හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා...


මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් ආයතන තුළ සිට සිදුකරන ලද බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පවසයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බව අවධාරණය කරන ඔහු, මෙය ආයතන අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක් බවට චෝදනා කරයි. 

චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහචරයන් විවිධ රාජ්‍ය ආයතන අත්පත් කරගෙන සිටින බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ දැනට පවතින විමර්ශන දුර්වල කිරීම සහ ඒවා වෙනතකට යොමු කිරීම බවත්ය.

රුපියල් කෝටි 800ක පමණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පවා නිදහසේ සිටිමින් මෙවැනි මූල්‍ය කොල්ලයන් පිළිබඳව කතා කරන තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධවල මුල් බැසගත් ස්ථාන මෙවැනි සිදුවීම් හරහා හෙළිදරව් වෙමින් පවතින බවත්, මෙම සහසික අපරාධකරුවන් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටපත් කිරීමට දැවැන්ත ව්‍යායාමයක් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ් මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

17 Comments

  1. උම්බගේ අම්මාට සාරි කීයද

    ReplyDelete
  2. මකබෑවෙලා පල පල්ලි කාක්කා!

    ReplyDelete
  3. තොගෙ අම්මට ඇමනිලා තෝ හැදුවෙත් රාජපක්ෂලා ද?.

    ReplyDelete
    Replies
    1. ඒ කලේ මුගේ අම්ම මාරු සිරගෙ ගෙදර තමය් උයන්න ගියේ

      Delete
  4. කාඩිනල් තමා සතුටුම……April 27, 2026 at 1:09 AM

    තොපි වාගේ තිරිසන් ගල්කටස් මිනීමරු හෑත්ත වදන්න තොගේ අම්මගේ බඩ උඩ ගියෙත් රාජපක්ද ද ….? පච හෑත්ත…

    ReplyDelete
  5. ලෑජ්ජා නෑති ....පජාත...තිරිසන් පච රෑල ලෝකෙට බිහි කලෙත් රාජපක්ශලා.............ගිනිතෑබීම් ...මිනීමෑරීම් ....වර්ජන ....තර්ජන.....මේවා තමා ජෙප්පන්ගේ අවුරුදු 76 ක කෙරුවාව....කීතිනාමය....ගල්කටස් මිනීමරු පච රෑල...

    ReplyDelete
    Replies
    1. 88/89 Banku kaduwe mini maruwe gini thibbe Rajapakshala. JVP nemei. Janathawa dannawa. Janathawa boru walata ravatenne natha.

      Delete
  6. Pissu Huththek Ganja gahalada?

    ReplyDelete
  7. මේ බැල්ලිගෙ පුතාට රාජපක්ෂලත් එක්ක තියෙන්නෙ ජන්මාන්තර වෛරයක්.

    ReplyDelete
  8. චමීර පෙරේරා මේ හොරකම දැන ගෙන ඉදලා නියමයි. නියමයි. දැන එතකොට ඔක්කොම අහුවෙනවා ෂුවර් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව චමීර පෙරේරාගෙන් ප්‍රශන කළ යුතු ය.එතකොට ඔක්කොම එළියට එනවා ඩොලර් මිලියන 2.5 ම ආපසු ගන්න එක ෂුවර්

    ReplyDelete
    Replies
    1. e gana dan pawatta account eke,

      Delete
  9. මාර තියරිනේ මේ හීනමානයාට තියෙන්නේ.

    ReplyDelete
  10. මට නම් මෙයාගේ කතා විලාශය ජුගුප්සාජනකයි. එසේම හරිම ක්‍රෝධයකින් කතාකරන්නේ. හීන මානය මුනෙන් හොඳට ප්‍රදර්ශනය වෙනවා.

    ReplyDelete
  11. නොදකින් නරිය .

    ReplyDelete
  12. ඇයි මූට නඩු දාලා හිරේ දාන්න බැරි. රාජපක්ශල හොරු නම් ඔප්පු කරන්න මුන්ට නඩු දාන්න ඔඉන කාලකන්නි යා

    ReplyDelete
  13. අනේ පුත්තෝ තොගේ ටැටේ කටට අරන් උරලා බලපන් පාජරක්ස කෙනෙක් එල්ලිලා ඉන්නවාද කියලා.

    ReplyDelete
  14. දිට්වා ඇති කාලෙත් රාජපක්ෂලා නේද?

    ReplyDelete
Previous Post Next Post