විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට ඒරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරොධය පළ කර තිබේ.
මෙම යෝජනාව කෙටුම්පත් කර ඇති ආකාරය නීතිමය හා තාක්ෂණික වශයෙන් දෝෂ සහිත බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත.
අමාත්‍යවරයා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කළ වකවානුවට අදාළ චෝදනා මෙයට ඇතුළත් කිරීම පිළිබඳව දැඩි සංවාදයක් මතුව තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ සිදු වූ බව කියන කරුණු පමණක් විශ්වාසභංගයකට අදාළ විය යුතු බවත් පැරණි වෘත්තීයමය චෝදනා දේශපාලන විශ්වාසභංගයකට ඈඳා ගැනීම සදාචාරාත්මක නොවන බවත්ය.
මෙම තාක්ෂණික ගැටලු සහ චෝදනා පදනම් විරහිත බව තහවුරු කිරීමට ඉදිරි විවාදයේදී කරුණු ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය අවධාරණය කරයි.
මෙම තීරණාත්මක විශ්වාසභංග විවාදය එළඹෙන 10 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

හොරෙක් ඇමති වුණත් එකයි. ඇමති හොරෙක් වුණත් එකයි.
ReplyDeleteඅපි හොරකවට හොරු නෙම ,අපි බබාලා,
ReplyDeleteමු හොර කිව්වොත් උගේ ඇමැතිත් හොරානේ, ඒ කියන්නේ බඩුම තමය්,නියම තර්කෙ
ඔය පපයගේ අයිය කපපං.
ReplyDeleteඅළුත් තනතුරක් ලැබුණ ගමන් පෙර තනතුරකදී කරන ලද සියළු අපරාධ,වැරදි, දෝෂ බංග වෙනවා කියල හිතන මොට්ටයො රැලක් පාර්ලිමේන්තුවට පත් වුනානෙ අම්මපා.
ReplyDeleteමන්ත්‍රී කෙනක් පාර්ලිමේන්තුවට එන්න කලින් මිනිහෙක් මරල හිටියත් නිදොස් කොට නිදහස් කරන්න වෙනවා මේ මොට්ටයො කියන විදියට.
පාර්ලිමේන්තුවට pathvenne mahajana chandayen. Ethanadi oo horekda mankollakaruvekda kiyala adaala na. Chande dinnanan pathvenna oney. Okava check karanna thibbe oota pakshen naama yojana denakota. Ethanadi jeppo kelavagena.
Deleteඅනේ පොන්න අනුරයො තෝ බලයට ආවේ මොකාට උනත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නේද ? තොට පිස්සුද. ජයකොඩි නිලධාරී කාලයේ කරපු වැරදි තෝ වහනවා නම් පෙර ආන්ඩුවල හිටපු එවුන් කරපු වැරදි හොයන්නත් එපා. පොන්න අනුර, පොන්නයෙක් කියලා ලෝකෙට පෙන්නන්න එපා.
ReplyDeleteGodak Ridila wage..Ayyo cool down man..Tope buruwo kala wage rata bankaloth karanne na me rajaya...Pera anduwala waradi hoyanne parliment eke newe ne buruwo...Those are in courts and in Bribary Commision...Ube buru mole
Deleteමේ හරකට සිංහල අකුරු වලින් හෝදන්න දන්නෙ නෑ. ඒක සිංහලෙන් මෙහෙමයි:
Deleteගෝඩැක් රයිඩයල වේජ්. ඇයියො කූල් ඩවුන් මෑන්. ටෝප් බ්යුරියො වේජ් රෑටෑ බෑන්ක්අලොට් කේරාන්නී නී මී රේජායා...
"Godak ridila wage" කියලා අමාරුවෙන් කොටලා තියෙන ගොන් ජෙප්පාට,
Deleteතොපේ හොරු 159 හොරකම් කරන විදියට ඉක්මනින් බංකොලොත් වෙනවා. තොපේ මහ එකා අර ටොම් පච කොටා ලෝක හොරෙක්. ඒ කාලේ මේ වඳුරු ජයකොඩියාව ඒ තනතුරට දාපු ඇමතියා ටොම් පච කොටා. ඇමතියාටත් කුට්ටියක් ගිහින්.
මේ සැරේත් මේ වඳුරු ජයකොඩියා හොරකම් ගොඩක් කලා. ගල් අඟුරු හොරා මූ විතරක් නෙවෙයි. කුට්ටිය තඹුත්තේගම කෙබර කොටාටත් යනවා.
අම්මගේ හුකේ තර්ක .පාදඩ අනුර බල්ලාගේ ... ගූ කාපිය තබුත්තේගම අවලම් වේසිගෙ පුතා
ReplyDeleteඅපේ රටේ බත් කන හරක් ඉන්නකන් මාලිමාවට වාසී බං
ReplyDeleteනොදකින් thuk විතරක්,ඒකත් hodanawa
ReplyDeleteඔක්කොටම එක level.