පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ඉටු කිරීමට මිස රජය හෝ තමා ලාභ ලැබීමේ අරමුණින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පවතින අවිනිශ්චිතතාවයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව දිසානායක මහතා පෙන්වා දෙයි.
තමා තෙල් ළිඳක අයිතිකරුවෙකු හෝ තෙල් සමාගමක නියෝජිතයෙකු නොවන බවත්, මිල වැඩි කිරීම හරහා පෞද්ගලික ලාභ ලැබීමේ පරමාර්ථයක් තමාට නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
"මට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් හැටියට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සැපයීමට" යනුවෙන් පවසමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස දෙකක කාලය තුළ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට රජය උපරිමයෙන් කැපවන බවයි.
මාර්තු මාසය ආරම්භයේදී ඩොලර් 70ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 100 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් භාණ්ඩ හා සේවා සැපයුම් මාර්ගවලට බාධා පැමිණ ඇති අතර, රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ ටෙන්ඩර් අවලංගු වීම වැනි කරුණු නිසා තෙල් වෙළඳපොළ දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.
2022 වසරේ පැවති අර්බුදයට වඩා වත්මන් තත්ත්වය වෙනස් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.2ක විදේශ සංචිත පවතින බව ප්‍රකාශ කළේය. එබැවින් තෙල් මිලදී ගැනීමට ඩොලර් නොමැති වීමේ ප්‍රශ්නයක් වර්තමානයේ පැන නොනගින බවත්, අර්බුදයක් ඇති වුවහොත් එය සැපයුම් මාර්ගවල ඇති වන බාධාවන් නිසා සිදුවන්නක් බවත් ඔහු පැහැදිලි කළේය.
තෙල් මිලෙහි සිදුවන සුළු වෙනස්වීම් හමුවේ පවා ජනතාව අනියත බියක් ඇති කර ගනිමින් ඉන්ධන රැස් කිරීමට පෙළඹී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. උදාහරණයක් ලෙස මාර්තු 1 වනදා කිලෝලීටර් 4,500ක්ව පැවති ඩීසල් අලෙවිය මාර්තු 3 වනදා වන විට කිලෝලීටර් 10,500 දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට නම් ජනතාව තම පරිභෝජන රටාවන්හි යම් වෙනසක් සිදු කරමින් සංයමයකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

තෝ කැරියා පච කෙලින්න ලැජ්ජාවකුත් නැ
ReplyDeleteFail......Fail........Fail.....GET OUT
ReplyDeleteඋඹ හුන්ඩුවේ අයිතිකාරයද ?
ReplyDeleteතෙල් ළිඳක අයිතිකරුවෙකු හෝ තෙල් සමාගමක නියෝජිතයෙකු නොවන නමුත් තමා ග්‍රීසියේ shipping fleet එකක අයිතිකරුවෙක් නේද?
ReplyDeleteඅර ඩෝබි වොෂින්ටන් මේ නිව්ස් එකට මොකුත්ම කියන්නෙ නැද්ද?
ReplyDelete"මෙරටට මෑතකදී ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 55,000ක ඉන්ධන තොගය දින හතක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් විසින් ලබාගෙන අවසන් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි."
Deleteපක්ෂ සාමාජිකයන්ට අභියෝගයක්!
ජාතික ජන බලවේගය පක්ෂය තරම් ජනතාවට බොරු කීව පක්ෂයක් ලෝක ඉතිහාසයේ නැත.
"බොරුවෙන් උපන්නේ
බොරුවෙන් මැරෙන්නේ
මේ ඩිංගෙදී අපි බොරුවෙන් ම යන්නේ"
විලි ලැජ්ජාවක් නැති ම පක්ෂ නායකයෙක් හා පක්ෂ සාමාජිකයන් සිටින ලෝකයේ, එක ම දේශපාලන පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය නොවේ යයි හැකි නම් කටක් ඇර කියන්න මෙන්න අභියෝගය.
No problem , you got 159 " hakarara " mouths to drain " kunu kela "
ReplyDeleteමෙච්චරකල් කෙලපු පච වල හැටියට ඔය කතාවත් පචයක් වෙන්න බැරි නෑ. තෙල් ළිං නැතුව ඇති. ඒ උනාට කොටස් තියෙන්න පුළුවන්නේ.
ReplyDeleteඅනෙක කිව්වනේ දවස් 45 කොහෙද පැට්‍රොල් තියනව කියල. ඒ කරලා දවස් 5 වැඩි කරන්නේ ඇයි?
Thota naki lindak thiyanawa neda ?
ReplyDeleteඅම්මාප නේ බොල කළින් හිටපු ජනාධිපති ලට ඕවා ඔක්කොම තිබ්බනෙ
ReplyDeleteමෙයා කෙලින පචවල හැටියට තෙල් ලිඳකුත් තියෙන්න බැරි නැහැ. ඔන්න හැබැයි තෙල් ලිඳක් තියෙනවා කිව්වනම් ෂුවර් එකටම නැතුව ඇති.
ReplyDeleteApi dannava ado thota na kiyala, rata kaapu balla
ReplyDeleteමේ යකා පේරාදෙණිය engineer faculty select උන වෙලාවේ මු ගියේ නැහැ, කොල්ලෝ බලාගන හිටියේ මුව මරල දාන්න, පස්සේ මු බය වෙලා නමත් වෙනස් කරගන කැලණියට රිංගුවා maths කරන්න, kalaniya campus කියන්නේ jvp ගුහාවක්
ReplyDeleteMu Campus deegree fail. No Certificate
Deleteඑතකොට ඉස්සර හිටපු එව්වන්ට තෙල් ලිං තිබුනද ? තෙල් මිල වැඩිවෙච්ච ගමන් තෝ මැරෙන්න හැදුවේ.
ReplyDeleteDear President, You told earlier there is no requirement of a government if the oil prices are changed as per the fluctuations of the world oil prices. At least now you should understand how to do a government. Beg pardon from the nation to the lies you told. Accept what you told is not correct. You have mis- led the whole country.
ReplyDeletehigannata samabara posanayak labena bava pene hik hik api jeppo
ReplyDeleteගලේපැත්තියට හිල් ජංගියෙ රෙවිල, no talk, නෝ සිනා
ReplyDeleteතොට තෙල් ලිං නැ කියන්නේ පකයෝ අනිත් ජනාධිපතිලට තෙල් ලිං තිබුනද ?
ReplyDelete