ඇමරිකානු ප්‍රහාරක යානාවන් මෙරට ගුවන් තොටුපලවල් භාවිතයට සාකච්චා...?


ඇමරිකානු රජය මෙරට ප්‍රධාන වරායවල් සහ ගුවන්තොටුපොළවල් ඔවුන්ගේ මිලිටරි කටයුතු සඳහා භාවිත කළ හැකි මට්ටමට වැඩිදියුණු කර
, ඒවා යුද කඳවුරු බවට පත් කරගැනීමේ උත්සාහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකානු ප්‍රහාරක ගුවන්යානා සහ යුද නාවික යාත්‍රා මෙරටට ගෙන ඒමට හැකි වන පරිදි මෙම ස්ථාන වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත්, ඒ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු බලධාරීන් සමඟ පසුගිය දිනවල සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.

මීට පෙර රුසියාව විසින් මෙරටට ලබාදීමට යෝජනා කළ කුඩා පරිමාණයේ න්‍යෂ්ටික බලාගාර වැනි ව්‍යාපෘති සහ සහනදායී යෝජනා ඇමරිකාව අමනාප වෙයි යන බියෙන් රජය විසින් දිගින් දිගටම නොසලකා හැර ඇති බවට වීරවංශ මහතා චෝදනා කරයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් ලෝකයේ මිත්‍ර රටවල් සමඟ පැවති යහපත් සබඳතා බිඳ වැටී ඇති බවත්, අද වන විට රජය රුසියාව හමුවේ තෙල් සහ සහන ඉල්ලා වැඳ වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ලෝක දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඩොලරයට ඇති ආධිපත්‍යය බිඳ වැටෙමින් පවතින බවත්, රුසියාව වැනි රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී රූබල් හෝ යුවාන් භාවිතා කිරීමට සිදුවන බවත් ඔහු පවසයි.

එහෙත් මෙරට මහා බැංකු අධිපතිවරයා ඇතුළු පාලකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ බවට පත්ව සිටින නිසා මෙම වෙනස්කම් තේරුම් ගැනීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.

ඩොලර් මතම යැපෙමින් පවත්වාගෙන යන මෙම අදූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා සහ සංචිත යුවාන් වැනි විකල්ප මුදල් ඒකකවලින් පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා, අවසානයේ එහි බැටකෑමට සිදුවන්නේ මෙරට අහිංසක පොදු ජනතාවට බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

17 Comments

  1. පතිරණ ගලප්පත්තිMarch 16, 2026 at 10:25 PM

    මේක ඇත්ත වෙන්ඩ බෑ, හැබැයි හීනෙන් හරි ඇත්ත වුණොත්, කරන්ඩ තියෙන හොඳම දේ තමයි ඇමරිකන් යානා වලට භාවිතා කරන්ඩ ලංකාවේ ගුවන් හමුදා පහසුකම්, නාවික හමුදා පහසුකම්, සියල්ල දෙන එක. ආපහු යනකොට ඇමරිකන් කාරයෝ ඩොලර් බිලියන 30ක 35ක වත් ගුවන් යානා, අනෙකුත් වාහන, විවිධ උපකරණ, අත ඇරලා දාලා යන්නේ, ඒ ටික යුක්‍රේනෙට හරි ඉන්දියාවට හරි පකිස්ථානෙට හරි විකුණලා රටේ සේරම ණය ගෙවල දා ගන්ඩත් පුළුවන්. ඒ විතරක් නෙවේ ඇමරිකන් ඔකියුපේෂන් පීරියඩ් එක තුළ කිසිම තෙල් හිඟයක් රටේ ඇති වෙන් නෑ. දිගටම ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුමකට ගියොත් ඉන්දියාවෙන් එන අනවශ්‍ය පීඩන එක රැයින් ඉවරයි. ආරක්ෂක ගිවිසුමෙන් පස්සෙ ඇමරිකාව අනිවාර්යයෙන් ආර්ථික ගිවිසුමකට එනවා, එතකොට රට නිකම්ම දියුණුයි. දකුණු කොරියාව ජපානය ඔය විදියට දියුණු වෙලා තියෙන්නේ ඒ අනුවයි.

    ReplyDelete
    Replies
    1. ane thoge mole

      Delete
    2. පතිරණ ගලප්පත්තිMarch 16, 2026 at 11:08 PM

      ඇයි තොට මොලේ තියෙනවද? තියෙනවනම් කියපං බලන්ඩ. තොගෙ ගොන් ගතිය පේන්ඩත් එක්ක.

      Delete
    3. අර උගන්ඩාවේ සල්ලි ටික ගෙන්නලා තෙල් ගනින්

      Delete
    4. පතිරණ ගලප්පත්තිMarch 17, 2026 at 12:10 AM

      සල්ලි තියෙනව බොල, තෙලුත් තියෙනව, තෙල් ගේන නැව් වලට ඉරාන ත්‍රස්ථවාදියො ගහනව. ඒ නිසා ගේන්ඩ බෑ. උගන්ඩා සල්ලි මහින්දට ම තියා ගන්ඩ කියන්ඩ, ඕන තරම් භාණ්ඩාගාරෙ සල්ලි තියෙනව. (නිකම් බෙදල දෙන්ඩ කියන්ඩ එපා, එතකොට උද්ධමණය වැඩි වෙනවා).

      Delete
    5. හුත්තො තෝ වගේ කුඩා පයියවල් තියෙන එවුන් බලන්නෙ ගුද මාර්ගයත් ආදායම්
      මාර්ගයක් කොර ගන්න පමණයි. තෝ
      පුක දීපිය ඇමරිකන් පකයන්ට

      Delete
    6. පතිරණ ගලප්පත්තිMarch 17, 2026 at 1:59 AM

      නෑ මම උඹට විතරයි පුකේ ඇරියේ, ඉඳල හිටලා උඹ වගේ ගොනෙක්ට ගැහුවට, උඹ හිතන්ඩ එපා උඹට පුකේ අරින එක ඇර මට වෙන වැඩක් නෑ කියලා. ඒ හින්දා තෝ තම්බින්ට කියලා පුකේ ඇරෝ ගනින්. නැත්නම් නාන්නෙත් නැතුව වේලි වේලි ඉන්න රුසියන් කාරයෙක්ට කියලා ඇරෝ ගනින්. ආයෙ එන්ඩ එපා මගෙන් ඇරෝ ගන්ඩ හැබැයි.

      Delete
    7. මූ ඇමරිකන් කාරයෙක් ට කියලා පුකේ ඇරගන්න කැමැති සමරිසියෙක්

      Delete
    8. ඈත්තක්ම තමා මේක.....මේ ඩෝබිලා දෑනටම වෑඩ පටන් අරන් තියෙන්නෙ .....අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....ඒ උනාට මේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ගිනිතියලා..........

      Delete
  2. galappaththi kiyana ekata mara molayakkne thiyenne

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMarch 17, 2026 at 12:12 AM

      ඔව් ඇයි? දැන ගන්ඩ ඕන දෙයක් තියෙනව නම් කියපන්.

      Delete
    2. පුංචම්මගෙ වයස කීයද කියල දන්නවද?

      Delete
    3. පතිරණ ගලප්පත්තිMarch 17, 2026 at 12:56 AM

      උඹට වඩා බාලයි.

      Delete
    4. මීලඟ ප්‍රශ්නය: අනුර කුමාර පුංචම්මව කසාද බැඳලද නැත්නම් ලිවින් ටුගෙද විදිහට තියාගන ඉන්නවද?

      Delete
    5. මේ පතිරණ ගලක්කපති කියන්නෙ අර මාතලන් කියන හිපාටු හුත්තවත්ද?

      Delete
  3. Meke comment karana ewunta okkotoma amathaka wela kuwuda meka kiwwe kiyala..Ara wimalaya Ganja gahala, Viagra pethi ehema beela kiyana dewal bawa amathaka wunada? Okata hamada Jathyantra Kumantrana thama hamadama heenen penenne..Habai ethakota Gani kollo ekka nidiyanawa

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් ගම්කබරයටMarch 17, 2026 at 7:13 PM

      අඩුකුලේ ජෙපි හැත්තට පුලුවන් විරුද්දවාදීන්ට මඩගහන්ඩයි කුණුහරුප කියන්ඩයි විතරයි.
      ඔක්කොටම ඉස්සෙල්ල සිංහලෙන් අකුරක්වත් ලියන්ඩ ඉගෙන ගනින් පරබල්ලෝ.
      ඒ වගේම නමක් හදාගන්ඩ දන්නෙ නැත්නම් කාගෙන් හරි අහගන් හුත්තෝ. 

      Delete
Previous Post Next Post