එළඹෙන උත්සව සමයේදී වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි.
සම්බා සහ කීරි සම්බා සහල් අධික මිල ගණන් යටතේ (කළුකඩ මිලට) අලෙවි කිරීම බරපතල ගැටලුවක් වී ඇති අතර, ආහාර සුරක්ෂිතතා කමිටුවේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත.
රට තුළ හිඟතාවක් පවතින ආහාර ද්‍රව්‍ය සහ ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව දැනටමත් තීරණය කර තිබේ.
උත්සව සමයේදී පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදි භාණ්ඩ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණයි.
ඒ අනුව, වෙළඳපොළේ පවතින සහල් මාදිලි කිහිපයක හිඟය සහ අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කමෝන් වසන්ත
ReplyDeleteගොඩ ඒමක් නෑ ගොඩ ඒමක් නෑ දැන් හැබැයි කියයි හාල් පිටරටින් ගෙන්නන් නෑ කිව්වා නේද කියලා. ගෙන්නුවෙ නැත්නම් හාල් මිළ වැඩියි කියලා කෑ ගහන්ඩ බලන් ඉන්න සෙට් එක. දැන් කියන්ඩ තියෙන්නේ ගොවියට නිසි මිළක් ගෙවන් නෑ කියල විතරයි, හැබැයි ගොවියටත් නියම මිළක් ගෙවනවා, ඒ හින්දා ඒකත් කියන්ඩ බෑ. හපොයි, දංකුඩ බයියන්ට වෙච්ච දෙයක්.
ReplyDeleteකමෝන් වසන්ත. හිච්චි මාර සපෝට්
Deleteබාල හාල් රටින් ගෙනැල්ල කොමිස් ගහන ක්‍රමේ
Deleteකලුකඩකාරයින්ට පාඩමක් උගන්නන්ඩ නම් පිටරටින් හාල් ගෙන්නන්ඩ ඕනෙ නෑ. හාල්වලට මිලපාලනයක් දාල, වැඩිමිලට විකුනන කඩ රේඩ් කරල,
ReplyDeleteනොසෑහෙන ගානක් දඩගහපල්ල. මේ හදන්නෙ කලුකඩේ පෙන්නල මුන්ගෙ මහඑවුන්ට පරම්පරාගාන ඇතිවෙන්ඩ සුද්දයක් දාන්ඩ.
කළු කඩේ කියන්නේ මොකක්ද? කළු කඩේ කියන්නේ පාලන මිළක් දාපුවාම ඊට වඩා වැඩි ගාණකට විකුණන කඩේට (ඒ කරලා ටැක්ස් ගෙවන්නේ පාලන මිළට). පාලන මිළක් නැත්නම් කළු කඩ නෑ. පාලන මිළක් දැමීමෙන් තමයි කළු කඩ ඇති වෙන්නේ, මූලික ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන ඉන්ඩ ඕන පණ්ඩිතකම් දොඩවන්ඩ කලින්.
Deleteඉල්ලුම වැඩිකරනව sales and marketing. සැපයුම අඩු කරනවා producers, distributors, and vendors. දෙගොල්ලොම එකතුවෙලා පාරිභෝගිකය සූරාකනවා. ඕක තමයි ධනවාදී උසස් (මූලික නොවෙයි) ආර්ථික විද්‍යාව. නිෂ්පාදනය, බෙදාහැරීම, සහ විකිණීම යන දාමයේ වියදමට සාධාරණ ලාභයක් එකතුකොට විකිණීම සමාජවාදී ආර්ථික විද්‍යාවයි
Deleteකලුකඩ ආණ්ඩුවට පුලුවන් ඔච්චරද?
ReplyDeleteආයිස් අප්පා ගුණ්ඩු වපර ඔඬාගේ සාක්කුවට කොමිස් කොමිස් කොමිස්
ReplyDeleteබාල හාල් රටින් ගෙනැල්ල කොමිස් ගහන ක්‍රමේ
ReplyDeleteකලු කඩේ තොපේ රෙද්ද අස්සේ වෙන්ඩැ.
ReplyDeleteකලු කඩේ තොපේ රෙද්ද අස්සේ වෙන්ඩැ.
ReplyDeletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDelete