විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට ඒරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරොධය පළ කර තිබේ.
මෙම යෝජනාව කෙටුම්පත් කර ඇති ආකාරය නීතිමය හා තාක්ෂණික වශයෙන් දෝෂ සහිත බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත.
අමාත්‍යවරයා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කළ වකවානුවට අදාළ චෝදනා මෙයට ඇතුළත් කිරීම පිළිබඳව දැඩි සංවාදයක් මතුව තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ සිදු වූ බව කියන කරුණු පමණක් විශ්වාසභංගයකට අදාළ විය යුතු බවත් පැරණි වෘත්තීයමය චෝදනා දේශපාලන විශ්වාසභංගයකට ඈඳා ගැනීම සදාචාරාත්මක නොවන බවත්ය.
මෙම තාක්ෂණික ගැටලු සහ චෝදනා පදනම් විරහිත බව තහවුරු කිරීමට ඉදිරි විවාදයේදී කරුණු ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය අවධාරණය කරයි.
මෙම තීරණාත්මක විශ්වාසභංග විවාදය එළඹෙන 10 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

හොරෙක් ඇමති වුණත් එකයි. ඇමති හොරෙක් වුණත් එකයි.
ReplyDeleteඅපි හොරකවට හොරු නෙම ,අපි බබාලා,
ReplyDeleteමු හොර කිව්වොත් උගේ ඇමැතිත් හොරානේ, ඒ කියන්නේ බඩුම තමය්,නියම තර්කෙ
ඔය පපයගේ අයිය කපපං.
ReplyDeleteඅළුත් තනතුරක් ලැබුණ ගමන් පෙර තනතුරකදී කරන ලද සියළු අපරාධ,වැරදි, දෝෂ බංග වෙනවා කියල හිතන මොට්ටයො රැලක් පාර්ලිමේන්තුවට පත් වුනානෙ අම්මපා.
ReplyDeleteමන්ත්‍රී කෙනක් පාර්ලිමේන්තුවට එන්න කලින් මිනිහෙක් මරල හිටියත් නිදොස් කොට නිදහස් කරන්න වෙනවා මේ මොට්ටයො කියන විදියට.
අනේ පොන්න අනුරයො තෝ බලයට ආවේ මොකාට උනත් නීතිය ක්රියාත්මක කරනවා කියලා නේද ? තොට පිස්සුද. ජයකොඩි නිලධාරී කාලයේ කරපු වැරදි තෝ වහනවා නම් පෙර ආන්ඩුවල හිටපු එවුන් කරපු වැරදි හොයන්නත් එපා. පොන්න අනුර, පොන්නයෙක් කියලා ලෝකෙට පෙන්නන්න එපා.
ReplyDeleteGodak Ridila wage..Ayyo cool down man..Tope buruwo kala wage rata bankaloth karanne na me rajaya...Pera anduwala waradi hoyanne parliment eke newe ne buruwo...Those are in courts and in Bribary Commision...Ube buru mole
Delete