ලිත්‍රො ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. නව මිල ගණන් මෙන්න..

 


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව පාරිභෝගිකයන් බහුලව භාවිතා කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය වී තිබේ.

කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 300 කින් මිල ඉහළ දමා ඇති අතර, එය පෙර පැවති මිලට සාපේක්ෂව 8.13% ක වැඩි වීමකි. ඒ අනුව එහි නව මිල රුපියල් 3,990 ක් වේ.

කි.ග්‍රෑ. 5 ගෑස් සිලින්ඩරය රුපියල් 120 කින් මිල ඉහළ දමා ඇති අතර, එය පෙර පැවති මිලට සාපේක්ෂව 8.10% ක වැඩි වීමකි. එහි නව මිල රුපියල් 1,602 ක් ලෙස සටහන් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

ලිත්‍රො සමාගම පවසන්නේ ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් අවශ්‍ය අවම සංශෝධනය සලකා බැලීමෙන් පසුව මිල ගැලපීම සිදු කළ බවය.

19 Comments

  1. බඩු මිල ගණන් ඉහල යන්නේ අනුරගේ හුණ්ඩු රටකට ඔරොත්තු දෙන පරිදිද?මෙහෙම බඩු මිල ඉහල යවන්න ආණ්ඩුවක් ඕනද අනුර සහෝදරයෝ?

    ReplyDelete
  2. ඊළඟට ලාෆ්ලා දෙයි ඇට්ටි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. ලවුෆ් මල්ලි ලවුෆ්
      ලාෆ් නෙවේ

      Delete
  3. ඒත් අපි මාලුමාමට කියන හරක් අත උස්සන්න

    ReplyDelete
  4. වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩිකරනු!

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිMarch 11, 2026 at 12:09 AM

    ආ පොඩි ගණකින් වැඩි වෙලා තියෙන්නේ. මේ තරම් අර්බුධයක් තියෙද්දිත් මේ තරම් පොඩි ගාණකින් වැඩි වුණ එක කිසිම අවුලක් නෑ. ඒකට කොහොමද ගෝඨාගෙ කාලේ. ගෑස් තිබුණෙම නෑ නෙ. චීන ගෑණි ඉඹලා, කළ ගෙඩි ගඟට දාල, පොහොර තහනම් කරලා, කොම්පැණි කාරයන්ගේ ටැක්ස් කපලා නටපු නැටිල්ල මතකනෙ, රට්ටු පාරවල් අයිනේ පෝලිම් ගැහිලා දවල් රෑ වැස්සේ තෙමි තෙමී අව්වේ වේලි වේලි හිටිය හැටි ගෑස් ගන්ඩ. එහෙනම් මේ රුපියල් 300ට රෙද්ද උස්සගෙන එන්ඩ එපා. මේකේ කිසි අවුලක් නෑ. අවුරුදු හැත්තෑ ගාණක් කාපු රට පොඩ්ඩ පොඩ්ඩ හදල ගන්ඩ ඕනෑ, ඒකට කල් යනවා. ඉවසගෙන හිටපියව්. තොපේම ගොන් කම් නිසා තමයි මේ ආණ්ඩුවට මෙච්චර අමාරුවෙන් මුල ඉඳන් සේරම එකින් එක හරි ගස්සගෙන යන්ඩ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එතොකොට උබේ පුකේ අමරුවත් හොදවෙඉ

      Delete
    2. පතිරණ ගලප්පත්තිMarch 11, 2026 at 12:46 AM

      රාජපස්සට කඩේ යන අපතයන්ට තමන්ගෙ නම දාගන්ඩ දන් නෑ කමෙන්ට් එකක් ලියන්ඩ,. සේරම ඇනොනිමස් ලා. හනේ මෙහෙව් ගොන් රැළක් එක්ක ඒ.කේ.ඩී. මේ ගහන ගේම නම් පට්ට.

      Delete
    3. හුන්ඩු කොටාMarch 11, 2026 at 12:53 AM

      පුංචම්මව ලිබ්බොක්කෙ හංගල ප්‍රමිෂ්කට කොටමු.

      Delete
    4. පතිරණ ගලප්පත්ති (Real)March 11, 2026 at 12:59 AM

      ආ, මේ අනුන්ගේ නම් කොපි කරලා කුණු හරප ලියලා රාජපක්සගේ කූතාඬි රැළ. ඔයිට වඩා දෙයක් බෑ ඕක්කුන්ට, බේරේ වැවේ නාපු හැටි මතක නෑ. ආපහු ඔබන්ඩෝන බේරේ වැවේ, මතක් වෙන්ඩ.

      Delete
  6. පතිරණයෝ
    පන්නපු කන්ටේ‍නර් ටිකයි බාල ගල් අගුරු ටිකයි විතරක් වත් මේ‍කට එකතු කරපිය.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. රට හදන්ඩ කල්යනවා, ඒ වුනාට කන්ටේනර් පන්නන්ඩනම් එච්චර කල්ගියෙ නෑ.
      බලයට ඇවිල්ල පලවෙනි මාසෙමයි රෙඩ් ලේබල් කන්ටේනර් 323  රේගුවෙන් පැන්නුවෙ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිMarch 11, 2026 at 12:50 AM

      යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඉස්සෙල්ලා තමන්ගේ නම දාලා කමෙන්ට් එකක් ලියන්ඩ ඉගෙන ගනිං, ඊට පස්සේ ලොකු ලොකු දේවල් කථා කරන්ඩ පුළුවන්. කොච්චර ලොකු වුණත් මාතෘකාවට අදාලව කථා කරන්ඩත් ඉගෙන ගන්ඩෝන.

      Delete
    3. ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේMarch 11, 2026 at 1:06 AM

      කාන්තා දිනයට ගිහින්ල හුන්ඩුවා හොටුපෙරාගන අඬනවා. ඒ වුනාට තමන්ගෙ ආර්යාවට ගෙදරින් එලියට බහින්ඩ නොදී හිරකරගන ඉන්නව.
      පවු බං මල්ලිකා!

      Delete
  7. ඩෝබි වොෂින්ටන් ආපහු එලිබැහැලා.

    ReplyDelete
  8. දැන් සැපද ?????????
    මුන්ට චන්දෙ දුන් උන්ට

    ReplyDelete
  9. අවසානයේ ප්‍රතිපලය දන්නවාද මිනිසුන්ට බදු ගහල භාණ්ඩාගාරය පුරවලා, ඊට පස්සේ ආණ්ඩුව පැරදිල අර පුරවපු සල්ලි ඊලගට එන කෙනාට හොරා කන්න දීලා ගෙදර යන එකයි.

    ReplyDelete
    Replies
    1. දැනුත් කරන්නෙ හොරාකන එකනෙ. බදුගහල මිනිස්සුන්ගෙ රීරිමාංශෙ උරාබොන ගමන් බාල ගල්අඟුරු වලින් ලොවෙත් නැතිවෙන්ඩ හොරාකනව.

      Delete
Previous Post Next Post