පුවත් විකාශ සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
"හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි - සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්" යන ශීර්ෂය යටතේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් මහතා සහ රසිඳු යසෝද් මරගල මහතා යන දෙදෙනා පමණක් බවට.
වීඩියෝවේ සිටින පුද්ගලයන් සහ මෙම ලේකම්වරුන් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර ඔවුන් මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති බවත් නිවේදනය කියයි.

නිර්දෝශී මිනිසුන්ට බොරු චෝදනා එල්ල කර එලවූ ඔබට කර්ම ඵල ලැබෙමින් පවතී. අපට ඒ පිලිබඳව ඇත්තේ සතුටක් නොව අනුකම්පාවක් පමණි. මිනිසුන්ට සේවය කිරීමේ කිසිම අවංක චේතනාවක් ඔබගේ මාලිමා කන්ඩායම තුල නොමැති බවත්, ඇත්තේ තනිකරම බලයට ඇති අප්‍රසන්න මට්ටමේ කෑදරකමක් පමණක් බවත් ඒ සිද්ධියෙන් වඩාත් පැහැදිලි වුනා.
ReplyDelete............මාලිමා කන්ඩායම තුල තනිකරම ඇත්තේ ම්ලේච්ඡ ත්රස්තවාදීන් මෙලොවින් තුරන් කිරීමට දායකවූ සියලූම දෙනාගෙන් පලිගැනීමේ කුරිරු, අධම චේතනාව බවත්ය ....කියන කෑල්ලත් ඕකටම එකතු කලොත් තමා ඔබේ ප්‍රකාශය වඩාත් නිවැරදි වන්නේ.
Deleteසිරාවටම මේ පාහර ජෙප්පන්ට කොටිත් එක්ක පුදුම බැඳීමක් නේ තිබිලා තියෙන්නේ.
Deleteගෝටබය❤මැතිතුමා එලවපු කර්මය ඔබලා පාසෙන් ඉතාම දරුනුවට එනු පෙනේ. ඒ කිසිම දේශපාලන හස්තයකින් නොව ජනතාවගේම නැගිටීම මත නිසා ඉතාම බයංකාරයි
ReplyDeleteමීට පස්සේ මාලිමාවට විරුද්දව හූ කියන උන්ගේ බෙල්ල වැටේ ගහලා කඳ ටයර් සෑයේ දානවා. නිකන් නටන්න ලෑස්ති වෙන්න එපා.
ReplyDeleteඒකේ අනිත් පැත්ත වෙයිද කියලයි භය හැබැයි.
Deleteනිකන් ශෝ දාලා බලපන්. විධායක ජනාධිපතිකම තියෙන්නෙත් අපේ අතේ, පාර්ලිමේන්තු බලය තියෙන්නෙත් අපේ අතේ, අධිකරණ විනිසුරුවරුත් ඔක්කොම පල්ලියෙන් නම් කරපු අයව කොළඹට ගෙනත් තියෙන්නෙ. CID, FCID, CCID, අධිකරණ සේවා කොමිසන් සභාව, පොලිස් කොමිසම කියන ඔක්කොම පල්ලියට නම් කරපු අපිට පක්ශපාතී අය දැම්මේ. ඔක්කොගෙම ඉන්නේ කතෝලික, ක්‍රිස්තියානි අය. ඒක නිසා මතක තියා ගන්න, විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරනය කියන 3ම තියෙන්නේ මාලිමාව යටතේ බව. ඒක නිසා රඟන්නේ නැතුව ඉඳපන් වෙන දෙයක් බලාගෙන.
Deleteඕකා පතිරණ ගලප්පත්ති නෙවෙයි . රෙණ ගල හුත්ති .
Deleteකවුද කාළකණ්ණියෙක් මගේ ආරූඪ නමෙන් ත්‍රස්ථවාදී කමෙන්ට්ස් දාලා. මම මෙහෙම ගොං කථා කියන් නෑ.
DeleteTyre saaya daanavanam Batalanda navatha kriyaathmaka karanava.
Deleteබය වෙන්න එපා. ඉදිරියේදීත් කර්මය පළ දෙනු ඇත.
ReplyDeleteහඳුනා කිව්වනම් ආයෙ දෙකක් නෑ ඇත්තම වෙන්ඩ ඇති. හිකිස්.
ReplyDeleteදී කිරට බලල්ලුත් සාක්සිලු. නේද හඳුන්උත්ති
DeleteHuuu kiwwe rajapakshalata ban
ReplyDeleteමුන්ගේ හුරුපුරුදු පාවල දීම. අර යටත් විජිතය හල්දුම්මුල්ල දී හමුදාවට අහුවුණාම බෙරගල කෑම්ප් එකේ සැපට ඉන්න ගමන් ගෝනි බිල්ලෙක් වෙලා බළන්ගොඩ ඉඳන් බදුල්ලට යනකම් තමන් එක්ක මිනී මරපු මංකොල්ලකාපු සෙට් එක පාවල දීල උන්ට මැරෙන්න ඇරලා තමන්ගේ ජීවිතය බේරගෙන යසට ඉන්න ගමන් පච කියල මිනිස්සු රවට්ටලා ගම්පහින් පළවෙනියත් උනේ.ඒ අස්සෙ කෑම්ප් එකේ සුමානයයි කියලා තවත් බොරුවක් කියනවා.රෙද්ද තමයි. ඕකව මාස ගානක් කෑම්ප් එකේ තියාගත්ත.ගෝනි බිල්ලෙක් වෙලා පාවල දුන්න ගාන හයසියයකට කිට්ටුයි.පොඩි ගානයි ඉතුරු වුණේ අනිත් කට්ටියට බඩු බනිස්.එහෙව් එකේ මේ වගේ පාවලදීම් මොනවද. කොහොම වුණත් ලේකම් නෙමෙයි කියලා පාවල දුන්නට මුන්ව තමයි උඹ ලේකම් කියාගෙන පලයන් කියලා ඉත්ත කරල අල්ලස් කප්පං ගන්න ඩිල් දාන්න යවන්නේ .වැඩේ අලවෙලා චොරවෙලා රෙද්දෙ රෙව්නාම ඌ ලේකම් නෙමෙයි.
ReplyDelete