වත්මන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාව රජය කෙරෙහි වෛරයකින් තොරව, පවතින ලෝක තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් සහ සතුටින් පසුවන බව ‘සිවිල් බුද්ධි පෙරමුණ’ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කර සිටියේ, පෝලිම්වල සිටින ජනතාව ගෝලීය ආර්ථික අවපාතය, ගෝලීය යුද්ධය සහ බලශක්ති අර්බුදය පිළිබඳව මනා දැනීමක් ඇතිව එහි රැඳී සිටින බවය.
මේ හේතුවෙන් තෙල් සහ ගෑස් නැව් පැමිණීම ප්‍රමාද වන බව දන්නා ජනතාව ඉතාමත් සංයමයකින් යුතුව පෝලිම්වල රැඳී සිටින බවත්, ඔවුන් ඇතැම් විට බොහොම සතුටින් පෝලිම්වල රැඳී සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බවත්, බ්‍රසීලය, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් 150කට අධික ප්‍රමාණයක මේ වන විටත් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.
මෙය කොරෝනා වසංගතය මෙන් මුළු ලෝකයටම පොදු ගැටලුවක් බවත්, මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට හෝ බලශක්ති අමාත්‍යවරයාට පමණක් දොස් පැවරීම අසාධාරණ බවත් මහවත්ත මහතා අවධාරණය කළේය.
විපක්ෂයේ දේශපාලනඥයන් ජනතාව කුපිත කරවන අන්දමේ ප්‍රකාශ නිකුත් කරන බවට චෝදනා කළ ඔහු, ජනතාව දැන් එවැනි දේ පිළිගැනීමට සූදානම් නැති බව ද පවසා සිටියේය.
ලෝකයම ආර්ථික වශයෙන් ඇද වැටෙමින් පවතින මොහොතක වත්මන් රජය රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තොපි විපක්ෂේ ඉන්දැද්දී තමයි ජනතාව කුපිත කරේ. තොපේ උන් ඔක්කොම අරගෙන වැඩි ගණන් වලට විකුණුවේ.
ReplyDeleteඒ මදිවට තෙල් බවුසර් පිටින් හංගල තාම ඉවර නෑ කියල කියන්නේ තොපේ ඇමතිලානේ.
මේ මොන ගස්බල්ලෙක්ද මේකා?
ReplyDeleteමුන් එදා petrol පොලිම් වල කල බල ඇති කරන්න මුන්ගේ ත්‍රස්වාදී ත්‍රීවීල් කාරයන්ට මොටර් බයිසිකල් කාරයන්ට උපදෙස් දීලා තිබුණු උන් එදා හැසිරුනේ මිනීමරු විදියට පොඩි දේටත් කල බල කෙරුවා .අද ඒවගෙ කරන්න කුමන්ත්‍රණ කාරයෝ නෑ වෙනස ඒකයි අවුරුදු 60k තිස්සේ රට කරගෙන යන්න දුන්නෙ නැත්තේ jvp කාරයෝ බව දැන්නම් පැහැදිලියි
Deleteත්රස්තවාදීන් සහිත විපක්ෂයක හා යහපත් බුද්ධිමත් අය සහිත විපක්ෂයක වෙනස
ReplyDeleteඒ කතාව ඇත්ත. දැන් විපක්ෂයේ ඉන්න එවුන්ගෙ එක්තරා විදිහක හික්මීමක් තියෙනව. දැන් ආණ්ඩුකරන
Deleteඑවුන් විපක්ෂයේ ඉන්නකොට හැසිරුනේ ත්රස්තවදීන් වගේනෙ.
මේ ජෙප්පා නන්දොඩවන්නෙ ගංජා ඇට පිටින් ගහලද?
ReplyDeleteනියමයි, නරි rale එකෙක්.
ReplyDeleteදැන් කාපිය ගූ
ReplyDeleteමුගේ අම්ම සනීපෙන් ද...සතුටින් ද.....හිනැහෙමින් ද ඉන්නේ..
ReplyDeleteදන්සැල් දොරෙහි නැත දුගියෝ
Deleteසල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරයෝ
මේ කේතුමති නුවරයි……
demaupiyange kemeththa nathiwa melowa eliya dakapuwama wedihiti unama hethena vidiha
ReplyDeleteසක්කිලි බල්ලෙක්
ReplyDeletemuta pissu
ReplyDeleteඋඹ මෙගා පෝන් එකක් ඇරගෙන ගිහින් තෙල් පෝලිමක් ගාවට ගිහිල්ලා ඔය ටිකම ආපහු කියපන් පුලුවන්නම්.ගල් අඟුරු හොරකමෙන් සොච්චමක් තොට දුන්නහම දැන් මයික් ඉස්සරහට වෙලා ඩෝබි වැඩේ කරනවා
ReplyDeletemuge account check karanan one aniwarenma .mu karana kiyana dewala hoyala balanna one.mu me anduwe redi apullana widiyatanam monawa hari deyak thiyenawa aniwaren.mu thel polimak gawata giyoth muwa wadaa gannawa.
ReplyDelete