බඩගින්නේ සිටි හොරු කල්ලියක් වේගයෙන් සොරකම් කරමින් ඇතැයිද හාන්ස් විජේසූරියලාට ඩිජිටල් තාක්ෂණය භාරදෙන විට රට හාන්සි කරනු ඇතැයි නොසිතූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ පවසයි.
ආණ්ඩුව පත්වූ අලුත ෆේස්බුක් පෝස්ට් එකට පවා CIDට ගිය ජනාධිපති ලේකම්ට ඩොලර් මිලියන දෙකහමාරක වංචාව ගැන මාස හතරක් ගියද CIDයේ පැමිණිල්ලක් නොදැමූ බවටද ඔහු චෝදනා කරයි.
විපක්ෂය මෙම වංචාව හෙළිදරව් නොකළේ නම් මේ අවුරුදු පහම එය හෙළි නොකරන බවත් මෙම හොරකමේ චූදිතයා මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම බවත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක සම්පූර්ණයෙන් ඊට වගකිව යුතු බවත් සම්පත් අතුකෝරළ ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?
ReplyDeleteඔව් ඉතිං තාම අනුර මේ රටේ ජනාධිපති උනේ නැහැනේ. නැද්ද ඩෝබි ?
DeleteYes well said. They were in utter hunger to rob all of peoples money
ReplyDeleteArrest them including the finance minister
Wipakshe danagaththe kohomada? Sakayak pawathi.
ReplyDelete