඩු විසින් කරන ලද බොහෝ හොඳ දේ ඇත. එසේ ම කරන ලද නරක විසමාචාර ක්‍රියා ද ඇත. රාජ්‍යට ඔබින්නේ නැති දෑ හේතුවෙන් ජාතියක් වශයෙන් දියුණුවට අහිතකර ලෙස මහත් බලපෑම් ඇති බව ද සැබෑ ය.
ඉතිරි කොටස …
ReplyDeleteආරියතිලක
මේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ධාරාව වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. වත්මන් රාජ්‍යා නායකයා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා ය. ජනතා විමුක්ති පෙරමුණ නායකයා ජනාධිපතිවරයා වශයෙන් සිටින ආණ්ඩුවකට 76 වසරක දේශපාලන ශාපය යයි කීමට හෝ හැත්තෑහය අවුරුද්දක් කෑ රටක් යයි කීමට හිමිකමක් තිබේ ද?
අප එසේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රී ලංකා රාජයට විරුද්ධ ඇති කරන ලද ආයුධ සංනද්ධ කැරැළි දෙක හා එයට අනතරව රටේ ඇතිකරන ලද දේශපාලන විකෘතියන්, වැඩ වර්ජන, පාසල ළමුන් දේශපාලනයට ඈදෑ ගැනීම, ආදී කරන ලද රාජ්‍යාද්‍රෝහී ක්‍රියා හේතුවෙන් 1965 මැයි 14 දිනයෙන් පසු මේ රටේ දියුණුවට මහත් බාධා ඇති විය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා රාජ්‍යය විරුද්ධව තම දේශපාලන අභිලාෂයන් උදෙසා මිනී මැරීම, පොලිස් ස්ථානවලට පහර දීම, යුද හමුදා කඳවුරුවලට පහර දීම, ආරක්ෂක පොලිස් හමුදා ඇතුලු ආරක්ෂක හමුදාවල අවිආයුධ පැහැර ගැනීම, රාජ්‍ය දේපොළ බලෙන් අත්පත් කර ගැනීම, පොලිස් හමුදාවේ සහ යුද හමුදා ආදී ආරක්ෂක හමුදා සාමාජිකයන් ඝාතන කිරීම, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට තුවාල සිදු කිරීම, රාජ්‍ය නිළධාරින් හා සිවිල් වැසියන් මරා දැමීම, භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, රාජය දේපොළ ගිනි තැබීම, විනාශ කිරිම, සිවිල් වැසියන්ගේ දේපොළ ගිනි තැබීම, විනාශ කිරීම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම හා පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස පක්ෂයේ වැඩවලට යෙදවීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් තම දේශපාලන ව්‍යාපාරයට ඈදෑ ගැනීම, සහ ඒ හේතුවෙන් පාසල ළමුන් දහස් ගණනකගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, තම දේශපාලන අරමුණු උදේස ශිෂ්‍ය ව්‍යාපාරයන් දියත් කොට විශ්ව විද්‍යාල සහ පාසැල් පංති වර්හනය කිරීම, තම පක්ෂයේ දේශපාලන හා සංනද්ධ අංශවලට සම්බන්ධ වීමෙන් 1971 සහ 1987,1988,1989 1990 යන වර්ෂවල හෝ ඒ ආසන්නන් කාලයේ ඝාතනයට ලක් වීම, තම පක්ෂයේ සාමාජිකයන් ශ්‍රී ලංකා රාජයට රාජ්‍යද්‍රෝහී ලෙස ඇති කළ කැරළි දෙක නිසා රටේ විවිධ වයස්වල දහස් සංඛ්‍යාත ජීවිත රටට අහිමි වීම, එම හේතුවෙන් දෙමාපියන්ට දරු දැරියන් අහිමි විය. දරු දරියන්ට මව්වරුන් පියවරුන් අහිමි විය, බිරින්දෑවන්ට ස්මාමි පුරුෂයන් ද ස්වාමි පුරුෂයින්‍ට බිරිදැවරියන් අහිමි වීම සිදු විය. අසල්වැසියන්ට තම හිතමිත්‍රයන් අහිමි විය. ගමේ දායකයන්ට පංසලේ භික්ෂූන් වහන්සේලා අහිමි විය. ගුරු භික්ෂූන් වහන්සේලාට ගෝල හිමිවරු අහිමි විය. ගෝල භික්ෂූන් වහන්සේලාට ගුරුහිමිවරු අහිමි විය. රටට උගතුන්, බුද්ධිමතුන්, වියතුන්, කලාකරුවන්, නිවේදකයන්, දේශපාලය හෙබවූවන්, ආරක්ෂක හමුදා නිළධාරින්, විශ්ව විද්‍යාල උපාදීධාරීන් හා උපාධි අපේක්ෂාවෙන් ඉගෙන ගත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දහස් ගණනක් අහිමි විය. පාසැල් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් දහස් ගණනක් රටට අහිමි විය. අවම වශයෙන් තම සහෘදයාගේ මෘත්‍ය කලේබරයවත් දකින්න්ට දහස් සංඛ්‍යාත පිරිසකට නො හැකි විය. දහස් සංඛ්‍යාත පිරිස් මහත් වූ වද බන්ධනයන්ට පත් වූහ. ගලා ගිය ලේ සහ කඳුලු මෙපමණ යයි කිව හැකි ද? ඥාතිහිත් මිත්‍රාදීන්ගේ හදවත් වල ඇවිළුණු සෝ සුසුම් මෙතැකැයි කිව හැකි ද?
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
ජනතා විමුක්ට්ජි පෙරමුණ දේශපාලනය පිළිබඳ මනා වැටහීමක් නොමැති කමින් ස්ම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහ්න්සේලා දහස් සංඛ්‍යාත ගණනක් සම්බුදු දහමට පටහැනි මිත්‍යා සංකල්ප මත් ගැලී පැවිදි දිවිය විනාශ මුඛයට පත් කර ගත් හ. එය සම්බුද්ධ ශාසනය කරන ලද මරු පහරක් බව කිව යුතු ය.
මේ සියලු මානව සම්පත් දේශපාලන භේදයෙන් තොරව ශ්‍රී ලංකා මාතාව සතු ය. භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය සතු ය.
මේ සියල්ලට ම මූල හේතුව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය හා එම පක්ෂයේ සාමාජිකයන්ගේ රාජද්‍රෝහී දේශද්‍රෝහී කටයුතු නිසා බව කිව යුතු ය.
යමෙක් හිතනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඒ සියල්ල කළේ රට වෙනුවෙන් කියා ඒ සිතුවිල්ල මන්ද බුද්ධිකයන්ට උරුම ය. සම්බුදු දහම අනුව නම් පින් කුසල් ඇත්තේ කරුණු හයක් ඇතුලත ය. එනම්:- දාන, ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන සය ඇතුලත ය. මෙයට පිටින් පින් කුසල් නැත. ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ රාජද්‍රෝහී කැරළි දෙකෙහි හා දේශපාලන කටයුතු දාන, ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන සයට අතුලත් වන එකදු කරුණක් හෝ තිබේද යන්න විමසා බැලිය යුතු ය. අපගේ අදහස නම් මේ සයට අයත් වන එකදු කරුණක් හෝ නැති බව ය. එසේ නම් පින් නැත; කුසල් නැත; ඇත්තේ පව් සහ අකුසල් ය.
මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදයට නම් පින්, පව්, කුසල්, අකුසල් ප්‍රතිගාමීන්ගේ විඥානවාදී අදහස් ය. එය මාක්ස් ලෙනින්වාදී කොමියුන්ස්ට්වාදයට විරුද්ධ ය.
කුමන තරම් මනුෂ්‍ය ජීවිත විනාශ වීම හෝ කිරීම වුවත්, පුද්ගලයන්ගේ දේපොළ විනාශ වීම හෝ කළ ද කොමියුනිස්ට්වාදයට අනුව එය තැකීමක් නො කරයි. ඒ පිළිබඳව කොමියුනිස්ට්වාදියා එය දකින්නේ “නිර්ධන පංතිය බලයට පත් කිරීම පිණිස කරන කම්කරු විප්ලව සටන් වලදී වන ජීවිත හා දේපොළ හානි විප්ලවයේ අනීවාර්ය අංගයක් ලෙස ය. ඒ නිසා කුමන හේතුවක් නිසාවත් ඒ ගැන පසු තැවී පසු බෑමක් කොමියුනිස්ට්වාදින්ගේ ස්වභාවය නො වේ. තම පක්ෂ අභිප්‍රාය වෙනුවෙන් දිවිදුන් අය “ දේශපේමීන්” ලෙස හෝ “විප්ලයවයේ විරුවන්” ලෙස හෝ සලකත්. තම පක්ෂයේ අභිප්‍රායෙන් පිට හෙවත් කොමියුනිස්ට්වාදයට පිට දිවි අහිමි වූවන් හා ක්‍රියා කරන්නන් “දේශද්‍රෝහීන්” ලෙස හෝ “ විප්ලවයේ ප්‍රතිගාමී සතුරන්” ලෙස සලකත්. එම අහිමි වන ජීවිත හා දේපොළ තඹ දොයිතුවක් තරම්වත් කොමියුනිස්ට්වාදියාට නො වටී. ඔවුන් ඒ ගැන පසුතැවෙන්නේ නැත. ඒ සියලු මනුෂ්‍ය ඝාතන හා දිවි අහිමි වීම් ද දේපොළ හානි හා දේපොල අත්පත් කර ගැනීම් ද ඔවුහු අනුමත් කරත්. මෙය ලෝකයේ කොමියුනිස්ට්වාදී දේශපාලනය පවතින තාක්, කොමියුනිස්ට්වාදීන්ගේ පවතින ස්වභාවයක් බව කිව යුතු ය.
රාජ්‍යට ද්‍රෝහී කැරැල්ලක් ඇති වූ විට නීතියානුකූලව එය මර්දනය කිරීමේ හිමි කම රජයට ඇත. බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළා දමා රාජ්‍ය බලය පැහැර ගැනීමට ඉඩ දී, රජය සහ ආරක්ෂක හමුදා බලා සිටීම නිවැරැදි යැයි කියා ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා නම් එය ද බරපතල දේශපාලන අනාථභාවයක් බව කිව යුතු ය. එය එසේ වුවත් කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ කිසි විටකත් මේවා පිළි ගන්නේ නැත. ඒ කොමියුනිස්ට් ඉගැන්වීමේ හැටි ය.
1965 මැයි මස 14 වෙනි දි ජනතා විමුක්ති පෙරමුණ සිට “ ජවිපෙ අපි 61 ක් අවුරුද්දක් කෑ රටක්” ලෙස හෝ “ 61 ක් අවුරුද්දක් ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කළ රටක්” ලෙස හෝ සංශෝධනය විය යුතු බව අවධාරණය කරමු.
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.. 👍
Deletehilaaaaaaa.......den nm mun dekkama appiriyawak enawa.
ReplyDeleteලංකාව ට 1971 දී ත්‍රස්තවාදය හඳුන්වා දෙමින් කාලකන්නි ම්ලේච්ඡ නින්දිත පක්ෂයක් සිදුකළ වැඩ නිසාම තමයි රට දියුණු කරන්න අමාරු උනේ....
ReplyDeleteපාහර බල්ලෝ, කාපියව් ගූ 😡🤮 මහජනතාවට කරන මේ අසීමාන්තික තාඩන පීඩන, අසාධාරණ බදු වලින් ජනතාව හූරා කෑමේ ප්‍රති විපාක තොපිට ඉතාම ඉක්මණින් විකිණීමට ලැබේවි යම ලෝකයේදී 😡🤮
ReplyDelete