මාර්තු 19 වන දින ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති විසින් ඇමරිකානු F-35 ස්ටෙල්ත් ප්‍රහාරක යානයකට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, එරට ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක යානාවල ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.
ඉරානයේ උසස් සහ ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලය විසින් ආක්රමණික යානාවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සතුරු මෙහෙයුම්වල වේගය අඩාල වී ඇති බව බුද්ධි අංශ මූලාශ්‍රයක් උපුටා දක්වමින් Press TV පවසයි.
විශේෂයෙන්ම, ඇමරිකානු ගුවන් හමුදාවේ ප්රබලතම අවියක් ලෙස සැලකෙන F-35 යානයට එල්ල වූ මෙම ප්‍රහාරය, ලෝක ඉතිහාසයේ එවැනි යානයකට එල්ල වූ පළමු සාර්ථක ප්‍රහාරය ලෙස සටහන් වේ.
ප්‍රහාරක යානාවල මෙහෙයුම් අඩු වුවද, සතුරු පාර්ශවය තවමත් ඔත්තු බැලීමේ කටයුතු සඳහා ඩ්‍රෝන සහ වෙනත් ගුවන් යානා භාවිතා කරන බව අනාවරණය වී ඇත. මේ දක්වා සතුරු ඩ්‍රෝන යානා 200කට ආසන්න සංඛ්‍යාවක් බිම හෙළීමට ඉරාන ආරක්ෂක අංශ සමත්ව තිබේ. නව ආරක්ෂක නවෝත්පාදනයන් හඳුන්වා දී ඇති බැවින්, ඉදිරි දිනවලදී සතුරු යුද ගුවන් යානාවලට එල්ල කරන ප්‍රහාරවල වේගය තවදුරටත් ඉහළ යනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.
දශක දෙකකට ආසන්න කාලයක් ඇමරිකානු මිලිටරි ආධිපත්‍යයේ සංකේතයක් වූ F-35 යානය, ලොව ඕනෑම දියුණු ආරක්ෂක පද්ධතියක් විනිවිද යා හැකි "අපරාජිත" යානයක් ලෙස සැලකුණි. කෙසේ වෙතත්, ඉරානය විසින් දේශීයව නිපදවන ලද ගුවන් ආරක්ෂක පද්ධති මගින් එම මතය බිඳ දමා ඇති බවත්, එමගින් කලාපීය යුද උපායමාර්ගික ගණනය කිරීම් මුළුමනින්ම වෙනස් වී ඇති බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

ගහන්ඩ ටාගට් නැතුව ඇති. සේරම කුඩු. බිම වැටුණ එෆ්-35 වැටුනේ ඉරානෙ ගහල නෙවේ ෆ්‍රෙන්ඩ්ලි ෆයර් එකක් වැදිලා, ඉරාකේ හමුදාව විසින් ගහපු.
ReplyDeleteහෝදමු
DeleteThis is a joke...Israel is still bombing Iran day in and day out...Yes there was an issue for F35 but still America and Iran are operating very sefely in Iran's space...Your news is not accurate
ReplyDeleteAgreed.
DeleteHow sure?
DeleteWeemalge mathe meka
ReplyDeleteHundu mathe?
DeleteHunduth ekai Weemalath ekai bn. panathi 5ta gihin aragala karapu okkoma ekai.
DeleteJVP moda gobba set eka F-35 ganath dannawa neda. Patta mola neda neyenne JVP kolu karaonta..mama hithuwe kalu puka tiyana kolu karrayo witarai JVP eke inne kiyala.
ReplyDeletekalu pukawal witarai nemei jepponta tiyenne...kalu kota paiyawaluth tiyanawa. habai naginawada danne ne. LOL
ReplyDeleteවිමල් iran වලට කඩේ ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොනවද?තමුන්ගේ ඡන්ද දායකයෝ අඩු කරගන්න ද?ලංකාවට අන්තවාදීන් කෑදවා ගන්න ද?
ReplyDeleteඅන්තවාදීන් ඇතිකළේ සවුදි සමග එක්සත් ජනපදය, ඉරානයට ගහන්න. ඉරානයේ ප්‍රතික්‍රියා ගැන විතරයි බටහිර මාධ්‍ය වාර්තා කළේ
Deletesubject eke F-15 , content eka F-35, mama den iragena hoyanawa F-15 ekaka visthare...
ReplyDeleteThese people are clueless. Israel is the extremist (Zionists) here not iranians. Go figure what Zionism is before you all make fool of yourselves praising trumpet & satanyahu. Iran is a friendly country of Sri Lanka unlike America & zionist entity who are using countries only for their advantage. Trumpet is being blackmailed by mossad using Epstein scandal. This is what this war is all about in a nutshell. overhyped American over-expensive toys rule is over.
ReplyDeleteYour Israel's handy work. watch & learn ; https://www.youtube.com/watch?v=wGUwFwpsz-w
ReplyDeleteAnother lie. Terrorist regime of Iran will end soon.
ReplyDeleteඇමරිකාව සුද්දෝත්ම දෙවත්වයෙන් අදහන උන්ට මේවට රිදෙනව. අන්න විරය ඉන්ටවල් එකක් අරන්. පොඩි කාලේ අපිත් ඔයවගේ පැරදීගෙන එනකොට ඉන්ටවල් එකක් ගන්නව
ReplyDelete