රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන නැව් පැමිණීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ 'වාදපිටිය' වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අතර දැඩි වචන හුවමාරුවක් සහ උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙහිදී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කළේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය විසින් ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව අවිශ්වාසයක් පළ කරමින් ජනතාව අනියත බියකට පත් කරන බවයි.
මීළඟ මාසයේ නැව් පැමිණීම පිළිබඳව "ෂුවර් නැහැ" යැයි ඇය පැවසූ බවත්, එවැනි ප්‍රකාශ නිසා මිනිසුන් බිය වී පෝලිම් නිර්මාණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම චෝදනාවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය සඳහන් කළේ තමන් කිසිවිටෙකත් "ෂුවර් නැහැ" යන වචනය භාවිතා නොකළ බවයි.
එහිදී අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත්‍රීවරිය තමනට ඉංග්‍රිසි පුළුවන් බව පෙන්වීමට ඉංග්‍රිසි වචන කතා කරමින් පෙන්වන බවත් එවන් අය ජාත්‍යන්තරය හමුවේ ඉංග්‍රියෙන් අනාගෙන රට අපකීර්තියට පත් කර ඇති බවත් පැවසිමෙන් පසු ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ ඇය ප්‍රකාශ කළේ, "වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනව" යනුවෙනි..
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීතුමිය, ඇතැම් ඉන්ධන නැව් අවලංගු වීම සිදුවන බව සත්‍යයක් වුවද, සැපයුමේ අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත් හදිසි මිලදී ගැනීම් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් පැවසුවාය. විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ ජනතාව අතර සැකයක් සහ පෝලිම් නිර්මාණය කිරීමට බවත්, පෝලිම්වල සිටින ජනතාවගේ පීඩාව පිළිබඳව තමන්ට වේදනාවක් ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ලක්මාලි කියන ගෑණු මනුස්සය ඇත්තටම හරි පවු. ජේවීපී එකෙන් මේ මනුස්සයව පාවිච්චි කරන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ජේවීපී පිරිමින්ගෙ කුණු අතුල්ල අතුල්ල හෝදන්න. මෙයා හිතාගෙන ඉන්නව මෙයාට හොඳ තැනක් දීල තියෙනව කියල. මෙයා වගේ තව මාලිමාවෙ තව පාපිසි කීප දෙනෙක් ඉන්නව ජේවීපී එකේ කුණු හෝදන්නම පාවිච්චි කරන. ජේවීපී එකේ අය උසස් මේ වගේ පච වෙන තැන් වලට ඒ අයව දාන්නෙ නෑ මේ අය තමයි අකුණු ගහනකොට වීසි කරන යකඩ කෑලි. මේ තත්වය දැනගෙන හිටියත් ලක්මාලිලා වගේ කුණු හෝදන්න දාන අයට කරන්න දේකුත් නෑ බැහැයි කියන්නත් බෑ මොකද ජෙප්පොන්ගෙ නීතිය අනුව ද්‍රෝහීන්ට දඬුවම මරණය. මේමනුස්සයගෙ පවුලෙවත් කවුරුවත් නැද්ද මන්ද මේව පැහැදිලි කරල දෙන්න
ReplyDeleteTrue better than Vijtha H, but nothing to brag about
Deletehttps://www.youtube.com/watch?v=Hpyu20QsSXc
නියමෙට උත්තර දුන්න නේද ?
ReplyDeleteලක්මාලි එක්ක ඉංග්‍රීසියෙන් debate කරන්න ඔතන ඉන්න එකෙක්ටවත් බෑ..
ඔය මාන්නප්පෙරුම දැන් මොන පක්ෂයේද ඉන්නෙ. මිනිහ දේශපාලන අනාථයෙක් වෙලා ඉවරයි.. සජිය පහුගිය චන්දෙදි ඒ පක්ෂෙන් එලියට දැම්මා. දැන් මොන ගුබ්බැයමටද රිංගල ඉන්නෙ ?
ජෙප්පන්ගේ ටිකක් හරි ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් එකෙක් ඉන්නේ ලක්මාලි විතරයි.ඒක නිසා ජෙප්පෝ හිතනවා ලක්මාලි නියමෙටම ඉංග්‍රීසි කතා කරනවා කියලා
DeleteMathayakata pakshayak oney na dan. Chandekadi vithari oney. Anika Ingreesiyen debate karanavanam anik paksha valinuth English puluvan aya evai. Ethakota Lakmalita duvanna thama venne.
DeleteAmathila, nathi TV debates kisi vadak na. Mun methana ka gahuvata ewa cabinet ekey discuss venne naththan athi vaday mokakda? Nikan kaalaya naasthi karanava.
Deleteඅඩු කලේ සෙලවේ. පිරුනු මිනිසුන් කවදාවත් ඔහොම කතා කරනවද?
Deleteමෙයා නේද සමලිංඟිකය් වෙනුවෙන් උද්ඝෝෂණ පෙළපාලි ගියේ.අපේ රටේ ලැඡ්ඡාවට බයට හැදුනු පවුලකින් එන ගෑණියෙක් වෙන්න බැහැ.උන්ට ඕනෑ ආප්ප තලාගත්තට අපිට කමක් නැහැ ඒත් මාර වෑයමක් ළඟදි දුන්නා නේද අපේ අහිංසක මුලු ළමාපරපුරම ඒකට ඇදලා ගන්න.ඌරට ඕනෑ ගොඩ ඉන්න පිරිසිදු කට්ටියත් උගේ ගූවලට අදින්නමයි.
Deleteකොන්ඩම් දාන්නේ නැතුව කරලා වැරදිලා ඉපදුනු කිසිම ලැජ්ජාවක් නැති ගඳ නාම්බි ... පල වේසි යන්න..
ReplyDeleteජෙප්පන්ගේ ටිකක් හරි ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් එකෙක් ඉන්නේ ලක්මාලි විතරයි.ජෙප්ඒපෝ වැඩිදෙනෙක් ඉංග්‍රීසි දන්නේ නිසා ජෙප්පෝ හිතනවා ලක්මාලි නියමෙටම ඉංග්‍රීසි කතා කරනවා කියලා
ReplyDeleteමෙලෝ ඉංග්‍රීසියක් බෑ. ඩෝබිලා පිලි ගන්නවා.
ReplyDeleteලැට් මාලිගෙ කට නිසා ඇඟ බේරගන්නවා. වට්ටි අම්මලා එක්ක කටෙන් දිනන්න බෑ කියල ජෙප්පො දන්නවා. ඒ නිසා තමයි මේ කුණු ගොඩ ඉස්සරහට දාන්නෙ.
ReplyDeleteමුණ දැක්කහම බද යනවා
ReplyDeleteසිංහලෙන් කතා කරන්න ඕනේ ලංකාවේ පාර්ලිමේන්තුව සහ රූපවාහිනී චැනල් වගේ තැන්වල පොරවල් බව පෙන්වන්න ඉංග්‍රීසියෙන් කතා කරන ගමන් ජාත්‍යන්තරේට ගිහින් ඉංගිරිසියෙන් හාල එන එක නිසා මේගොල්ලෝ ජාත්‍යන්තර විහිළුවක් බවට පත් වෙලා තියෙන්නෙ.
ReplyDeleteවාද පිටිය සිංහලෙන් මෙහෙයවන වැඩසටහනක් බව දන්න නිසා බොරුවට කෑගහන්න.
ReplyDeleteමේ ඇත්තටම ගූ ගොඩක්ම තමයි. ගෑවුණොත් ඉවරයි.
ReplyDeleteඅම්මෝ ලක්මාලි… ලක්මාලි උතතමාවියගෙ එකේ ලොකු.
Deleteme huttita arinna hithennewath ne ban matanam, mekita gahanna gattoth paiya nagina ekakuth ne.
ReplyDeletemunata kottayak tiyala wage thamai hukanna wenne.
ReplyDeleteAKD pakayagen ahala balanna one mekige puke mail tiyanawada kiyala...LOL
ReplyDeleteලැට් මාලිගේ වාචාල කට 🤮🤮🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteකට වගේ ඇති අනිත් එවත් නේද
ReplyDeleteකොටුව සිට මීරිගම පැත්තට යන කෝච්චියේ හොඳට කසිප්පු අඩියක් ගහලා මුදල් ආධාර ඉල්ලා පට්ට ඉංග්‍රීසියෙන් ධර්මය දේශනා කරන අන්කල් කෙනෙක් ඉන්නවා ලක්මාලි දැකලා අහලා තියෙනවද මන්දා?
ReplyDelete