ඇමරිකා ලොක්කෙක් පැසිෆික් අණදෙන නිලධාරී සමග ලංකාවේ.. මුහුදු මාර්ග, වරාය ආරක්‍ෂාව ගැන සාකච්චා..


දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද (මාර්තු 19) සිට මාර්තු 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර්ගේ කොළඹ සංචාරයෙන් මසකට පසුව ය.

නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ, පසුගිය මස 19 වන දා ය. ඒ, ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට දින කිහිපයකට පෙර ය.

දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත හා ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (මාර්තු 19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති මාධ අංශය සඳහන් කළේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව ය.

එමෙන් ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළ බව ද ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම සර්ජියෝ ගෝර්ගේ මෙම සංචාරයේ අරමුණ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින අතරතුර, විශේෂ නියෝජිත ගෝර්, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ වැදගත්කම නැවත තහවුරු කිරීම සහ ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විශේෂ නියෝජිත ගෝර්ගේ සංචාරය හරහා, අත්‍යවශ්‍ය මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ වරායන් සුරක්ෂිත කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරටේ ම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාමට එක්සත් ජනපදය දරන උත්සහයන්ට තවදුරටත් සහය වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සමග ඇති කල් පවත්නා හවුල්කාරිත්වයන් සහ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා සිය හවුල්කාරී කැපවීම එක්සත් ජනපදය අගය කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සඳහා එක්සත් ජනපද සහයෝගය නැවත තහවුරු කිරීම සඳහා විශේෂ නියෝජිත ගෝර් ජනාධිපති අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

සමුද්‍රීය ආරක්ෂාවේ සිට උපාය මාර්ගික ආයෝජන සහ වාණිජ ගනුදෙනු දක්වා, දෙරට අතර සබඳතා පුළුල් කිරීමට ඇති අවස්ථා මෙහිදී හඳුනාගනු ඇතැයි තානාපති කාර්යාලය පැවසීය.

සර්ජියෝ ගෝර් ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති ධූරයට අමතරව දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කරයි.

එම නිසා ම ඔහුට ඉන්දියාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට අමතරව කලාපයේ ම ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවීම පිළිබඳ වගකීම පැවරී ඇත.

ගිවිසුම් ඇති කර ගැනීමේ නිපුණතාවයෙන් යුත් අයෙකු ලෙස සැලකෙන සර්ජියෝ ගෝර් ජනපති ට්‍රම්ප්ට ඍජුව ම සම්බන්ධ අයෙකු ලෙස ද සැලකෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතයා ලෙස තානාපති ගෝර් පත් කරන ලදී.

ගෝර් භාෂා ගණනක් චතුර ලෙස හසුරුවන අයෙකු වන අතර, රටවල් 85කට අධික සංඛ්‍යාවක සංචාරය ඇති අයෙකි.

මීට පෙර, ගෝර් ධවල මන්දිරයේ ජනාධිපතිවරයාගේ සහයක නිලධාරියෙකු සහ ජනාධිපතිවරයාගේ පිරිස් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ නායකත්වය යටතේ, සමස්ත ෆෙඩ්රල් රජය පුරා දේශපාලන පත්වීම්ලාභීන් දහස් ගණනක් වාර්තාගත කාලයකින් බඳවා ගන්නා ලදී.

- BBC

14 Comments

  1. ඉංග්‍රීසි නොදන්නා මු පුන්චිඅම්මට හුකන් ගමන් ඇමරිකාවත් එක්ක ගිවිසුම් හොරෙන් අත්සන් කරලා රට උකස් කරා . කදිනල්ට පුක දෙන බල්ලා

    ReplyDelete
  2. අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....ඒ උනාට මේ තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ..ගිනිතියලා

    ReplyDelete
  3. ඔය සුද්දෝ සෙට් එකට සිංහල උගන්වලා සිංහලෙන් ගිවිසුම ගහපන්. නැත් නම් මොනවගේ ගිවිසුමකට මේකා අත්සන් කරයි ද දන්නේ නැහැ.

    ReplyDelete
  4. අපේ රූකඩ හුණ්ඩුවේ ලොක්කා දනගහලා ඔක්කෝම ගිවිසුන්, සෝපා එම්සීසි වගේ රට පාවලා දේවි. අත්සන් කරලා ශබ්ද නැතිව ඉඳීවි. ඒක වහන්න මොකෙක් හරි පරණ ඇමෙතියෙක් හෝ රාඡපක්‍ෂයෙක් අත් අඞංඟුවට අරන් නාට්‍ය සංදර්ශන ටීවි වලින් දාවි.රටේ මෝඩ හැත්ත උඩ පැන පැන හුණ්ඩුවේ ලොක්කා වීරයා කියලා බෙරිහන් දේවි.ඔන්න රටට වෙන දේ.

    ReplyDelete
  5. End of Sri Lankan sovereignty. These mf 's totally ruining this country beyond repair.

    ReplyDelete
  6. අඩු කුලේ දේශද්‍රෝහී පාහර බල්ලා 🤮 ආක්‍රමණික, ලෝක ත්‍රස්තවාදීන්ට රට පාවා නොදෙනු! 😡 තොපිට බැරි බව දැන් වත් පිලි අරගෙන රට කරන්න පුළුවන් අයට ඉඩ දීලා ඉවත්වෙයව්!!! 😡🤮

    ReplyDelete
  7. රට පාවා දෙන ගමන් රටට වැඩකල නායකයින් සිරගත කරනවා තිරිසන්නු.

    ReplyDelete
  8. "මව්බිම නෑත්නම් මරනය"..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.ගල්කටස් මිනීමරු ජෙප්පෝ අපේ ලන්කාවේ හරක්ට

    ReplyDelete
  9. එයාර් බස් ගනුදෙනුවේ මහින්ද සාක්කුවේ දාගත් මුදල කියා කපිල පාවාදෙයි, ගනුදෙනුවෙන් උපයාගත් රුපියල් මිලියන අසූවක මුදලක් ප්‍රභූන් දෙදෙනෙකු වෙත බෙදා දී තිබේ. ඒ අනුව, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබා දී ඇති බව අනාවරණය විය. ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන විස්සක මුදල හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, අදාළ අල්ලස් මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට ද බැර කර ඇත

    ReplyDelete
    Replies
    1. Colombo, March 19 (Daily Mirror) - Lawyers for former SriLankan Airlines CEO Kapila Chandrasena have released an affidavit stating that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption was obtained under alleged intimidation and he was threatened to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement.

      Earlier, the Commission to Investigate Allegations of Bribery or Corruption informed the Colombo Magistrate’s Court that Kapila Chandrasena had stated, in a statement to the Commission, that a sum of Rs. 60 million received as a bribe in the controversial 2016 Airbus transaction was handed over to then President Mahinda Rajapaksa.

      The Commission to Investigate Allegations of Bribery or Corruption informed court that, according to the statement by the suspect, a sum of Rs. 60 million that he had received was allegedly paid in three instalments to former President Mahinda Rajapaksa, while a further sum of Rs. 20 million had been given to former Civil Aviation Minister Priyankara Jayaratne.

      In the affidavit dated March 18, Chandrasena claimed that his statement to the Commission was not given voluntarily. He alleged that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of the Commission.

      According to the affidavit, Kapila Chandrasena stated that any references in his statement to former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa, over their alleged influence, or any improper financial involvement in the SriLankan Airlines Airbus transaction, were not made voluntarily.

      He claimed that such statements were obtained under intimidation and threats, alleging that officials, including the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption, created a fear for his life and coerced him into making those claims.

      Delete
    2. ගිය අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල පිල්ලෙයාන්ව අල්ලපු වෙලාවෙ කිව්ව අන්න පිල්ලෙයාන් ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල..

      මේ අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල සලේව ඇතුලට ගත්ත වෙලාවෙ කිව්ව අන්න සලේ ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල.

      දැන් කපිල චන්ද්‍රසේන ඇතුලට ගත්ත වෙලාවෙ කියනව කපිල ඔක්කොම වමාරලා මහින්ද කම්මුතුයි කිව්ව.

      ඔව්ව ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.

      Delete
    3. කොටාට මහින්දයි, ගෝඨයි එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ කොටාගෙ අතිජාත මිත්‍ර වේලුවයි,
      උගෙ මිනීමරු ත්‍රස්ත කල්ලියවයි නන්දිකන්ඩාල් යවල යුද්ධෙ අවසන් කරපු එකට.

      Delete
    4. හැක හැකMarch 20, 2026 at 1:47 AM

      දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දීපල්ලකො මිලියන ගානක් කොහොමද මහින්ද සාක්කු දාගත්තෙ කියල. ඒක සාක්කුවක්ද නැත්නම් පෝර උරයක්ද?

      Delete
  10. ජෙප්පො හුකේ ඇමරිකාවටයි ට්‍රම්ප් හුත්තටයි රට පාවලා දෙනවා. මුන්ට චන්දෙ දීල අපි වගේ ගොන් හරක් කොර ගත්ත කරුමයක්.

    ReplyDelete
Previous Post Next Post