Home IOC සුපර් ඩීසල්, 95 පෙට්රල් දැවැන්ත මිල වැඩි කිරීමක... bylanka C news -3/22/2026 07:32:00 PM ලංකා IOC සමාගම විසින් සිය බෙදුම්හල්වල බෙදා හරින ඔක්ටේන් 95 පෙට්රල් සහ සුපර් ඩීසල් මිල ගණන් ද ඉහළ නංවා ඇත.ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 487ක් හා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්නා ඉහල දමා තිබේ. Facebook Twitter
ලප සාපෙ.
ReplyDeleteට්රම්ප් සාපෙ
Deleteඉරාන ත්රස්ථවාදීන්ගේ සාපෙ
DeleteWhy, in the past AKD thundered asking the then government to lower or abolish the tax on fuel. Why does not he walk the talk?
ReplyDeleteකොහෙද මේ මහින්දලා රනිල්ලා යනකොට හොරාකාලා රට සුද්ධ කරලා බංකොලොත් කරලානේ ගියේ. නැත්නම් තෙල් බද්ද හරි අඩුකරලා සහනයක් දෙන්න තිබුනා. දැන් රට යන විදියට බයිය්යන්ට කාලා ඉන්න බැහැ. අද අනුරගේ කලිසමේ වාටිය ලොකුයි කියලා උද්ගෝෂණය කරයිද මන්දා. මිනීමරු සලේ සැහෙන්න වමාරළලු. හිතුවට වඩා වැඩිය කස්ටියක් විදුලි පුටුවට යයි වගේ
ReplyDeleteපචරෙනව
Delete