ඇමති විජිතගේ කඩ්ඩට කඩු එසවේ.. නිල ගිණුමේ කමෙන්ට් ඔෆ් කරයි..

 


විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෑතකදී ඉන්දියාවේ පැවති සමුළුවකදී සිදුකළ ඉංග්‍රීසි භාෂා ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

අමාත්‍යවරයා එම සමුළුවේදී අදහස් දැක්වූ ආකාරය සහ ඔහුගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම විවේචනය කරමින් විවිධ පාර්ශවයන් අදහස් පළ කරමින් සිටී.

මෙම තත්ත්වය හමුවේ අමාත්‍යවරයා විසින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමට එක් කරන ලද අදාළ වීඩියෝ පටය සඳහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව (Comments) මේ වන විට අවහිර කර ඇති බව නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත්, එම වීඩියෝව වෙනත් පිටුවල හුවමාරු වෙමින් පවතින අතර, එහිදී බොහෝ පිරිසක් අදහස් දක්වමින් පවසන්නේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන පුද්ගලයෙකුට ජාත්‍යන්තරය හමුවේ භාෂාව නිසි පරිදි උච්චාරණය කිරීමට සහ හැසිරවීමට හැකියාව තිබිය යුතු බවයි.

අමාත්‍යවරයාගේ භාෂා ප්‍රවීණතාවය පිළිබඳව එල්ල වන මෙම චෝදනා හමුවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි විවාදයක් හටගෙන ඇත.



16 Comments

  1. මුන්ගේ තෙල මෝරලා තියෙන්නේ... දන චන්දෙ දීපු එකෙක් හොයා ගන්නවත් නෑ ... දැන් මේ ඔලුබක්කා ගන්නේ පට්ට ආතල් එකක් ඕයි .. දැන් මුන්ට චන්දෙ දීපු උන් කාපියව් ගූ ...

    ReplyDelete
    Replies
    1. Wimal weerawansa hitiyama kisi kisi gala english kiyawanne

      Delete
    2. Hoyaganna Na kiyanne Buruwo ... Api Innawa...Ubala thama hoya ganna natthe

      Delete
    3. යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමේ රබුටනුත් තියෙනවා

      Delete
  2. විශ්වවිද්‍යාල වල ඉංග්‍රීසි ඉගෙන ගන්න දුන්නෙ නෑ. ජාත්‍යන්තර පාසල්වලට පොල්ල දැම්මා හරි ගියේ නෑ. රනිල් ගෙනාපු දවල පත්‍රිකාව ගෙනාවනම් අද රටෙන් 80% ට ඉංග්‍රීසි සහ IT හොදින් හසුරවන්න පුලුවන් වෙනවා. ප්‍රතිසංස්කරණ කියල කුනුහරුප ගෙනාවා. කාක් කාක් කියල අපහාස කරා. දැන් ඇඹරෙනවා කුහකයෝ.

    ReplyDelete
    Replies
    1. මතකද පච ලපය රනිල්ට අපහාස කල හැටි ලාෆ් (laugh) කියන්න දන්නෙ නැහැ කියල​, වටේ හිටපු කාලකන්නි ජේවීපී බයියො, බයි ගෑණු කොක් හඬලල හිනා උනා. කොටා අපහාස කරගත්තෙ ඌටමයි මොකද ඌ දන්නෙ ලාෆ් (සිනාසීම​) විතරයි. රනිල් හරියටම Laugfs Gas ප්‍රොනව්න්ස් කරා. මුන්ගෙ වසල ගතියට අනුන්ට අපහාස කරපුව අද මුන් පස්සෙ එනව​.
      හැබැයි කොන්ද කෙලින් කරන් අනිත් රටවල මිනිස්සු එක්ක වැඩ කරන අපිට රෙදි නෑ වගේ දැනෙනව​.

      Delete
  3. හොඳ වැඩේ මුන්ට. කැම්පස් එකට අලුතෙන් එන උන් ඉංග්‍රීසි වචනයක් කිව්වොත් උන්ව මරන් කන්න හදනවා. උපරිමේට රැග් කරනවා. ඉංග්‍රීසි දන්නවා කියල දැනගත්තොත් උන් 'බොකාල නැත්නම් 'අලයෝ' වෙනවා. උන්ගේ බැච් එකෙනුත් කොන් කරනවා. මම දන්නවා මට උන හින්ද. මුන්ගේ කුහක ගති ගැන අපි කොච්චර කිව්වත් අපිටත් බැන බැන චන්දෙ දුන්න.
    දැන් උන්ගේ විදේශ අමතිටවත් බෑ. ඉගෙනගන්න ඕන කමක් තිබිලම නෑ. මුන්ව පත් කරගත්ත හරක්ව වෙලේ බඳින්න තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ ඉංග්‍රීසි බැරිකමට එහා ගිය දෙයක්.. ජාත්‍යන්තර ගනුදෙනු කිරීමට අත්‍යවශ්‍ය පරිනත නායකත්වයක් නැතිකම​, දුර්වල පෞරුෂත්වය​, තැනට සුදුසු නුවණ නැතිකම​, විශයට අදාල ගැඹුරු අවබෝධය නැතිකම​, අනාරක්‍ෂිතබවෙන් තැති ගැනීම, කිව යුතු දේ ගැන ඉහල නායකත්වය වගකීමෙන්, වගවීම ගැන විශ්වාසයක් ඇති නොකිරීම​. කොටින්ම​, මූටත් බැහැ, මුගෙ මහ එකාටත් බැහැ.

      Delete
    2. ඇත්තටම මටත් තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි, හැමදාම බෝඩ් උස්සන් පාරෙම හිටපු එවුන් කොහොමද University exam pass උනෙ.අපි කොච්චර මරුනද ඕක ගන්න.ඔය හොර වැඩවල ප්‍රතිථල දැන් නෙලන්නෙ

      Delete
  4. මුන් මොන්ටිසෝරි යවන්න පුළුවන් නම් හොඳ අාාා යි.

    ReplyDelete
    Replies
    1. බාර ගන්නෙ නෑ, සොරි හොඳේ

      Delete
  5. "මෙතන තියෙන්නෙ ඉංග්‍රීසි බැරිකමට එහා ගිය දෙයක්.. ජාත්‍යන්තර ගනුදෙනු කිරීමට අත්‍යවශ්‍ය පරිනත නායකත්වයක් නැතිකම​, දුර්වල පෞරුෂත්වය​, තැනට සුදුසු නුවණ නැතිකම​, විශයට අදාල ගැඹුරු අවබෝධය නැතිකම​, අනාරක්‍ෂිතබවෙන් තැති ගැනීම, කිව යුතු දේ ගැන ඉහල නායකත්වය වගකීමෙන්, වගවීම ගැන විශ්වාසයක් ඇති නොකිරීම​. කොටින්ම​, මූටත් බැහැ, මුගෙ මහ එකාටත් බැහැ."
    Well said...

    ReplyDelete
    Replies
    1. bokku gane hitiya un kalisam andata english puluwan wenne naha,

      EDA INDALAM IGENAGANNA EWUN PARATA DAKKAPU PARxxx

      Delete
  6. ජීවත් නොවියයුතු ගල්කටස් මිනීමරු ජෙප්පෝ ...ලෑජ්ජා නෑති තිරිසන්නු .......සූට් ගහගෙන නූගත් වහල් ජෙප්පෝ ...ඉන්ගිරිසී නෑතුවම බෑ... අද අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ ....

    ReplyDelete
  7. Anee Harini madam, oyaata agamati hetiyata monawath hariyata karagnna beriunaata kamak nee, oya pada jeppanta ingirisi tikak katha karanna ugannana

    ReplyDelete
Previous Post Next Post