ලංකාවට රුසියාවෙන් ඩීසල්, පෙට‍්‍රල්..


ශ්‍රී ලංකාවට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධන සැපයීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සහාය ලබා දීමට එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා එකඟතාව පළ කර තිබේ. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා මේ බව තහවුරු කළේය.

ඛනිජ තෙල් සහ ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද (26) දිවයිනට පැමිණි අතර, මෙම තීරණය ගෙන ඇත්තේ එම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුවය.

5 Comments

  1. Bayyos are crying!!!

    ReplyDelete
    Replies
    1. CRYING FOR IMPORTING LOW QUALITY COAL AND BALNCE COVER BY DIESEL AND FURNACE OIL AT HIGH PRICE


      & INCREASING PETROL BY 25% FROM 317/LITER TO 398/LITER WITHOUT IMPORTING A SINGLE DROP OF FUEL

      Delete
  2. රුසියාවෙන් නොමිලේ තෙල් දෙන නිසා අපිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 100 ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. කංචනට 60 දෙන්නේ නැත්නම් අපිට 40ට දෙන්න පුළුවන්

      Delete
  3. පචෝරිස් බ්‍රික්ස් වර්ජනයකරාට රුසියාව අපේ ජනතාව ගැන සංවේදියි

    ReplyDelete
Previous Post Next Post