ත්‍රිකුණාමලේ දුම්රියක් ගිනිගනී...


ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ගිනි ගැනීමකට ලක්ව ඇත.

ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ගිනි ගැනීම ඇති වූ අතර ඉන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇත. 

2 Comments

  1. නාමල් ගෙ වැඩක් කියල ප්‍රචාරයක් යවන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බැහැනේ, ඉස්සර කරපුව තවමත් පුළුවන් ද කියල බැලුව විතරයි

      Delete
Previous Post Next Post